බලපු දෙයක් බන් ගොඩක් ඉගෙන ගත්තු කෙල්ලොන්ගේ වැඩිය රොමෑන්ටික් ගතියක නෑනේ බන්. මහ අමුතු ප්‍රොෆෙෂනල් ගතියක් මේන්ටේන් කරනන්න හදනව. උන් එක්ක ටිකක් තොඳොල් වෙන්න ගියත් මළ කෝලම් කියනව. වැඩිය ඉගෙන ගත්තෙ නැති උන් නම් හෙන ලෙන්ගතුයි බන්. උන් ටිකක් බොලඳ නිසාද දන්නෑ රොමෑන්ටික් ගතියත් වැඩියි.
උබල මොකෝ හිතන්නේ?
උබල මොකෝ හිතන්නේ?


