ගොන් සිරාගෙ පැත්තෙ එවුන් හොදටම බය වෙලා....

robot malli

Member
Aug 17, 2014
131
28
0
ගොන් සිරාගෙ පැත්තෙ එවුන් හොදටම බය වෙලා....

මම හොදට බැලුව, මහින්දගෙ පැත්තට කතා කරන හැම එකාටම තියෙන්නෙ රතු කොටු... ඒකෙන්ම පේනව අනිත් පැත්තෙ එවුන් බොරුවට මහින්දට බැන්නට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරනව කියල, බලන් ගියහම විරුද්ධ පක්ශයෙ එවුන්මයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නෙ ආණ්ඩුවෙ පැත්තෙ අයගේ... ලැජ්ජයි ඕයි... ඇයි බන් මෙච්චරටම සිරිපාලයගෙ එවුන් බය වෙලා තියෙන්නෙ..?

මගෙත් රෙප් කපල... කොච්චරටම කොන්ද පන නැද්ද කියනවනම් විරුද්ද පාක්ශිකයන්ගෙ මත ඉවසන්නවත් මුන්ට පන නැහැ... අයියෝ සිරිසේන.... :lol::lol::lol::lol::lol::lol:
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    10420203_847945078591240_181145287240642349_n-1.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Fake වල රෙප් කොහොමත් මේකේ එවුන් කපනවා :)
     
    Nov 24, 2014
    789
    64
    0
    රතු කොටු ලැබුන කියල අපි කවදාවත් රට වෙනුවෙන් කතා කරන එක නවත්තන්නෙ නෑ.
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    RobotMalli

    මම හොදට බැලුව, මහින්දගෙ පැත්තට කතා කරන හැම එකාටම තියෙන්නෙ රතු කොටු... ඒකෙන්ම පේනව අනිත් පැත්තෙ එවුන් බොරුවට මහින්දට බැන්නට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරනව කියල, බලන් ගියහම විරුද්ධ පක්ශයෙ එවුන්මයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නෙ ආණ්ඩුවෙ පැත්තෙ අයගේ... ලැජ්ජයි ඕයි... ඇයි බන් මෙච්චරටම සිරිපාලයගෙ එවුන් බය වෙලා තියෙන්නෙ..?

    මගෙත් රෙප් කපල... කොච්චරටම කොන්ද පන නැද්ද කියනවනම් විරුද්ද පාක්ශිකයන්ගෙ මත ඉවසන්නවත් මුන්ට පන නැහැ... අයියෝ සිරිසේන....
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    රෙප් කපලා නෙමෙයි යාලු,, වැඩකට ඇති දෙයක් මෙතන දාලා රෙප් අරන් නැහැ...උදේ ඉදන් රැ වෙනකම් රෙදි නැතුව මහින්දට කඩේ ගියාට රෙප් දෙන්න එළකිරියේ ඉන්න සාමාන්‍ය දැනුම තියෙන එකෙකුටවත් පිස්සුවක් ඇති කියල මම හිතන්නේ නැහැ...
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    රෙප් කපලා නෙමෙයි යාලු,, වැඩකට ඇති දෙයක් මෙතන දාලා රෙප් අරන් නැහැ...උදේ ඉදන් රැ වෙනකම් රෙදි නැතුව මහින්දට කඩේ ගියාට රෙප් දෙන්න එළකිරියේ ඉන්න සාමාන්‍ය දැනුම තියෙන එකෙකුටවත් පිස්සුවක් ඇති කියල මම හිතන්නේ නැහැ...

    Hats+off+to+you+sir+_7163990b4f3a977689286e8655533874.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොරුවට මහින්දට බැන්නට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරනව කියල, බලන් ගියහම විරුද්ධ පක්ශයෙ එවුන්මයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නෙ ආණ්ඩුවෙ පැත්තෙ අයගේ... ලැජ්ජයි ඕයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම හොදට බැලුව, මහින්දගෙ පැත්තට කතා කරන හැම එකාටම තියෙන්නෙ රතු කොටු... ඒකෙන්ම පේනව අනිත් පැත්තෙ එවුන් බොරුවට මහින්දට බැන්නට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරනව කියල, බලන් ගියහම විරුද්ධ පක්ශයෙ එවුන්මයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නෙ ආණ්ඩුවෙ පැත්තෙ අයගේ... ලැජ්ජයි ඕයි... ඇයි බන් මෙච්චරටම සිරිපාලයගෙ එවුන් බය වෙලා තියෙන්නෙ..?

    මගෙත් රෙප් කපල... කොච්චරටම කොන්ද පන නැද්ද කියනවනම් විරුද්ද පාක්ශිකයන්ගෙ මත ඉවසන්නවත් මුන්ට පන නැහැ... අයියෝ සිරිසේන.... :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: