ගෙවල් හදලා කුලියට දීපු උන්ගෙන් උපදෙස් ඔනේ

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ටවුන් එකට කිට්ටුව ඉඩමක් තියනවා අතුරු පාරක කාමර දෙකයි කුස්සියයි ටොයිලට් එකක් එක්ක පොඩි ගෙයක් හදල කුලියට දෙන්න බැලුවේ ?
    (1) කාමර විදිහට කුලියට දෙන එකද ලාහ ? පවුලකට කුලියට දෙන එකද ලාහ
    (2) කුලියට දෙනකොට මොනවද එන ගැටලු

    මේ වැඩේට අතේ ලක්ෂ 10 යි තියෙන්නේ
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    Room rent service per day
    ලොකු ටව්මක් නෙවේ වටේ ගාමන්ට් ෆැක්ටරි ටිකකුයි ඔෆිස් ටිකකුයි තියනවා පිටින් ඇව්ලා ජොබ් කරන උන්ට තමා දෙන්න වෙන්නේ

    ලක්ෂ 10 නම් ඔය වැඩේ කරන්න වෙන්න
    බ්ලොක්ගල් වලින්බැදලා බිමට සිමෙන්ති දාන්නේ
    ------ Post added on Sep 13, 2021 at 10:51 AM
     
    • Like
    Reactions: Mugen and TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    ටවුන් එකට කිට්ටුව ඉඩමක් තියනවා අතුරු පාරක කාමර දෙකයි කුස්සියයි ටොයිලට් එකක් එක්ක පොඩි ගෙයක් හදල කුලියට දෙන්න බැලුවේ ?
    (1) කාමර විදිහට කුලියට දෙන එකද ලාහ ? පවුලකට කුලියට දෙන එකද ලාහ
    (2) කුලියට දෙනකොට මොනවද එන ගැටලු

    මේ වැඩේට අතේ ලක්ෂ 10 යි තියෙන්නේ

    ලක්ෂ 10කින් පුලුවන්ද?

    අනික බං ගෙවල් කුලියට දුන්නා කියලා නම් එකෙන් එන ආදායමෙන් ලොකු ගානක් ඉතිරි වෙන්නැ. ගෙවල් පරණ වෙනවා. රෙපයාර් එනවා. කුලියට දුන්න එවුන් කනවා. ඔය ඔක්කෝම එක්ක අවසානයෙදි ධන ලාභයක් නැ ඇත්තටම.
     
    • Like
    Reactions: TNHM

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලක්ශ 10න් ඕක කරන්න බෑ.. හොඳම දේ සින්ගල් රූම්ස් + බාතෲම් තුනක් විතර හදන්න. තනිකාමර විදියට. ඉඩමෙ උපරිම දුරින් දුරින් හදන්න. 7500 කට වගේ දෙන්න පුළුවන් වෙයි ( ප්‍රදේශයේ හැටියට )

    කී මනි එකෙන් කපනවා රෙපයාර්ස් වලට.
    ------ Post added on Sep 13, 2021 at 11:54 AM
     
    • Like
    Reactions: Mugen and TNHM

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ටවුන් එකට කිට්ටුව ඉඩමක් තියනවා අතුරු පාරක කාමර දෙකයි කුස්සියයි ටොයිලට් එකක් එක්ක පොඩි ගෙයක් හදල කුලියට දෙන්න බැලුවේ ?
    (1) කාමර විදිහට කුලියට දෙන එකද ලාහ ? පවුලකට කුලියට දෙන එකද ලාහ
    (2) කුලියට දෙනකොට මොනවද එන ගැටලු

    මේ වැඩේට අතේ ලක්ෂ 10 යි තියෙන්නේ
    langa paatha office monawahari thiyanawanam kaamara kaamara hadana eka hondai
    family walata dunnama yawaaganna amaarui
    slab ekak daala
    yata thattuwa kada kaamara walata deela
    uda kaamara rent ekata
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    ලක්ශ 10න් ඕක කරන්න බෑ.. හොඳම දේ සින්ගල් රූම්ස් + බාතෲම් තුනක් විතර හදන්න. තනිකාමර විදියට. ඉඩමෙ උපරිම දුරින් දුරින් හදන්න. 7500 කට වගේ දෙන්න පුළුවන් වෙයි ( ප්‍රදේශයේ හැටියට )

    කී මනි එකෙන් කපනවා රෙපයාර්ස් වලට.
    ------ Post added on Sep 13, 2021 at 11:54 AM
    ගොඩක් අය හිතන්නේ එහෙම තමයි. කි මනි වලින් රෙපයාර් කරනවා කියලා. නමුත් දවස අවසානයේදි ගේ පරණ විම එක්ක බැලුවාම අවසානයේදි ගෙවල් කුලියට දිලාඑකෙන් හොද සත්‍ය ආදායමක් ගන්න බැ. ඒකයි ඇත්ත කතාව.

    තමන්ට ඉන්න ගෙයක් හදනවයි, හදලා කුලියට දිලා ආදායම ලෙස ගානක් හොයනවයි කියන්නේ අහසට පොලව වගේ කතාවක්.
     
    • Like
    Reactions: TNHM

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ටවුන් කිට්ටුව නම් කඩ කාමර දෙකක් වගේ ගැහුවනම් හරි...
     
    • Like
    Reactions: TNHM

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Laksha 10kin owa karanna harennawath madi :yes:
    Aniwa laksha 20+ yanawa jivath wenna puluwan widiyata hadanna

    land eka town eka anuwa tamai rental eka decide wenne, godak urban nattam loku ganna walata denna wenne naha
    Rs20000 wage dunnoth laksha 20 cover karanna yanawa 8.5k. Loan ekak dala laksha 20 gattoth interest ekka cover karannat amarui

    Oya wage option ekakata yanna oni, laksha 20k athe tiyanawa karannama deyak nattam nikan hadala dana eka

    Generally gewal dena eken nam loku labayak naha, parak ayin kadawal set ekak wage hadala dunnoth labai nattam thattu pita thattu hadala dunnot labai
     
    • Like
    Reactions: TNHM

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සෙල්ලන් ගෙවල්ද හදන්නේ .. ලක්ෂ 10න් තනි කමරෙකක් එකක්වත් හදන්න බෑ දැන්
     
    • Like
    Reactions: TNHM

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    me ge hadanna kiyak yaida ban perch 10 15 wage idamaka ?

    241775967_605961827228934_2447203780351821182_n.jpg
     
    • Like
    Reactions: TNHM

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගොඩක් අය හිතන්නේ එහෙම තමයි. කි මනි වලින් රෙපයාර් කරනවා කියලා. නමුත් දවස අවසානයේදි ගේ පරණ විම එක්ක බැලුවාම අවසානයේදි ගෙවල් කුලියට දිලාඑකෙන් හොද සත්‍ය ආදායමක් ගන්න බැ. ඒකයි ඇත්ත කතාව.

    තමන්ට ඉන්න ගෙයක් හදනවයි, හදලා කුලියට දිලා ආදායම ලෙස ගානක් හොයනවයි කියන්නේ අහසට පොලව වගේ කතාවක්.
    මමත් ගෙයක් හදාගෙන යනවා කුලියට දෙන්න.. මෙතනදි මම බලන එකම කාරනේ තමා බැංකුවක සල්ලි දාලා තියෙන එක සහ ඉන්වෙස්ට්මන්ට් එක. මුදලේ අගය එන්න එන්න අඩු වෙනවා.. සහ බැංකු වල පොලිය දැන් සෑහෙන අඩුයි.
    නමුත් ඉඩම් වල වටිනාකම එන්න එන්න වැඩි වෙනවා. ගෙයක් හදලා රෙන්ට් එකට දුන්නොත් මාසෙට අඩුම බැන්කු පොලියට වඩා වැඩි ගානක් එනවා.. එතකොට ආදායමක් සහ වක්‍රාකාර මුදලේ අගය වැඩි වීමක් වෙනවා.

    කොහොමත් ලොකු ලාබයක් නෑ.. බැංකුවල දාලා එන පොලියට වඩා මාසිකව එන ලාබය සහ ඉඩම් වල වටිනාකම එන්න එන්න වැඩිවීම ගත්තොත් ප්‍රතිපලදායකයි. ලාබයක් නෑ