මේකෙ ඉන්නවනෙ රට රටවල කට්ටිය. මට මේකට පොඩි අදහසක් ඕනෙ. USA, Canada, UK, France, Italy. මේ රටවල් වලින් එකකට යන්න chance එකක් තියනව. අද හෙට නෙමේ ටික කාලයක් ඇතුලත. අපි හිතමු මම විසිට් ගිහින් පැනල පොඩි ගෙමක් ගහන් ඉන්නව කියල, පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු කාලයක් ගිහින් ගේමක් ගහගන්න පුලුවන් හොදම රට මොකක්ද? මට කට්ටක් කන්න පුලුවන් සහ මට වයස තියනව. අනිත් එක මට කාලයක් ඉදල එන්න නෙමේ ඒ යන රටේ settle වෙන්න ඕනෙ. ඒකත් එක්ක ප්රශ්නෙට අදාල උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.