ගේම්ස් ගහන අය

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
Reload, Full කියන දෙකම එකක් නෙමේද..? මොකද බං ඒ ගේම් පට්ට සයිස් අනිත් ගේම් එක්ක ගත්තම..:baffled:

reloaded un godak welawata release karanne full game eka thamai. reloaded group eken eliyata dana games thama reloaded kiyala enne. full game eke game developer release karana original game eka e widihatama thiyenawa. eka nisa size eka repacks, rip walata wada wadi. wadi kiyanne eka thama original game eke size eka.
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Games vikunna ekek hitye ban , hena aduwata , dan thread eka hoya gana ba
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තව උබ ගන්න වෙන ලිනක්ස් නැද්ද?

    WarezBB, KAT, Piratebay, blackboxrepack, CS.RIN.RU තමයි ෂූවර්ම තැන්.
    ඉන්දියන් කාරයන්ගේ වෙයාර්ස් සයිට් වලට අහුවෙන්නම නම් එපා. ගොඩක් ඒවා ෆේක්.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    game ගහන්න එපා කුකුලෝ,තෝ අනාත වෙලා යාවි :dull::dull:

    උබට game ගහන්නම ඕන නම් ඔන්ලයින් එකක් ගහපන්

    Tanki Online ගහපන් :)

    ground war tanks ghnna waren..graphic hodai oita wadiya...;)

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේක ගත්තෙම ගේම්ස් ගහන්න බං..:( ටිකක් දවස් ගහලා නතර කරනවා :dull:

    capture023.jpg

    මේකේ ගහන්න පුළුවන් ගේම්ස් ටිකක් කියපන්කො :(

    ඕන ඔට්ටුවක් ටික දවසක් ගහලා උබ ඕක නවත්වන්නේ නැහැ..Game ගහනවා කියන්නේ කුඩු ගහනවා වගේ වැඩක් :(
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    Scene Groups

    Reload, Razor1911, Skidrow ,Fairlight,PARADOX = සීන් ගෲප්. සීන් ගෲප් ගේම් විතරක් නෙවෙයි, මූවිස් හිටන් රිලිස් කරනවා, නමුත් මේ ගෲප් 5 රිලිස් කරන්නේ ගේම්ස් විතරයි (වැඩි වශයෙන්ම). මුන් 5 දෙනා තමයි දැනට ගේම්ස් රීලිස් කරන ජනප්‍රියම සීන් ගෲප් ටික. සීන් ගෲප් වල වෙනම රූල්ස් තියෙනවා රිලිස් කරන්න ඕන විදිය දාලා. ඒවලට යටත්ව තමයි ගේම් එකක් රිලිස් කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒ රීලිස් එක නූක් කරනවා සීන් කොමියුනිටි වලින්. ගේම් එකක් රීලිස් කරනවා නම් ඒකේ තියෙන කොපි ප්‍රොටෙක්සන් එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ඒක නිසා මුන් ගොඩක් වැඩ කාරයෝ. මුන් බඩු රීලිස් කරන්නේ ඩීප් ඩෙබ් එකට විතරයි, ඒවා සර්ෆේස් වෙබ් එකට රිලිස් කරන්නේ ඩීබ් ඩෙබ් එකට යන එවුන්. මුන්ගේ සාමාජිකයන් හැංගිලා ඉන්නේ, එළියට එන්නේ Razor1911 ගෲප් එකේ ඩීමෝ ඩිවිසන් එකේ කට්ටිය විතරයි. ඩීමෝ ඩිවිසන් එකෙන් කරන්නේ මියුසික් හදන එක විතරයි.

    මුන් රිලීස් කරන්නේ කෙලින්ම ෆුල් ගේම් එක ,ඒකේ හැම ෆයිල්ස් එකම වගේ තියෙනවා ගොඩක් වෙලාවට. සමහර උන් මුන්ගේ රිලීස් අරගෙන, ඒවා ආයි පැක් කරලා එළියට දානවා. රීප්, රීපැක් කියලා. (රීප්, රීපැක් විස්තර පහළ ඇති)

    P2P Groups

    Ali213 , 3DM = P2P (පීයර්ස් ටූ පීයර්ස්) කියන්නෙත් කලින් වගේම ගේම්, මූවිස් රිලිස් කරන ගෘප් ටිකක් නමුත් මුන් සීන් වගේ නෙවෙයි කිසිම රූල්ස් එකකට යටත් නෑ. සීන් වගේ ඕරගනයිස් නෑ, ගොඩක් වෙලාවට ෆෝරම් බේස් වෙලා තමයි ඉන්නේ. ෆෝරම් එකේ කට්ටිය එකතු වෙලා ක්‍රැක් හදනවා, එකෙක් රීලිස් කරනවා. P2P කිව්වට උබට තේරෙනවා ඇතිනේ? Torrent උනත් P2P. සීන් ක්‍රැක් වගේ නෙවෙයි මුන්ගේ ක්‍රැක් ඒ තරම් ස්ටේබල් නෑ මොකද මුන් ගේම් වල කොපි ප්‍රොටෙක්සන් එක අයින් කරන්නේ නෑ. මුන් සීන් වගේ නෙවෙයි ඉක්මනටම ගේම් රීලිස් කරනවා.

    Full

    ෆුල් කියන්නේ මචන් ගේම් එකක කිසිම කොටසක් රිමූ කරන්නේ නැතුව, ඒක ඒ විදියටම මිනිස්සුන්ට බෙදන එකටයි. බැට්මෑන් වගේ ගේම් වල මල්ටිපෙලෙයර් තිබුනට පයිරට් කරන උන්ට ගහන්න බෑ ක්‍රැක් එකක් නැති නිසා, ඉතින් මල්ටිප්‍රේලයර් ෆයිල්ස් වැඩක් නෑ, ඒක නිසා සමහර උන් මල්ටිපෙලෙයර් ෆයිල්ස් අයින් කරලා දෙන්නේ. නමුත් ෆුල් එකේ හැම එකම තියෙනවා. සමහර ගේම් වල මියුසික් ෆයිල්ස්, PDF ෆයිල්ස්, මැප් වගේ සෑහෙන්න දේවල් පිරිලා තියෙනවා. ඒවාත් ෆූල් රිලීස් ඒවාත් එක්ක එනවා. ෆුල් නම් බාලම වැඩක් නෑ.

    Rip

    රිප් රීලිස් වල මොකක් හරි අඩුයි, ගොඩක් රිප් රිලීස් වල කට්සීන් නෑ (game එකක් මැද පෙන්වන video) ,මුයිසික් නෑ , කලින් කිව්ව ෆුල් එකේ මල්ටිප්‍රේලයර් ෆයිල්ස් රිමූ කරාම ඒකත් වැටෙන්න රිප් ගණයටයි.

    Repack

    රීපැක් රිලීස් ගොඩක් කොම්ප්‍රෙස් කරලා තියෙන්නේ, ඒක නිසා සයිස් එකෙන් ගොඩක් අඩුයි. සමහර රීපැක් රිලීස් රිප්, සමහර ඒවා ෆුල්. ඒක නිසා බලලා ගනින්. සමහර රීපැක් රිලීස් වල ලෙඩ තියෙනවා, ෆයිල්ස් මිසින්, ෆයිල්ස් කරප්ටට්. ඒක නිසා හොද එකෙක්ගෙන් බලල ගනින්. BlackBox, RG (මේකේ ගෘප් 3,4 වගේ තියෙනවා) වගේ උන් තමයි හොදම ගේමින් රීපැක් රිලීස් කරන්නේ. මේවා ඉන්ස්ටෝල් වෙන්න ගොඩක් වෙලාව යනවා කොම්ප්‍රෙස් කරලා නිසා. ඉක්මනටම ඉන්ස්ටෝල් වෙන්න ඕනේ නම් ෆුල් ඒවා බාපන්.

    Preload

    ස්ටීම් එක යම් ගේම් එකක් රීලිස් කරන්න කලින් මිනිස්සුන්ට ඒක බාගන්න දෙනවා, නමුත් ගේම් එක ගහන්න බෑ මොකද ෆයිල්ස් එන්ක්‍රිප්ටට් කරලා තියෙන්නේ. මේකේ අරමුණ තමයි ගේම් එක රිලිස් වෙන දවසට මිනිස්සු පොරකන කොට ඇතිවෙන සර්වර් ලෝඩ් එක අඩුකිරිම. සතියකට කලින් ගේම් එක රිලීස් කරන නිසා, කට්ටිය ෂේප් එකේ හිමින් සැරේ බානවා, රිලිස් ඩේට් එක දවසට ගේම් එක අන්ලොක් වෙනවා, එතකොට කට්ටියට ගහන්න පුලුවන්. සමහර ටොරෙන්ට් සයිට් Preload ගේම් දානවා. ඒවා බාන්න නම් එපා.බෑවට ගහන්න බෑ.

    Patches/Updates

    මේවා පොඩි ෆයිල්ස් නමුත් මේ ෆයිල්ස් වලින් ගේම් එක යවාත්කාලීන කරනවා. එතකොට ගේම් එකේ පර්ෆොමන්ස් එක වැඩි වෙනවා. සීන් එකයි, P2P දෙගොල්ලෝම පැච්, අප්ඩේට් ෆයිල්ස් රිලීස් කරනවා. පොඩ්ඩක් ටොරෙන්ට් සයිට් එකක ගිහින් බලපන් ගේම් එකක වර්සන් එක දිහා. ඒවල ඇති v1.1 , v1.2 වගේ. සමහර ෆුල් ගේම්ස් එනවා v1.1, පස්සේ ඒවලට අප්ඩේට් එන්නේ (1.2,1.3 වගේ) පොඩි පොඩි ෆයිල්ස් විදියටයි.මතක ඇතුව ඒවාත් බාගනින්.

    තැන්ක්ස් බ්‍රෝ
    +REP;)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Loku games gannawanam SKIDROW wage reputed torrent ekak ganin. (torrent site eke game eke namat ekka skidrow kiyala gahala search karanna)

    Size adu karala tiyenne game eke multiplayer part eka ain karala , videos/soundtrack wala quality eka adu karala wage wikara karala.Data ituru karagannama onanam witarak BlackBox wage ekekgen witarak Repack ganna.samahara ewage hadda bugs.a madiwata dawasakut madi install wenna.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    Scene Groups

    Reload, Razor1911, Skidrow ,Fairlight,PARADOX = සීන් ගෲප්. සීන් ගෲප් ගේම් විතරක් නෙවෙයි, මූවිස් හිටන් රිලිස් කරනවා, නමුත් මේ ගෲප් 5 රිලිස් කරන්නේ ගේම්ස් විතරයි (වැඩි වශයෙන්ම). මුන් 5 දෙනා තමයි දැනට ගේම්ස් රීලිස් කරන ජනප්‍රියම සීන් ගෲප් ටික. සීන් ගෲප් වල වෙනම රූල්ස් තියෙනවා රිලිස් කරන්න ඕන විදිය දාලා. ඒවලට යටත්ව තමයි ගේම් එකක් රිලිස් කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒ රීලිස් එක නූක් කරනවා සීන් කොමියුනිටි වලින්. ගේම් එකක් රීලිස් කරනවා නම් ඒකේ තියෙන කොපි ප්‍රොටෙක්සන් එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ඒක නිසා මුන් ගොඩක් වැඩ කාරයෝ. මුන් බඩු රීලිස් කරන්නේ ඩීප් ඩෙබ් එකට විතරයි, ඒවා සර්ෆේස් වෙබ් එකට රිලිස් කරන්නේ ඩීබ් ඩෙබ් එකට යන එවුන්. මුන්ගේ සාමාජිකයන් හැංගිලා ඉන්නේ, එළියට එන්නේ Razor1911 ගෲප් එකේ ඩීමෝ ඩිවිසන් එකේ කට්ටිය විතරයි. ඩීමෝ ඩිවිසන් එකෙන් කරන්නේ මියුසික් හදන එක විතරයි.

    මුන් රිලීස් කරන්නේ කෙලින්ම ෆුල් ගේම් එක ,ඒකේ හැම ෆයිල්ස් එකම වගේ තියෙනවා ගොඩක් වෙලාවට. සමහර උන් මුන්ගේ රිලීස් අරගෙන, ඒවා ආයි පැක් කරලා එළියට දානවා. රීප්, රීපැක් කියලා. (රීප්, රීපැක් විස්තර පහළ ඇති)

    P2P Groups

    Ali213 , 3DM = P2P (පීයර්ස් ටූ පීයර්ස්) කියන්නෙත් කලින් වගේම ගේම්, මූවිස් රිලිස් කරන ගෘප් ටිකක් නමුත් මුන් සීන් වගේ නෙවෙයි කිසිම රූල්ස් එකකට යටත් නෑ. සීන් වගේ ඕරගනයිස් නෑ, ගොඩක් වෙලාවට ෆෝරම් බේස් වෙලා තමයි ඉන්නේ. ෆෝරම් එකේ කට්ටිය එකතු වෙලා ක්‍රැක් හදනවා, එකෙක් රීලිස් කරනවා. P2P කිව්වට උබට තේරෙනවා ඇතිනේ? Torrent උනත් P2P. සීන් ක්‍රැක් වගේ නෙවෙයි මුන්ගේ ක්‍රැක් ඒ තරම් ස්ටේබල් නෑ මොකද මුන් ගේම් වල කොපි ප්‍රොටෙක්සන් එක අයින් කරන්නේ නෑ. මුන් සීන් වගේ නෙවෙයි ඉක්මනටම ගේම් රීලිස් කරනවා.

    මුන් රිලීස් කරන්නේ කෙලින්ම ෆුල් ගේම් එක ,ඒකේ හැම ෆයිල්ස් එකම වගේ තියෙනවා ගොඩක් වෙලාවට. සමහර උන් මුන්ගේ රිලීස් අරගෙන, ඒවා ආයි පැක් කරලා එළියට දානවා. රීප්, රීපැක් කියලා. (රීප්, රීපැක් විස්තර පහළ ඇති)

    Full

    ෆුල් කියන්නේ මචන් ගේම් එකක කිසිම කොටසක් රිමූ කරන්නේ නැතුව, ඒක ඒ විදියටම මිනිස්සුන්ට බෙදන එකටයි. බැට්මෑන් වගේ ගේම් වල මල්ටිපෙලෙයර් තිබුනට පයිරට් කරන උන්ට ගහන්න බෑ ක්‍රැක් එකක් නැති නිසා, ඉතින් මල්ටිප්‍රේලයර් ෆයිල්ස් වැඩක් නෑ, ඒක නිසා සමහර උන් මල්ටිපෙලෙයර් ෆයිල්ස් අයින් කරලා දෙන්නේ. නමුත් ෆුල් එකේ හැම එකම තියෙනවා. සමහර ගේම් වල මියුසික් ෆයිල්ස්, PDF ෆයිල්ස්, මැප් වගේ සෑහෙන්න දේවල් පිරිලා තියෙනවා. ඒවාත් ෆූල් රිලීස් ඒවාත් එක්ක එනවා. ෆුල් නම් බාලම වැඩක් නෑ.

    Rip

    රිප් රීලිස් වල මොකක් හරි අඩුයි, ගොඩක් රිප් රිලීස් වල කට්සීන් නෑ (game එකක් මැද පෙන්වන video) ,මුයිසික් නෑ , කලින් කිව්ව ෆුල් එකේ මල්ටිප්‍රේලයර් ෆයිල්ස් රිමූ කරාම ඒකත් වැටෙන්න රිප් ගණයටයි.

    Repack

    රීපැක් රිලීස් ගොඩක් කොම්ප්‍රෙස් කරලා තියෙන්නේ, ඒක නිසා සයිස් එකෙන් ගොඩක් අඩුයි. සමහර රීපැක් රිලීස් රිප්, සමහර ඒවා ෆුල්. ඒක නිසා බලලා ගනින්. සමහර රීපැක් රිලීස් වල ලෙඩ තියෙනවා, ෆයිල්ස් මිසින්, ෆයිල්ස් කරප්ටට්. ඒක නිසා හොද එකෙක්ගෙන් බලල ගනින්. BlackBox, RG (මේකේ ගෘප් 3,4 වගේ තියෙනවා) වගේ උන් තමයි හොදම ගේමින් රීපැක් රිලීස් කරන්නේ. මේවා ඉන්ස්ටෝල් වෙන්න ගොඩක් වෙලාව යනවා කොම්ප්‍රෙස් කරලා නිසා. ඉක්මනටම ඉන්ස්ටෝල් වෙන්න ඕනේ නම් ෆුල් ඒවා බාපන්.

    Preload

    ස්ටීම් එක යම් ගේම් එකක් රීලිස් කරන්න කලින් මිනිස්සුන්ට ඒක බාගන්න දෙනවා, නමුත් ගේම් එක ගහන්න බෑ මොකද ෆයිල්ස් එන්ක්‍රිප්ටට් කරලා තියෙන්නේ. මේකේ අරමුණ තමයි ගේම් එක රිලිස් වෙන දවසට මිනිස්සු පොරකන කොට ඇතිවෙන සර්වර් ලෝඩ් එක අඩුකිරිම. සතියකට කලින් ගේම් එක රිලීස් කරන නිසා, කට්ටිය ෂේප් එකේ හිමින් සැරේ බානවා, රිලිස් ඩේට් එක දවසට ගේම් එක අන්ලොක් වෙනවා, එතකොට කට්ටියට ගහන්න පුලුවන්. සමහර ටොරෙන්ට් සයිට් Preload ගේම් දානවා. ඒවා බාන්න නම් එපා.බෑවට ගහන්න බෑ.

    Patches/Updates

    මේවා පොඩි ෆයිල්ස් නමුත් මේ ෆයිල්ස් වලින් ගේම් එක යවාත්කාලීන කරනවා. එතකොට ගේම් එකේ පර්ෆොමන්ස් එක වැඩි වෙනවා. සීන් එකයි, P2P දෙගොල්ලෝම පැච්, අප්ඩේට් ෆයිල්ස් රිලීස් කරනවා. පොඩ්ඩක් ටොරෙන්ට් සයිට් එකක ගිහින් බලපන් ගේම් එකක වර්සන් එක දිහා. ඒවල ඇති v1.1 , v1.2 වගේ. සමහර ෆුල් ගේම්ස් එනවා v1.1, පස්සේ ඒවලට අප්ඩේට් එන්නේ (1.2,1.3 වගේ) පොඩි පොඩි ෆයිල්ස් විදියටයි.මතක ඇතුව ඒවාත් බාගනින්.

    fatta ban :)'

    machan mun game eka crack karala..kohatada danne issellama/ post karanne kohatada ?
    reloaded ,skidraw. Razor la set eka
     
    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    ඔන්න ඔකෙන් ඩවුන්ලොඩ් කරන්න ට්‍රයි එකක් දෙන්න ඔකෙ ගොඩක් තියෙන්නෙ Repack Games
    http://pchomelk.blogspot.it/:nerd::nerd:
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මේක ගත්තෙම ගේම්ස් ගහන්න බං..:( ටිකක් දවස් ගහලා නතර කරනවා :dull:

    capture023.jpg

    මේකේ ගහන්න පුළුවන් ගේම්ස් ටිකක් කියපන්කො :(

    patta lap eka machan. keeyak unada ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රිප් රිපැක් රිලෝඩ් වල තියෙන්නේ ඕනෑම ෆයිල්ස් ටික විතරයි .කට් සින්,ලැන්වේජස් එනම් මනම් අයින් කරලා ගේම් එකට ඕනෑම ටික විතරක් තියල හදපු pack වලට.ෆුල් එකේ ෆුල් ගේම් එකම තියනවා.ෆුල් එකට වැඩ රිප් ගන්න එක උබලා අපි වගේ ඩේටා අනාතයෝන්ට හොඳයි
    7782596.png

    ඩවුන්ලෝඩ් වලට ඉතින් kbb50 ම තමා
    8085037.png
     
    Mozilla

    Well-known member
  • රිප් රිපැක් රිලෝඩ් වල තියෙන්නේ ඕනෑම ෆයිල්ස් ටික විතරයි .කට් සින්,ලැන්වේජස් එනම් මනම් අයින් කරලා ගේම් එකට ඕනෑම ටික විතරක් තියල හදපු pack වලට.ෆුල් එකේ ෆුල් ගේම් එකම තියනවා.ෆුල් එකට වැඩ රිප් ගන්න එක උබලා අපි වගේ ඩේටා අනාතයෝන්ට හොඳයි
    7782596.png

    ඩවුන්ලෝඩ් වලට ඉතින් kbb50 ම තමා
    8085037.png

    kbb සීන් එක තාම වැඩ කරනවද?FUP ඕකට තියෙනවද බන්?

    umben hari wadayakne thiyenne lap ekak aragena :eek:

    තව පටන් ගත්තා විතරයි :(