ගෙයක් හදන්න පටන් ගත්තා...
මචන්ලා, ඔන්න මගේ ගේ හදන්න මම තනියම පටන් ගත්තා.. තට්ටු දෙකට
හදන්නේ.. මේ දවස්වල ගෙවල් හදන වුන් ඇතිනේ.. විස්තර ටිකක් දාගෙන යමල්ලකො...
කම්බි එහෙම ගත්තේ 12mm - Rs 840 10mm - 570 (සංස්ථා)
ඔය ගානට තමයි හම්බවුනේ..
මචන්ලා, ඔන්න මගේ ගේ හදන්න මම තනියම පටන් ගත්තා.. තට්ටු දෙකට
හදන්නේ.. මේ දවස්වල ගෙවල් හදන වුන් ඇතිනේ.. විස්තර ටිකක් දාගෙන යමල්ලකො... කම්බි එහෙම ගත්තේ 12mm - Rs 840 10mm - 570 (සංස්ථා)
ඔය ගානට තමයි හම්බවුනේ..
Last edited:


