ගෝටාභය_මව්බිම

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    jvp එකට උපරිම 10%ක් වත් චන්ද ගන්න බෑ තාම මොනා කරත්..
    jvp එකට චන්දෙ දෙනවා කිව්වම මිනිස්සු බලන්නේ මිනි මරුවෙක් දිහා බලනව වගේ..
    පෞදලික ප්‍රතිලාබ වලට චන්දෙ දෙන අය සහ රැල්ලට චන්දෙ දෙන අය තමයි බහුතයක් ඉන්නේ...
    ලංකාවේ මිනිසුන්ව හදල ඉන්න ඕනේ ඔක්කොටම කලින්..

    :yes::yes::yes::yes::yes:

    ps : mata nam dan JVP eka ganath pahadeemak na.. oya inna widiyata unta tawa chanda nathiwena ekai wenne... matat dan unwa thiththa wela tiyenne.. hamapattatama pana pana kagahanne natuwa bale tiyena welawe eka amathi kamak hari ara n hariyata karala pennanna ona. pennanna bari kamak tiyenam ekath sakshi ekka eliyata danna ona. ehema natuwa oya karana musala wade hariyanne na.

    mama digatama wage dunne unta. dan nam denne na. gu paksha 2 ta denneth na. :no:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    සපුමල් කුමාරයා 2020!! :lol::lol:

    reputation_neg.gif
    ගෝටාභය_මව්බිම 03-28-2019 09:58 AM Ube ammage oluwa gihin check karaganna kiyapan uba wage ballek waduwata.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙන්න ජෙප්පොන්ගේ දැවෙන ප්‍රශ්න...

    යකෝ රටම අඳුරේ....වගේ වගක් නෑ....එකට මොකද ගෝට රට...

    අන්න range rover බස්සල....එකට කමක් නෑ ගෝට රට....

    ඇත්ත කියපන් ගංජා ගහල නේද උඹ ඉන්නේ.....මේකට කියන්නේ ජෙප්පගේ රෙද්ද ගලවනවා කියල...උඹට හිතෙනවනම් bump කියල...බී මයි guest baby....

    56161293_1370010856473557_4231576705447231488_n.jpg
    බලප්න් මිනිස්සුන්ගෙ සල්ලිවලින් මුන් දාන සැප.අර ලගදි කෝටි ගානක් ජෙනරේටර් වගයක් ගෙනල්ලලු ඒවා ලංකාවෙ උශ්නත්වයට වැඩ කරන්නෙ නෑලු.අපරාදෙ නෙ මිනිස්සුන්ගෙ සල්ලි.මංනං කියන්නෙ ගෝටා මහින්ද රනිල් බදුර්දීන් සුමන්තිරන් ඒවගේ මිනිස්සුන්ගේ පස්සෙන් යන්නෙ නැතුව ජාති ආගම් අමතක කරලා මුන්ට සොට් එක දෙන්න ඕනා.සිස්ටම් එක වෙනස් කරන්න ඕනා.හොරකම් කර්න්න බැරි සිසිටම් එකක් හදන්න ඕනා.යුරෝප් රටවල වගේ.ම්මෙ සැරේ චන්දේ මුලු ලංකාවෙම මිනිස්සු වර්ජනය කලානම් හරිනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීහලු මේ දවස් වල අදුරේ නේද සාම්පූර් බලාගාරෙට බුරා පැනල ඒක නවත්තපු ගූඇන්පී වේසිගෙ පුතාලට දැන් නම් පුදුම් සැපක් ඇත්තෙ.. :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes::yes::yes:

    ps : mata nam dan JVP eka ganath pahadeemak na.. oya inna widiyata unta tawa chanda nathiwena ekai wenne... matat dan unwa thiththa wela tiyenne.. hamapattatama pana pana kagahanne natuwa bale tiyena welawe eka amathi kamak hari ara n hariyata karala pennanna ona. pennanna bari kamak tiyenam ekath sakshi ekka eliyata danna ona. ehema natuwa oya karana musala wade hariyanne na.

    mama digatama wage dunne unta. dan nam denne na. gu paksha 2 ta denneth na. :no:

    ගු පක්ෂ දෙකට වඩා නම් තාමත් හොඳයි...
    නායකත්වය වෙනස් කරන්න පුළුවන් නම් තවත් හොඳයි...
    ලොකුම අවුල මේ රටේ චන්ද දිනන්න නම් පොඩ්ඩක් දනවාදේ පැත්තට බර වෙන්න වෙනවා...බොරු කියන්න වෙනව.. හැබැයි එහෙම කරාම real jvp පාක්ෂිකයෝ අවුල් වෙනවා.. ඕකයි තියන ප්‍රයෝගික තත්වේ.. අනුරව අයින් කරලා චේ ගුඑරව නායක කමට දැම්මත් ලංකාවේ jvp එකට 20% වත් චන්ද ගන්න අමාරුයි දැන් තියන තත්වේ අනුව... හැබැයි තව අවුරුදු 10ක් 15ක් යද්දී වෙනස් වෙන්න පුළුවන් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු පක්ෂ දෙකට වඩා නම් තාමත් හොඳයි...
    නායකත්වය වෙනස් කරන්න පුළුවන් නම් තවත් හොඳයි...
    ලොකුම අවුල මේ රටේ චන්ද දිනන්න නම් පොඩ්ඩක් දනවාදේ පැත්තට බර වෙන්න වෙනවා...බොරු කියන්න වෙනව.. හැබැයි එහෙම කරාම real jvp පාක්ෂිකයෝ අවුල් වෙනවා.. ඕකයි තියන ප්‍රයෝගික තත්වේ.. අනුරව අයින් කරලා චේ ගුඑරව නායක කමට දැම්මත් ලංකාවේ jvp එකට 20% වත් චන්ද ගන්න අමාරුයි දැන් තියන තත්වේ අනුව... හැබැයි තව අවුරුදු 10ක් 15ක් යද්දී වෙනස් වෙන්න පුළුවන් එක

    Ow ow venas venava :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    බලප්න් මිනිස්සුන්ගෙ සල්ලිවලින් මුන් දාන සැප.අර ලගදි කෝටි ගානක් ජෙනරේටර් වගයක් ගෙනල්ලලු ඒවා ලංකාවෙ උශ්නත්වයට වැඩ කරන්නෙ නෑලු.අපරාදෙ නෙ මිනිස්සුන්ගෙ සල්ලි.මංනං කියන්නෙ ගෝටා මහින්ද රනිල් බදුර්දීන් සුමන්තිරන් ඒවගේ මිනිස්සුන්ගේ පස්සෙන් යන්නෙ නැතුව ජාති ආගම් අමතක කරලා මුන්ට සොට් එක දෙන්න ඕනා.සිස්ටම් එක වෙනස් කරන්න ඕනා.හොරකම් කර්න්න බැරි සිසිටම් එකක් හදන්න ඕනා.යුරෝප් රටවල වගේ.ම්මෙ සැරේ චන්දේ මුලු ලංකාවෙම මිනිස්සු වර්ජනය කලානම් හරිනේ

    ම්මෙ සැරේ චන්දේ මුලු ලංකාවෙම මිනිස්සු වර්ජනය කලානම් හරිනේ-- :no::no::no:

    ඉස්සෙල්ලම jvp ලෝන්තෝ ටික දේශපාලනෙන් අයින් කරන්න ඕනේ.. මිනුස්සුන්ට ප්‍රතිපත්තියක් තියෙන තුන්වෙනි බලවෙගේකට විශ්වාසයක් ඇති කරන්න ඔනේ.. jvp උන් ඉන්නකන් මිනිස්සුන්ට කරන්න දෙයක් නැති හින්දා දෙපැත්තට දිදී ඉන්නවා වැරදි දැක දැක උනත්..

    jvp කරන්නේ වැරදි හොයන එක විතරයි.. මිනිහෙක් වරදින්න හරි වැඩක් කරන්න බයයි එහෙම උනාම.. විවේචන තියෙන්නේ ඕනේ බුද්ධිමත් විදියේ.. මිනිස්සුන්ට විකල්ප පෙන්නන්නම් ඕනේ.. හැම එකටම බැන බැන ඉන්න එකෙන් විතරක් කිසිම වැඩක් නෑ..

    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සීහලු මේ දවස් වල අදුරේ නේද සාම්පූර් බලාගාරෙට බුරා පැනල ඒක නවත්තපු ගූඇන්පී වේසිගෙ පුතාලට දැන් නම් පුදුම් සැපක් ඇත්තෙ.. :lol::lol::lol::lol:

    :):):):) බ්‍රෝ කොහොමද . පස්සපැත්තෙ තුවාලෙ හොදයිද දැන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෝටාභය_මව්බිම 03-28-2019 10:37 AM ube ammata suddek puke arala eeta passe ekige kimbata arala thama ubawa jathaka une.hehehehe heheheh hehehe hehehehehehehheheehehee

    :lol: :lol:

    හිහිහිහිහි හිහිහිහි හිහිහිහි :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    බලප්න් මිනිස්සුන්ගෙ සල්ලිවලින් මුන් දාන සැප.අර ලගදි කෝටි ගානක් ජෙනරේටර් වගයක් ගෙනල්ලලු ඒවා ලංකාවෙ උශ්නත්වයට වැඩ කරන්නෙ නෑලු.අපරාදෙ නෙ මිනිස්සුන්ගෙ සල්ලි.මංනං කියන්නෙ ගෝටා මහින්ද රනිල් බදුර්දීන් සුමන්තිරන් ඒවගේ මිනිස්සුන්ගේ පස්සෙන් යන්නෙ නැතුව ජාති ආගම් අමතක කරලා මුන්ට සොට් එක දෙන්න ඕනා.සිස්ටම් එක වෙනස් කරන්න ඕනා.හොරකම් කර්න්න බැරි සිසිටම් එකක් හදන්න ඕනා.යුරෝප් රටවල වගේ.ම්මෙ සැරේ චන්දේ මුලු ලංකාවෙම මිනිස්සු වර්ජනය කලානම් හරිනේ

    මොකක්ද බන් generator සීන් එක...ජෙනියක් වැඩ නොකරන්න ලංකාවේ උෂ්ණත්වය බලපෑමක් ඇතිවෙනවා කියන්න අමාරුයි...

    තව විස්තර ටිකක් දාපන්කෝ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම ගෝඨා ජනාධිපති උනා කියල මේ දැන් තියෙන විදියට වඩා වෙනසක් වෙනව කියල හිතනවද? :rolleyes: වෙනව නම් ඒ මොන වගේ වෙනසක් ද?

    මම මේ වෙන උන්ගෙන් නැතුව කිඹුල අයියගෙන්ම අහන්නෙ මඩ නැතුව උත්තරයක් දෙයි කියල හිතුන නිසා.

    විනයක් එයි රටට....
    අනික බොහොම කෙලින් වැඩ කරන කෙනෙක් නිසා රට නියම පාරට යයි....
    මිනිස්සු ගොට ට බයයි...එක නිසා වැරදි කරන ඒවා අඩු වෙයි....

    මනුස්සය තද පුද්ගලයෙක්. (පෞද්ගලික අත්දැකීම් ඇත) මම වගේ හරියට වැඩ කරන නීතිගරුක යට අවුලක් නැති උනත් අනීතික වැඩ කරන එවුන්ට නම් ලොකු අවුලක් වෙයි මනුස්සය ආවාම....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං හිතන්න අමාරුයි තමයි...
    උඹ වගේ උන් නේ ගොඩක් ඉන්නේ... :sorry:

    නැ බන් අර ලක්ශ 62 කේ උන් තමා වැඩිපුර උන්නෙ දැන් නම් අනේ මන්ද :lol::lol: ලයිට් නැ යකෝ පුදුම වෙනසක්..:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thread එක දාපු එකා කෝ ??
    අංක ජෙප්පෝ...ගංජා සුරුට්ටුව ඉවරනම් මේ කොල්ලෝ අහන ඒවාට උත්තර දීපන් මචන් ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක

    බලප්න් මිනිස්සුන්ගෙ සල්ලිවලින් මුන් දාන සැප.අර ලගදි කෝටි ගානක් ජෙනරේටර් වගයක් ගෙනල්ලලු ඒවා ලංකාවෙ උශ්නත්වයට වැඩ කරන්නෙ නෑලු.අපරාදෙ නෙ මිනිස්සුන්ගෙ සල්ලි.මංනං කියන්නෙ ගෝටා මහින්ද රනිල් බදුර්දීන් සුමන්තිරන් ඒවගේ මිනිස්සුන්ගේ පස්සෙන් යන්නෙ නැතුව ජාති ආගම් අමතක කරලා මුන්ට සොට් එක දෙන්න ඕනා.සිස්ටම් එක වෙනස් කරන්න ඕනා.හොරකම් කර්න්න බැරි සිසිටම් එකක් හදන්න ඕනා.යුරෝප් රටවල වගේ.ම්මෙ සැරේ චන්දේ මුලු ලංකාවෙම මිනිස්සු වර්ජනය කලානම් හරිනේ

    :yes::yes::yes::dull:

    එකම එක සැරයක් චන්දෙ වර්ජනය කරනවනම්. ලොකු ඉෆෙක්ට් එකක් වෙයි. ඒක අපරාදෙ වියදමක් රටට. ආපහු චන්දෙ තියන්න වෙනවනේ. කොහොම උනත් මේ වෙලාවෙ එහෙම එකක් හරි කරන්න ඕන වෙන අලුත් එකෙකුට දෙන්න බැරිනම්.

    අලුත්ම එකෙක් ගේන්න ඕන බන්. වෙනස් වෙනවද නැද්ද බලන්න. දැන් දේශපාලනෙ ඉන්න උන් ගෙනත් වැඩක් නෑ. ඊට පස්සෙ ලොකුම දේ දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න උන් 225 එලවන එක. ජනාධිපතිය වෙනස් කරනවටත් වඩා වෙනස් කරන්න ඕන දේ ඒක මට නම් හිතෙන්නෙ. ඒත් මේ දැන් දේශපාලනෙ ඉන්න එවුන් එක්ක උන්ව එළවන්න බෑ. ගෝඨ ටත් බෑ. කරන්නෙත් නෑ. :no: උන් ඔක්කොම එකතුයි. මොන පක්ශෙ හිටියත් උන් දිනුම්. ඇයි? වැඩක් කරලද? නෑ. ඒක තමයි මේ ක්‍රමය. නීතිය නවල තියෙන විදිය. චන්ද ක්‍රමය. මිනිස්සුන්ට හිතන්න පුරුදු කරල තියෙන විදිය. නීතිය හරියට හදන්න/ක්‍රියාත්මක කරන්න පුලුවන් එවුන් ගේන්නයි ඕන. දැන් ඉන්න හොරු උන්ට විරුද්දවම ඇක්ශන් ගන්න පුලුවන් නීති ගේනවද? උන්ගෙ පැවැත්මට අභියෝගයක් වෙන එවුන්ට එන්න දෙනවද? තමට කෙළවෙලා යන විදියට නීතිය ක්‍රියාත්මක වෙන්න දෙනවද? ඔය එකක්වත් වෙන්නෙ නෑ මේ ඉන්න උන් එක්ක. ගෝට ආවම හරි කියල හිතන් ඉන්න එවුන්ගෙන් අහන්න තියෙන්නෙ ඔන්න ඔය ටික තමා. :dull:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ බන් අර ලක්ශ 62 කේ උන් තමා වැඩිපුර උන්නෙ දැන් නම් අනේ මන්ද :lol::lol: ලයිට් නැ යකෝ පුදුම වෙනසක්..:lol:

    ඒ ලක්ෂ 62ත් වැඩිපුර හිටියේ උඹ වගේ උන් තමයි...:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::dull:

    එකම එක සැරයක් චන්දෙ වර්ජනය කරනවනම්. ලොකු ඉෆෙක්ට් එකක් වෙයි. ඒක අපරාදෙ වියදමක් රටට. ආපහු චන්දෙ තියන්න වෙනවනේ. කොහොම උනත් මේ වෙලාවෙ එහෙම එකක් හරි කරන්න ඕන වෙන අලුත් එකෙකුට දෙන්න බැරිනම්.

    අලුත්ම එකෙක් ගේන්න ඕන බන්. වෙනස් වෙනවද නැද්ද බලන්න. දැන් දේශපාලනෙ ඉන්න උන් ගෙනත් වැඩක් නෑ. ඊට පස්සෙ ලොකුම දේ දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න උන් 225 එලවන එක. ජනාධිපතිය වෙනස් කරනවටත් වඩා වෙනස් කරන්න ඕන දේ ඒක මට නම් හිතෙන්නෙ. ඒත් මේ දැන් දේශපාලනෙ ඉන්න එවුන් එක්ක උන්ව එළවන්න බෑ. ගෝඨ ටත් බෑ. කරන්නෙත් නෑ. :no: උන් ඔක්කොම එකතුයි. මොන පක්ශෙ හිටියත් උන් දිනුම්. ඇයි? වැඩක් කරලද? නෑ. ඒක තමයි මේ ක්‍රමය. නීතිය නවල තියෙන විදිය. චන්ද ක්‍රමය. මිනිස්සුන්ට හිතන්න පුරුදු කරල තියෙන විදිය. නීතිය හරියට හදන්න/ක්‍රියාත්මක කරන්න පුලුවන් එවුන් ගේන්නයි ඕන. දැන් ඉන්න හොරු උන්ට විරුද්දවම ඇක්ශන් ගන්න පුලුවන් නීති ගේනවද? උන්ගෙ පැවැත්මට අභියෝගයක් වෙන එවුන්ට එන්න දෙනවද? තමට කෙළවෙලා යන විදියට නීතිය ක්‍රියාත්මක වෙන්න දෙනවද? ඔය එකක්වත් වෙන්නෙ නෑ මේ ඉන්න උන් එක්ක. ගෝට ආවම හරි කියල හිතන් ඉන්න එවුන්ට කියන්න තියෙන්නෙ ඔන්න ඔය ටික තමා. :lol::dull:

    අනේ බොල ගූ අන් පී කුක්කො, කරන්ට් එකත් නැතුව කුප්පි ලාම්පුව පත්තු කරගෙන පොන්නයට තවත් කඩේ යන්ඩ එපා බුරුවො.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ලක්ෂ 62ත් වැඩිපුර හිටියේ උඹ වගේ උන් තමයි...:lol:

    පිස්සුද බන් ලක්ශ 62කේ උන්නෙ උගත් බුද්ධිමත් රට ගැන හිතල යහපාලනේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය වගේ ලොකු ලොකු ඒව උදාකොර ගන්ඩ ගිය මිනිස්සු.:lol::lol:.දැන් ඔය කුප්පි ලාම්පුව පත්තු කරගෙන උන්නට, ඉස්සර ලයිට් එලියෙන් මහින්දගෙ රත්තරන් අශ්වයගෙ කටේ දත් ගැනපු මිනිස්සු..:lol::lol::lol::lol:
     
    Similar threads