උන් හෙන වැදගත් බන් .JVP gana mokuth hithune nadda?
ඕකුන් නම් මහා අප්පිරිය ගොන් රැළක්
parana thread ehemath balanna yaluwaගොබ්බ හූ ඇන් පී උද්ගොශනේ දැක්කම ආණ්ඩුව ගැන පැහැදීමකුත් ඇති උණා
හෙඩිම දැක්කම පේනවා හු ඇන්පී ගැන ප්රශ්නයක් නෙමේ තියෙන්නේ ආණ්ඩුව ක්රියා පටිපාටිය ගැන පැහැදීමක් කියලා.....
මේ ච්චර ඇරියට පස්සෙත් පැහැදීමක් ඇති වෙන්නේ....
හු ඇන්පී හොදටෝම කල නිසා අවුරුදු 5ක් ඉන්නත් නැතිව ගෙදර ගිහින් තමා මේ පොහොට්ටුවෝ කට්ටිය ඇවිල්ල අරින්නේ මහජනතාවට.
පරණ ත්රෙඩ් වලින් වැඩක් නෑ.... මහ ජනතාව අවුරුදු 3න් 4න් 5න් ඇතිකරගන්නා පැහැදීම් නිසා තමා ඕකුන් ඔක්කොම රගන්නේ....parana thread ehemath balanna yaluwa
හරි නම් ඒකාබද්ධ විපක්ශයක් හදාගෙන වැඩේ කරන්න තිබ්බෙ. එහෙනම් ඔයිට වඩා සෙගනක් අද්දන්න තිබ්බා. ජේවීපී, හූඇන්පී, සජබ, වාසු+විමලෙ+උදය ගම්මන්පිල ඕන ඔය සැට් එකෙම සෙගන අද්දලා අරුන්ව පන්නන්න තිබ්බෙ. දැන් නම් සජබ ද මොකාද අදාල නෑ ප්රභාකරන් හරි කමක් නෑ රාජපක්ශ හැතිකරේ පන්නලා දානව නම්.