දවසට වැඩේ කතා කරගත්තා කැමති නම් පස්සේ ඇත්ත ගෙවල් දොරවල්වලට යන්න පුලුවනිනේ. අකමැතිනම් ආයේ එතනින් ක්ලොස්. කොහොමත් ඉතින් වැඩේ ක්ලෝස් වෙන එක තමා වෙන්නේ