ගොබ්බ හූ ඇන් පී උද්ගොශනේ දැක්කම ආණ්ඩුව ගැන පැහැදීමකුත් ඇති උණා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    ජනතා විරෝදයක්ද මේ පම්කයගේ රැලියක්ද?? අර නුගේගොඩද කොහෙද මිනිස්සු කරන දේ හොදයි මීට වඩා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සජිත් නම් ගොන් බදින කණුවක්. ජෙප්පන්ගේ එකක් නැද්ද? උනුත් නාගනීද දන්නෑ මේ වගේ 🤦‍♂️
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකුන් නම් මහා අප්පිරිය ගොන් රැළක්

    ගොබ්බ හූ ඇන් පී උද්ගොශනේ දැක්කම ආණ්ඩුව ගැන පැහැදීමකුත් ඇති උණා

    හෙඩිම දැක්කම පේනවා හු ඇන්පී ගැන ප්රශ්නයක් නෙමේ තියෙන්නේ ආණ්ඩුව ක්‍රියා පටිපාටිය ගැන පැහැදීමක් කියලා.....
    මේ ච්චර ඇරියට පස්සෙත් පැහැදීමක් ඇති වෙන්නේ....

    හු ඇන්පී හොදටෝම කල නිසා අවුරුදු 5ක් ඉන්නත් නැතිව ගෙදර ගිහින් තමා මේ පොහොට්ටුවෝ කට්ටිය ඇවිල්ල අරින්නේ මහජනතාවට.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    parana thread ehemath balanna yaluwa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    හරි නම් ඒකාබද්ධ විපක්ශයක් හදාගෙන වැඩේ කරන්න තිබ්බෙ. එහෙනම් ඔයිට වඩා සෙගනක් අද්දන්න තිබ්බා. ජේවීපී, හූඇන්පී, සජබ, වාසු+විමලෙ+උදය ගම්මන්පිල ඕන ඔය සැට් එකෙම සෙගන අද්දලා අරුන්ව පන්නන්න තිබ්බෙ. දැන් නම් සජබ ද මොකාද අදාල නෑ ප්‍රභාකරන් හරි කමක් නෑ රාජපක්ශ හැතිකරේ පන්නලා දානව නම්.
     
    LahriuM

    Junior member
  • Nov 22, 2020
    26
    24
    13
    uba dan ohoma kwwa kiyala nandi gawaya hoda wen na :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: dual citizenship ain krnna ba kwwama ව්‍යවස්ථාව wenas karala athulata dagatte kalakanni rajapaksha පරම්පරාවටම horakam karala hamba karaganna!
     
    • Like
    Reactions: sudu1234

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    parana thread ehemath balanna yaluwa
    පරණ ත්‍රෙඩ් වලින් වැඩක් නෑ.... මහ ජනතාව අවුරුදු 3න් 4න් 5න් ඇතිකරගන්නා පැහැදීම් නිසා තමා ඕකුන් ඔක්කොම රගන්නේ....
    හොද නැත්තන් හොද නෑ ම තමා...... ඔය ටික දවසින් පැහැදීම ඇති කරගත්තම අතමා චන්දෙ ලන්වෙනකොට
     
    • Like
    Reactions: Idias

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    හරි නම් ඒකාබද්ධ විපක්ශයක් හදාගෙන වැඩේ කරන්න තිබ්බෙ. එහෙනම් ඔයිට වඩා සෙගනක් අද්දන්න තිබ්බා. ජේවීපී, හූඇන්පී, සජබ, වාසු+විමලෙ+උදය ගම්මන්පිල ඕන ඔය සැට් එකෙම සෙගන අද්දලා අරුන්ව පන්නන්න තිබ්බෙ. දැන් නම් සජබ ද මොකාද අදාල නෑ ප්‍රභාකරන් හරි කමක් නෑ රාජපක්ශ හැතිකරේ පන්නලා දානව නම්.

    Senaga vadiyen adina ekey therumak thiyanavada? Giya chandetath SJB ekata Galle Face pirenna senaga hitiyata mokada vuney?