ගෙයක් හදන්න පටන් ගත්තා...

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    ගෙයක් හදන්න පටන් ගත්තා...

    මචන්ලා, ඔන්න මගේ ගේ හදන්න මම තනියම පටන් ගත්තා.. තට්ටු දෙකට :yes: හදන්නේ.. මේ දවස්වල ගෙවල් හදන වුන් ඇතිනේ.. විස්තර ටිකක් දාගෙන යමල්ලකො...

    කම්බි එහෙම ගත්තේ 12mm - Rs 840 10mm - 570 (සංස්ථා)
    ඔය ගානට තමයි හම්බවුනේ..
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ගුඩ් ලක් .

    එක දෙයයි කියන්න තියෙන්නේ මුලින්ම වාස්තු අරක මේක බලලා සල්ලි වැඩියෙන් ගියත් සම්පුර්න ප්ලැනක් ඉන්ජෙකුට කියලා ඇදගන්න පස්සේ ඒ ප්ලැනටම වැඩ කරන්න ගොඩක් කරදර අඩුවෙයි
     
    Last edited: