ෆ්ලම්බර් කෙනෙක්ට වැඩේ බාරදෙනකොට සම්පූර්ණයෙන්ම බාතෲම් එක කපරාරුව ගහලා නේද දෙන්න ඕන? waterproofing එක කරගන්නේ කොහොමද මචන්? කරන එකාට කිව්වම ඌ දන්නවනේ? පොඩ්ඩක් ඒ ගැන ත් පැහැදිලි කරහන්කෝ. මෙලෝ දෙයක් දන් නෑ බන්.

බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.
සමහරු කරනවා බට දාල කපරාරු කරලා tile අල්ලලා fittings අල්ලලා complete වැඩේ කරන පොරවල්. ඒ වගේ කෙනෙක් හොයාගන්න. ඒක ලේසියි. එහෙම කරන අය දන්නවා waterproofing කරන විදිය. නැත්තන් painters ල දන්නවා කොහොමද waterproofing එක කරන්නේ කියල. එහෙමත් නැත්තන් ඔයාට පුළුවන් "Barralastic " කියල waterproofing එකක් තියනවා. එක use කරන්න. toilet floor එකයි ,floor එකේ ඉඳල අඩියක් උසට බිත්ති වල සහ shower area එකේ අඩි පහක් විතර උසට waterproof එක ගාන්න. door එක wood coated aluminium දාන්න පුළුවන්. නැත්තන් අලියා "mascon" එකේ waterproof දොරක් තියනවා frame එකත් එක්කම., එක දාන්න.