RePost බුවා;21383591 said:
ඩෝන්ට් වොරි බ්‍රෝ, අවශ්‍ය දේවල් කරලා තියෙන්නේ එකට..."කළුගල් බැම්ම උඩින් අර ගඩොල් බැඳලා තියෙන්නේ කොන්ක්‍රීට් දාන්න වෙන්න ඕනි.ඔය වැඩේ කරන්න එපා මචන්.කාලයක් යනකොට ඔය ගඩොලට පොළවෙන් උනනවා.ඊට පස්සේ ඒක බිත්ති දිගේ උඩට එනවා.එතකොට බිත්ති වල පහල කොටස සවුත්තු වෙල පේන්ට්,පොටි ඔක්කෝම පිපිලා වැඩේ අප්සට් යනවා."
ඉස්සරහට දාන්නම් එක...
එල එල....
me dawas wala cementhi wala ganan kohomada? gei betthi badinna hadanne bun..ekata hoda cementhi monawada? foundation ekata damme tokeyo super...bitthi badinna hadanne cement block gal walin...