Questions ගෙවල් හදන කොල්ලොන්ගෙන් උපදෙස් අවශ්‍යයි

sampathktgmp

Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ගෙවල් හදන හදලා ඉවරපු කොල්ලොන්ගෙන් ඇඩ්වයිස් ටිකක් ඕන. මේ පිළිබද මට නම් තියෙන දැනුම ඉතාම පහළ මටට්ටක බව සලකන්න. දැන් මේ දවස් වල බාතෲම් හදන වැඩ තමයි යන්නේ. මොනවද විශේෂයෙන් අවධානය දෙන්න ඕන කරුණු?

    බාතෲම් අයිටම්ස් ගද්දි කොහෙන්ද ගන්න හොද? මන් ගල්වල පැත්තෙත් ගියා. එක කෙ ප්‍රයිස් වලට තියෙනවා. මේ එක තැනකින් බලපු සෙට් එකක්.

    View attachment 91490

    View attachment 91491

    View attachment 91492

    View attachment 91493

    View attachment 91494

    View attachment 91495

    ඇත්තටම ගන්නව නම් කොහෙන්ද හොද? හොද තැන් කීපයක් කියන්න.

    බාතෲම් හදන වැඩෙත් කරන්නේ මෙන් බාස් මයි. පොරටම මේ වැඩේ දුන්නට කමක් නැද්ද? නැත්නම් මේ වැඩේට විශේෂ උනු පුද්ගලයෙක්ට දෙන එකද හොද?

    මේන් බාස් වැඩේ කරනවා නම් එයාම තමයිනේ පයිප්ප වැඩත් කරන්නේ බාතෲම් එකේ එතකොට එයාටම නේද වගකීම තියෙන්නේ හරියට පෙශර් කර්ලා ශවර් වලින් වතුර එන විදියට හදන්නත් ඕන. මොකද මන් ස්මහර තැන් දැකලා තියෙනවා. ශවර් එක ඇරියම වතුර එන්නේ නෑ හරියට එක්කෝ කොමඩ් එක එක පාරක් ප්ලශ් කරාම හරියට යන්නෙ නෑ. මේ දේවල් එක පාර හරියට කරගන්න ඕන. ආය ආය කඩ කඩ කරන්න බෑ මුදලුත් කාලයත් නාස්ති වෙන නිසා, මේක කරන විදිය පිළිවෙලට සම්පූර්ණ ප්‍රොසෙස් එක කියලා දෙන්න පුලුවන් නම් වටිනවා දන්න කෙනෙක්.

    මොකද අපේ නොදැනුවත්කම නිසා සමහර වෙලාවට සෑහෙන්න පාඩු වෙනවා. එක්කෝ වැඩේ හරියට කොලටියට නැහැ. පස්සට ප්‍රෂ්න ගොඩයි. ගෙවල් හදන හදලා ඉවර උනු කොල්ලෝ මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. මේක හැමොටම වටින දෙයක් වේවි. ඉස්සරහට හදන කොල්ලන්ටත්.
    Buy TOTO or COTTO bath room fittings.This is my experience in 23 years in construction. Rocell & American standard also good.
     
    • Like
    Reactions: JohnSnow

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    Bathroom ekata ena water supply eke pressure eka aniwa check karapan... Paren ena water line eka direct deela kelawagaththa.... eka adu wedi wenawa hitapu gamn.
     
    • Like
    Reactions: JohnSnow

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,125
    1
    11,131
    113
    Aluthen Ena Bathroom set wala machan Sahenna Filters tiyenawa..So Pressure nathi unoth Wathura ena speed eka sahenna adu wei Shower eken,Ethakota epa wenawa Nanna giyama. Eka nisa Plumbing Karaddi koktath High pressure ekata support karana Pipes Danna kiyapan basta. Z-lon eke tiyenawa..Ubata Water pressure madi unoth ethakota baya nathuwa Pressure Pump ekak da ganna puluwan passe.
     
    • Love
    Reactions: JohnSnow

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උගත් පාඩම් වලින් කියන්නම්. :P
    කොමඩ් එකක් ගනිද්දී හොද එකක් ගනින් හැබැයි වහන කැලි එහෙම extra එකක් ගනින් මොකද ගොඩක් ලොකු showroom වලින් ගත්තත් අවුරුද්දකට පස්සේ parts නැ හොයාගන්න උන් කියනව දෙන්නම් කියල හැබැයි ඕන වෙලාවට ඉල්ලුවහම නැ දැන් ඒ design එකෙන් එන්නේ නැ කියනව ඉතින් පට්ට පාඩුයි ගැලපෙන්නේ නැති එකක් තමයි සෙට් කරන්න වෙන්නේ නැත්නම් හොද ගානක් ගෙවල අලුත් එකක් සෙට් කරගන්න වෙනවා.

    ටැංකියෙන් වතුර එන line එක තුන් කාලේ බටෙන් දැම්මේ එක washroom එක ඇතුලේ බාගේ බට වටල කඩල තමයි සෙට් කරේ. ප්‍රෙෂර් එකක් තියනව හොදට.

    Bathroom ekata ena water supply eke pressure eka aniwa check karapan... Paren ena water line eka direct deela kelawagaththa.... eka adu wedi wenawa hitapu gamn.
    ඔව් බන් අපේ මාර speed එකෙන් එන්නේ මත් අඩු කරන්න ඕනේ
     
    • Love
    • Like
    Reactions: JohnSnow and SpaceX

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Fittings nam hodata danna
    mama kalin hadapu bathroom ekata Grohe damma patta ganan
    passe hadapu ekata Rocell fittings damma Grohe danna giyama kagassenawa :P

    Desigle, Plumber wage indian brand tiyanawa ewanam therumak naha. dan godak eliyen dana telephone shower danne
    shower consumer valve danawanam aniwa hodama ekak dapan nattam kela wenawa

    Sink Commode mama nam okkoma damme Rocell salli salli kiyala baluwe naha bathroom eka aniwa hodatama tiyenna oni deyak nisa :D
     
    • Love
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,303
    113
    A to Z මචන්ලා මට මේක හරියට කරගන්න කවුරුහරි ඉන්බොක්ස් ඇවිල්ලා කියලා දීපන්කෝ මචන්.

    Bathroom ekata ena water supply eke pressure eka aniwa check karapan... Paren ena water line eka direct deela kelawagaththa.... eka adu wedi wenawa hitapu gamn.

    mekath poddak kiyanna bocca. serma plumbing weda karala nehe. line eka aran tyenne. issella mulu bata line ekama dagena inna onada? ita passeda bathroom eka wede patan ganna ona? nathnam bathroom wede iwara karala plumbing wede karana ekada karanne? bathroom eke plumbing wede karanne main bas mai.

    උගත් පාඩම් වලින් කියන්නම්. :P
    කොමඩ් එකක් ගනිද්දී හොද එකක් ගනින් හැබැයි වහන කැලි එහෙම extra එකක් ගනින් මොකද ගොඩක් ලොකු showroom වලින් ගත්තත් අවුරුද්දකට පස්සේ parts නැ හොයාගන්න උන් කියනව දෙන්නම් කියල හැබැයි ඕන වෙලාවට ඉල්ලුවහම නැ දැන් ඒ design එකෙන් එන්නේ නැ කියනව ඉතින් පට්ට පාඩුයි ගැලපෙන්නේ නැති එකක් තමයි සෙට් කරන්න වෙන්නේ නැත්නම් හොද ගානක් ගෙවල අලුත් එකක් සෙට් කරගන්න වෙනවා.

    ටැංකියෙන් වතුර එන line එක තුන් කාලේ බටෙන් දැම්මේ එක washroom එක ඇතුලේ බාගේ බට වටල කඩල තමයි සෙට් කරේ. ප්‍රෙෂර් එකක් තියනව හොදට.

    ඔව් බන් අපේ මාර speed එකෙන් එන්නේ මත් අඩු කරන්න ඕනේ

    අඩේ එක වැදගත්. වහන කෑල්ලක් වැඩිපුර ගන්න ඕන

    mekath poddak kiyanna bocca. serma plumbing weda karala nehe. line eka aran tyenne. issella mulu bata line ekama dagena inna onada? ita passeda bathroom eka wede patan ganna ona? nathnam bathroom wede iwara karala plumbing wede karana ekada karanne? bathroom eke plumbing wede karanne main bas mai.

    Aluthen Ena Bathroom set wala machan Sahenna Filters tiyenawa..So Pressure nathi unoth Wathura ena speed eka sahenna adu wei Shower eken,Ethakota epa wenawa Nanna giyama. Eka nisa Plumbing Karaddi koktath High pressure ekata support karana Pipes Danna kiyapan basta. Z-lon eke tiyenawa..Ubata Water pressure madi unoth ethakota baya nathuwa Pressure Pump ekak da ganna puluwan passe.

    mekath poddak kiyanna bocca. serma plumbing weda karala nehe. line eka aran tyenne. issella mulu bata line ekama dagena inna onada? ita passeda bathroom eka wede patan ganna ona? nathnam bathroom wede iwara karala plumbing wede karana ekada karanne? bathroom eke plumbing wede karanne main bas mai.

    අච්චර පොටෝ ගන්න එපා කියල දාලා තියෙද්දී පොටෝ ගහපු පරයා කවුද කියහන් :angry::angry::angry::angry::angry:
    - කඩේ අයිතිකාරයා

    ඌ අවුලක් නෑ කිව්වා :lol::lol::lol:
     
    Last edited:

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ෆ්ලම්බර් කෙනෙක්ට වැඩේ බාරදෙනකොට සම්පූර්ණයෙන්ම බාතෲම් එක කපරාරුව ගහලා නේද දෙන්න ඕන? waterproofing එක කරගන්නේ කොහොමද මචන්? කරන එකාට කිව්වම ඌ දන්නවනේ? පොඩ්ඩක් ඒ ගැන ත් පැහැදිලි කරහන්කෝ. මෙලෝ දෙයක් දන් නෑ බන්. :( බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.

    සමහරු කරනවා බට දාල කපරාරු කරලා tile අල්ලලා fittings අල්ලලා complete වැඩේ කරන පොරවල්. ඒ වගේ කෙනෙක් හොයාගන්න. ඒක ලේසියි. එහෙම කරන අය දන්නවා waterproofing කරන විදිය. නැත්තන් painters ල දන්නවා කොහොමද waterproofing එක කරන්නේ කියල. එහෙමත් නැත්තන් ඔයාට පුළුවන් "Barralastic " කියල waterproofing එකක් තියනවා. එක use කරන්න. toilet floor එකයි ,floor එකේ ඉඳල අඩියක් උසට බිත්ති වල සහ shower area එකේ අඩි පහක් විතර උසට waterproof එක ගාන්න. door එක wood coated aluminium දාන්න පුළුවන්. නැත්තන් අලියා "mascon" එකේ waterproof දොරක් තියනවා frame එකත් එක්කම., එක දාන්න.
    Hi Mr.Huntsman,
    If you want any idea contact me through 0773435600.