ගෙවල් තියනවා දවසේ කුලියට ඔනා අයට.
මචන්ලා, මේ සර්විස් එක පටන් ගත්තේ බොහොම අමාරුවෙන්. දැනට අපිකවර් කරලා තියෙන්නේ ලන්කාවේ නගර කීපයක් විතරයි. නුවර, කොලඹ, ගාල්ල, කුරුනැගල මීගමුවෙන් ගන්න පුලුවන්. සිද්දිය මෙහෙමයි. ගොඩක් ප්‍රපොසල් කට්ටියට මනමාලිට/මනමාලයට එන්න කියන්න ලස්සන ගෙවල් නැනේ. සමහර අයට නැදැයො එහෙමත් නැ. අපේ සර්විස් එකෙන් ඔය කට්ටියට ඔනැ ඔනැම දෙයක් දවසේ කුලියට ගන්න පුලුවන්.. අපේ ගෙදර ඇඩ්‍රස් එක පව කලින් ගන්න පුලුවන්. එන මනමාල/මනමාලි පාර්ශවයට පෙන්නන්න පුලුවන් විදියට ඔක්කොම හදලා දෙනවා. ටයිල් කරපු ගෙවල් ඔක්කොම. නුවර නම් A/C තියනවා. කැමති කට්ටිය කියන්න. බඩු ගහන්න නම් දෙන්නේ නැ. එහෙම නීති විරොදි වැඩවලට දෙන්නේ නැ.