### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

aamp

Active member
  • Mar 7, 2007
    319
    29
    28
    RePost බුවා;21383591 said:

    "කළුගල් බැම්ම උඩින් අර ගඩොල් බැඳලා තියෙන්නේ කොන්ක්‍රීට් දාන්න වෙන්න ඕනි.ඔය වැඩේ කරන්න එපා මචන්.කාලයක් යනකොට ඔය ගඩොලට පොළවෙන් උනනවා.ඊට පස්සේ ඒක බිත්ති දිගේ උඩට එනවා.එතකොට බිත්ති වල පහල කොටස සවුත්තු වෙල පේන්ට්,පොටි ඔක්කෝම පිපිලා වැඩේ අප්සට් යනවා."
    ඩෝන්ට් වොරි බ්‍රෝ, අවශ්‍ය දේවල් කරලා තියෙන්නේ එකට...
    ඉස්සරහට දාන්නම් එක...
    එල එල....

    Mekata monawada kalee ekath danda apitath dana ganda
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Machanz me rates ok da?

    aagorp.jpg
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    me dawas wala cementhi wala ganan kohomada? gei betthi badinna hadanne bun..ekata hoda cementhi monawada? foundation ekata damme tokeyo super...bitthi badinna hadanne cement block gal walin...
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සැලැබ් එක දාන්න හදන්නේ...

    බිත්ති බැදල ඉවරයි සැලැබ් එක දාන්න තියෙන්නේ..
    වර්ග අඩි 650ක් වගේ තියෙන්නෙ..

    මේක රූෆ් ටොප් එකක්.. වහලයක් වදින්නෙ නැ..
    එක නිසා හොදට වැඩේ කරගන්න ඔනි...

    water proofing ගැන බලුවා..
    මට දනගන්න ඔනී මෙන්නන මේ කරුනු ටික..

    1.හොදම water proofing method එක මොකක්ද?
    2.කෙමිකල් දන ක්‍රමේට -> සැලැබ් එක දනකොටම කෙමිකල් දානවද? එ ක්‍රමෙ සාර්තකද?
    3.සැලැබ් දාල water proofing කරන ක්‍රම මොනව්ද?
    4.2/3 ක්‍රම වලින් හොදම/පිරිවය අදු/කල්පවැත්ම වඩි ක්‍රමය මොකක්ද?

    මෙ විදියට සැලැබ් දපු අය පොඩ්ඩක් අතදකීම් කියන්නකො..

    recommend karana contractors la innawanam e wisatharath share karanna..