ආණ්ඩු විරෝධය පෙන්නන්නනේ ඕන, නැතුව චන්ද දිනන්න නෙමෙයි.Senaga vadiyen adina ekey therumak thiyanavada? Giya chandetath SJB ekata Galle Face pirenna senaga hitiyata mokada vuney?
ආණ්ඩු විරෝධය පෙන්නන්නනේ ඕන, නැතුව චන්ද දිනන්න නෙමෙයි.Senaga vadiyen adina ekey therumak thiyanavada? Giya chandetath SJB ekata Galle Face pirenna senaga hitiyata mokada vuney?
ආණ්ඩු විරෝධය පෙන්නන්නනේ ඕන, නැතුව චන්ද දිනන්න නෙමෙයි.
කොහොමද කියහන්කෝ එහෙනම් හරි විදිහට විරෝධය දක්වන්න ඕන? ඔය වගේ දේශපාලන උසිගැන්වීමක් නැතුව මිනිස්සු එයි කියල හිතනවද ඔහොම?Kohomada gobba wahallu tika. Bothaleta awe. Me wage un ekka kohe ratawal hadannada
Eka thama kiyanne ape rate inna unge wenasa. Wena ratawalwala balanna un deshapalana pakshekin newene enneකොහොමද කියහන්කෝ එහෙනම් හරි විදිහට විරෝධය දක්වන්න ඕන? ඔය වගේ දේශපාලන උසිගැන්වීමක් නැතුව මිනිස්සු එයි කියල හිතනවද ඔහොම?
වචනයක් අල්ලාගෙන නැට්ටපගගෙන නටන්න එපා බන් .පරණ ත්‍රෙඩ් වලින් වැඩක් නෑ.... මහ ජනතාව අවුරුදු 3න් 4න් 5න් ඇතිකරගන්නා පැහැදීම් නිසා තමා ඕකුන් ඔක්කොම රගන්නේ....
හොද නැත්තන් හොද නෑ ම තමා...... ඔය ටික දවසින් පැහැදීම ඇති කරගත්තම අතමා චන්දෙ ලන්වෙනකොට
අන්න ඒකයි වෙන්න ඕන. ඒත් ලංකාවෙ ඒක නොවෙන එකයි දුක.Eka thama kiyanne ape rate inna unge wenasa. Wena ratawalwala balanna un deshapalana pakshekin newene enne
ලොල් රාජපක්ශ ගියාම ඩොලර් හම්බෙනවද ගූ පොන්නයො?????තොපේ තියෙන්නෙ ඔය වගේ ගොන් කතාම තමයි හැමදාම පරදින්නෙ ඕකන ගොන් විවේචන විතරයි වැඩ පිලිවෙලක් නායකයෙක් නැ..හරි නම් ඒකාබද්ධ විපක්ශයක් හදාගෙන වැඩේ කරන්න තිබ්බෙ. එහෙනම් ඔයිට වඩා සෙගනක් අද්දන්න තිබ්බා. ජේවීපී, හූඇන්පී, සජබ, වාසු+විමලෙ+උදය ගම්මන්පිල ඕන ඔය සැට් එකෙම සෙගන අද්දලා අරුන්ව පන්නන්න තිබ්බෙ. දැන් නම් සජබ ද මොකාද අදාල නෑ ප්‍රභාකරන් හරි කමක් නෑ රාජපක්ශ හැතිකරේ පන්නලා දානව නම්.
ඒ වගේම බලේ ඉන්න උන්ගෙත් තත්වෙ අපි දැක්කනෙ.අපි නම් මොකූත් කියන් නැ, කොළඹ කස්ටිය ඇස් දෙකටම දැක්ක බලේ ඉල්ලන අයගෙ තත්වෙ.
ඕක නෙමෙයි කරන්න ඕනේ. පාර්ලිමේන්තුව ඇතුලේ ඔය උබ කියන උන් එකතු වෙලා අරුන්ට බල කරන්න ඕනේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න. අන්න ඒක කරන්න කියලා බල කරන්න මිනිස්සුන්ට එන්න කියන්න තිබුණා පාර්ලිමේන්තුව වට කරන්න .ආණ්ඩු විරෝධය පෙන්නන්නනේ ඕන, නැතුව චන්ද දිනන්න නෙමෙයි.
බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව,ඒ වගේම බලේ ඉන්න උන්ගෙත් තත්වෙ අපි දැක්කනෙ.
ඔව් උන් හොදට ගේම ගහනවා . මිනිස්සුන්ට තමයි කෙලවුනේ .බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව,
තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
ආණ්ඩුව කියන්නෙ හද්ද චාටර් පොන්නයෝ ටිකක් කරගෙන යන එකක් දැන්.
ඒත් සජිත්ට දෙන්නෙ නෑ ලොවෙත්. ගොන් හරක හිතන් ඉන්නවනං එහෙම

Degolloma ekaiyneඅපි නම් මොකූත් කියන් නැ, කොළඹ කස්ටිය ඇස් දෙකටම දැක්ක බලේ ඉල්ලන අයගෙ තත්වෙ.
ලොල් රාජපක්ශ ගියාම ඩොලර් හම්බෙනවද ගූ පොන්නයො?????තොපේ තියෙන්නෙ ඔය වගේ ගොන් කතාම තමයි හැමදාම පරදින්නෙ ඕකන ගොන් විවේචන විතරයි වැඩ පිලිවෙලක් නායකයෙක් නැ..
------ Post added on Mar 16, 2022 at 9:49 AM
අපි නම් වැඩක් කරනව, මේ අවුරුද්දට මෙගාවොට් 600ක, පුනර්ජනනීය විදුලි බලාගාර 2ක් හදනව, කටින් බතල හිටවන් නැ අපි ගුපියො වගේ, උන්නෙ අවුරුදු5ක් ඉදලත් එලම එක මෙගාවොට් එකක්වත් පද්දතියට එකතුකරගන්ඩ බැරි උනේ කයිය විතරයි පොන්සින්ගෙDegolloma ekaiyne