මේකට නම් මමත් එකගයි.. බැසිල් වැරදි නෑ. වැරදි මහින්ද මහත්තයා හා ගෝටා මහත්තයා... බැසිල් ව ඇතුලට ගත්තේ ඒ දෙන්නා. දෙන්නා කිව්වට මහින්ද ? මහින්ද නැත්තන් ගොටත් නෑ, පොහොට්ටුවත් නෑ. මිනිස්සු චන්දෙ දුන්නේ බැසිල්ට වත්, විමල් ට වත්, ගෝටා ට වත් නෙමේ මහින්ද නම් උතුම් සොහොයුරාගේ වචනෙට.... u එපා කිව්වා නම් එකෙක් චන්දෙ දෙන්නේ නෑ...
චන්දෙන් ආවට පස්සෙත් පිස්සු කෙලින උන් ඇතුලට දාගත්තේ ඌ, පිස්සු කෙලිද්දී කට පුක වහගෙන හිටියේ (සමාවන්න ඉන්නේ ලෙස නිවැරදි විය යුතුයි. ) ඌ... එලියට බැහැලා ඕක වැරදියි, කරන්න එපා කිව්වා නම් ඇති. එත් අහන්නේ නැති නම් මාධ්‍ය සාකච්චාවක් පොඩියට තියලා කිව්වා නම් මුන් මම කියන දේ අහන්නේ නෑ. උදව් කරන්න නවත්තන්න කියලා. වචනේ විතරයි ඕනා........ බය්යෝ, ටෝය්යෝ, ජෙප්පෝ ඔක්කොම සහයෝගයෙන් ඕකුන් ට විසා අරන් දෙන්නේ පෙට්ටියෙන් යන්න... කියනවා ද ? කියනවා ද එහෙම නෑ.....
මොකද උන් ඔක්කොම එකයි............ ආන්න එකයි.