ගොඩක් ඉගෙනගත්තු කෙල්ලොන්ගේ...

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    බලපු දෙයක් බන් ගොඩක් ඉගෙන ගත්තු කෙල්ලොන්ගේ වැඩිය රොමෑන්ටික් ගතියක නෑනේ බන්. මහ අමුතු ප්‍රොෆෙෂනල් ගතියක් මේන්ටේන් කරනන්න හදනව. උන් එක්ක ටිකක් තොඳොල් වෙන්න ගියත් මළ කෝලම් කියනව. වැඩිය ඉගෙන ගත්තෙ නැති උන් නම් හෙන ලෙන්ගතුයි බන්. උන් ටිකක් බොලඳ නිසාද දන්නෑ රොමෑන්ටික් ගතියත් වැඩියි.

    උබල මොකෝ හිතන්නේ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    හැමෝම එහෙම නෑ..... උන් කන්න දුන්නත් නැතත් අපි උන්ගේ කන්න ඕනේ.
     
    • Like
    Reactions: elajani

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    බලපු දෙයක් බන් ගොඩක් ඉගෙන ගත්තු කෙල්ලොන්ගේ වැඩිය රොමෑන්ටික් ගතියක නෑනේ බන්. මහ අමුතු ප්‍රොෆෙෂනල් ගතියක් මේන්ටේන් කරනන්න හදනව. උන් එක්ක ටිකක් තොඳොල් වෙන්න ගියත් මළ කෝලම් කියනව. වැඩිය ඉගෙන ගත්තෙ නැති උන් නම් හෙන ලෙන්ගතුයි බන්. උන් ටිකක් බොලඳ නිසාද දන්නෑ රොමෑන්ටික් ගතියත් වැඩියි.

    උබල මොකෝ හිතන්නේ?
    උබලා ඔහොම කිව්වට අන්තිමේදි හොයලා බදින්න ගන්නේ ඉගෙන ගත්ත එකක් තමා.. :lol:
    නැත්තම් කෙල වෙනවා අනාගත්යේදී කියලා දන්නවා:lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    බලපු දෙයක් බන් ගොඩක් ඉගෙන ගත්තු කෙල්ලොන්ගේ වැඩිය රොමෑන්ටික් ගතියක නෑනේ බන්. මහ අමුතු ප්‍රොෆෙෂනල් ගතියක් මේන්ටේන් කරනන්න හදනව. උන් එක්ක ටිකක් තොඳොල් වෙන්න ගියත් මළ කෝලම් කියනව. වැඩිය ඉගෙන ගත්තෙ නැති උන් නම් හෙන ලෙන්ගතුයි බන්. උන් ටිකක් බොලඳ නිසාද දන්නෑ රොමෑන්ටික් ගතියත් වැඩියි.

    උබල මොකෝ හිතන්නේ?

    වැඩියෙ ඉගෙන ගැන නැති උන් උඹට වගේම අනිත් අයටත් ලෙංගතු ඇති.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    වැඩිය ඉගෙන ගෙන නැති වැඩිය තොදොල් වෙන්නෙත් නැති උන් ඉන්නවා බන්
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    බලපු දෙයක් බන් ගොඩක් ඉගෙන ගත්තු කෙල්ලොන්ගේ වැඩිය රොමෑන්ටික් ගතියක නෑනේ බන්. මහ අමුතු ප්‍රොෆෙෂනල් ගතියක් මේන්ටේන් කරනන්න හදනව. උන් එක්ක ටිකක් තොඳොල් වෙන්න ගියත් මළ කෝලම් කියනව. වැඩිය ඉගෙන ගත්තෙ නැති උන් නම් හෙන ලෙන්ගතුයි බන්. උන් ටිකක් බොලඳ නිසාද දන්නෑ රොමෑන්ටික් ගතියත් වැඩියි.

    උබල මොකෝ හිතන්නේ?

    yeah, I have the same experience.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    එහෙමත් ම නෑ
    ඉගෙනගත්තු එවුන් ගොඩක් දේවල් තේරුම් අරන් ඉන්න නිසා උන් අර බොලඳ සීන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒව කරන්නෙත් නැහැ
    ඒක ඉතින් ලොකු සීන් කියන්නම බැහැ
    කොහොමත් කෙල්ලො එක්ක හැම තිස්සෙම බොලඳ වෙලා ලවු කරන්න බැහැ, දවසෙම සීරියස් ඉඳලා රෑට උදේට වගේ පොඩ්ඩක් රරොමැන්ටික් පැත්තට ගියාම උනුත් එහෙම වෙනවා, ඉගෙන ගත්තා කියලා උනුත් මනුස්සයො නේ, හැඟීම් දැනීම තියනවා
    දවස පුරාම ලවු කරනාන යන්න එපා මොකා එක්ක උනත් උන්ටත් එපා වෙලා යයි මූ මේ මොන ලවක්ද කරන්නෙ කියලා

    ලවු කරන්න ඉගෙන ගත්තු නැති එවුන් හොඳ උනාට බඳින්න වගේ නම් ඔය ගොඩක් දේවල් සීරියස් ගන්න උන් තමයි හොඳ.

    අයිලන්ඩ් රෑන්ක් දාල ඉන්ජිනියරින් ගිහින් ෆස්ට් ක්ලාස් ගනිපු කෙල්ලොත් හොටු පෙරාගෙන ලවු කරන හැටි මම දැකල තියනවා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙනි කියන්නේ නිකන් නෙමියිනේ.🥴

    කියන දේට එකග වෙන්න අමාරුයි . සමහරු එහෙම ඇති එහෙම බැලුවොත් අඩු අධ‍යාපනයක් තියෙන ගෑනු ළමයිනුත් ඉන්නවා හැගීමක් නැති දර කොටන් වගේ,🥴

    හැබැයි ඉගනගෙන තැනක ඉන්න කෙල්ලෙක්ව ඇප්‍රෝච් කරන්න ඕනා වෙනස් විදිහට. උන් හැම තැනදිම සරාගී වෙන්නේ නැහැ. උන්ට මහන්සිවෙලා ගොඩ නගාහත්තු ප්‍රති රූපයක් තියෙනවා ගොඩක් වෙලාවට. ඒ නිසා ඒවා එලියට දාන්නේ සීමා සහිත තැන් සහ පුද්ගලයන් එක්ක (ඔවුන්ට හානියක් නොවේ යැයි සිතන ) 🤪🤪🤪. නිකමට වගේ එ කෙල්ලගේ ලෙවල් එකෙන්ම ඇප්‍රෝච් කරපන් සමහර විට උබ හිතයි හැම ගෑණු ළමයෙක්ම ඉගන ගත්තානම් හොදයි කියලා. 😁 😁 😁

    හැබැයි ඉතින් ඔය මුකුත් බලන්නේ නැති උලත් එකයි පිලත් එකයි කියන ඉගන ගත්ත අයත් ඉන්නවා. උන්ට ඕන එකක්. ආතල් එක එවෙලේට ගත්තා එච්චරයි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    eki ubata love nathuwa athi bn. sira love kelleknam uba gana feeling ekak enwa, hurathal wenwa igena witharak nevi president knk unath.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය කාගේත් චූවා ඉරුවහම උන් නිකම්ම මෙල්ල වෙනවා බන්. අපේ එකීත් ඔහොම ගෙම්බර් දැම්ම මුලදී... දැන් කියලත් ඉතින් ලොකු වෙනසක් නෑ බැල්ලිගේ 😞
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම එකක් නම් නෑ...මට හම්බෙලා තියන පොළොවේ පය ගහල ඉන්න ඔක්කොම ගැහැණු උදවිය හොඳට ඉගන ගත්තු අය ....

    උඹට අනන් මනං විකාර පෙන්නේ උඹ ගැන හීනමානයක් ඇති උනාම...ඔය හීන මානේ එන්නේ ලිංගික කුහකත්වයත් එක්ක....

    හැමෝම දිහා සම මට්ටමින් බලන්න පුළුවන් උන දවසට ඕක අවුලක් වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Platy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඇත්ත කතාව .
    අනික ඉගෙනීමටම හිත යොමු කරපු සමහර කෙල්ලො ඉන්නවා මෙලෝ රහක් නෑ.
    සාමාන්‍ය දැනීම බිංදුවයි.
    මන් දන්න එකෙක්ගේ කෙල්ලත් ඔහොමයි.
    ඌ කොලබ ඉදන් ගාල්ලට යනවා කියල කෙල්ලට කීවා. පැයකින් විතර කෙල්ල ආයි මූට මැසේජ් එකක් දාලා ඇහුවා දැන් කොහෙද කියලා. මූ කීවා අනුරදපුර හරියෙ කියලා.
    අනේ ඉතින් කෙල්ලට ගානක්වත් නෑ. පරිස්සමින් ඉක්මනට යන්න කීවා කොල්ලට.
    අද මේ කියන කෙල්ල phd කරන්ඩ රට ගිහින් ඉන්නෙත්. ඉතින් හිතපන්කෝ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    හොඳට ඉගෙන ගත්තු කෙල්ලො තමා කොහොම හරි හොඳ පවුල් ජීවිතයක් අරන් යන්නෙ ‍! ලුණුයි බතුයි කමු කියන් එන උන් ගැන ඉතින් කතා නොකර ඉමු
     
    • Like
    Reactions: skylander

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇත්ත කතාව .
    අනික ඉගෙනීමටම හිත යොමු කරපු සමහර කෙල්ලො ඉන්නවා මෙලෝ රහක් නෑ.
    සාමාන්‍ය දැනීම බිංදුවයි.
    මන් දන්න එකෙක්ගේ කෙල්ලත් ඔහොමයි.
    ඌ කොලබ ඉදන් ගාල්ලට යනවා කියල කෙල්ලට කීවා. පැයකින් විතර කෙල්ල ආයි මූට මැසේජ් එකක් දාලා ඇහුවා දැන් කොහෙද කියලා. මූ කීවා අනුරදපුර හරියෙ කියලා.
    අනේ ඉතින් කෙල්ලට ගානක්වත් නෑ. පරිස්සමින් ඉක්මනට යන්න කීවා කොල්ලට.
    අද මේ කියන කෙල්ල phd කරන්ඩ රට ගිහින් ඉන්නෙත්. ඉතින් හිතපන්කෝ
    මේක නම් ඇත්ත. උගත් කෙල්ලන්ට ගොඩක් සමාජ දැනුම නෑ, අඩුම දෙයක් ගූගල් කරලාවත් ගන්න තරම් වත් නෑ. තමන්ගේ විශයට අදාල දේ ඇරෙන්න වෙන මෙලෝ මලදානයක් දන්නෙ නෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇත්ත කතාව .
    අනික ඉගෙනීමටම හිත යොමු කරපු සමහර කෙල්ලො ඉන්නවා මෙලෝ රහක් නෑ.
    සාමාන්‍ය දැනීම බිංදුවයි.
    මන් දන්න එකෙක්ගේ කෙල්ලත් ඔහොමයි.
    ඌ කොලබ ඉදන් ගාල්ලට යනවා කියල කෙල්ලට කීවා. පැයකින් විතර කෙල්ල ආයි මූට මැසේජ් එකක් දාලා ඇහුවා දැන් කොහෙද කියලා. මූ කීවා අනුරදපුර හරියෙ කියලා.
    අනේ ඉතින් කෙල්ලට ගානක්වත් නෑ. පරිස්සමින් ඉක්මනට යන්න කීවා කොල්ලට.
    අද මේ කියන කෙල්ල phd කරන්ඩ රට ගිහින් ඉන්නෙත්. ඉතින් හිතපන්කෝ
    උබ දන්නෙ කොහොමද එ්කි රැවටුනාමයි කියලා.
    සමහර විට විහිලුවක් කියලා නිකන් ඉන්න අැති.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    උබ දන්නෙ කොහොමද එ්කි රැවටුනාමයි කියලා.
    සමහර විට විහිලුවක් කියලා නිකන් ඉන්න අැති.
    එක නම් මටත් හිතුනා .අනුරාධපුරේ තියන්නේ කොහෙද කියලා 6 වසරේ ඉන්න එකෙක් පවා දන්නවනේ .
    කෙල්ල ආදරේට හිනා වෙලා පරිස්සමින් යන්න කියන්න ඇති :love: