ගෝටා ගියා දැන් මොකද

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මහජන කැමැත්තක් නැති එව්න් දැන් හදන්න‍ේ හ‍ොර පාර‍ෙන් ග‍ේම ගහන්න . ගෝඨා පත්වුන‍ේ මහජන කැමැත්ත‍ෙන් . පාර්ලිම‍ේන්තුව පත්වුන‍ෙත් එහ‍ෙමයි (ජාතික ලැයිතුව‍ෙන් එන්න‍ෙත් මහජන ජන්ද ප්‍රමානයට ලැබුන බ‍ෝනස් නිසා ) . දැන් ක‍ොහ‍ේවත් ඉන්න හිපාටුව‍ෝ ටිකක් අරගලයක් නිසා නිකන්ම මහජන නිය‍ෝජිතය‍ෝ ව‍ෙන්න පුලුවන්ද ?

    මහජන මතයක් නැති පිරිසක් දැන් කරන්න යන්න‍ේ මහජන මතය හයිජැක් කරන්න .. වැඩි දවසක් න‍ොගිහින් අලුත් අර්බුද පටන් ගන්නවා ..
    එකම විසදුම චන්දෙකට යන එක එතොට ඉවරයි නේ . සල්ලි නැහැ කිව්වොත් මිනිස්සු සල්ලි එකතු කාරලා දෙයි පය 24කින්

    ඔයා යන්නේ නැති උනාට ඉස්සරහට හරියට Manage කරගන්න බැරි උනොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.
    එතකොට කොහොමත් බෙදිලා මරා ගන්නවා බං මිනිස්සු .
    තෙල් ටිකට මරා ගන්න රටේ වෙන මොන වද වෙන්න බැරි.

    රට යන්න Planes තියෙන වෙලාවේ රට හරි පැනගන්න එක තමා මොලේ තියෙන එකෙක් ට කරන්න තියෙන හොදම වැඩේ :yes: :yes: :yes:
    කොහොමත් මැනේජ් කරන්න අමාරුයි බන් . එකයි කව්රුත් බලේට එන්නේ නැත්තේ . එකම විසදුම චන්දෙකට යන එක .

    දැන්වත් උන්දිය්ල් සල්ලි ටිකයි . us uk සපෝර්ට් එකයි imf නයයි එක්ක ටුවරිසම් එක්ස්පෝර්ට් සේක්සන් එක ගොඩ දාගත්තොත් ලොකුවට කෙල වෙන නවත්තන පුළුවන් වෙයි .
    ------ Post added on Jul 9, 2022 at 6:33 PM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,529
    17,678
    113
    සිංහළු ආතල් එක අරගෙන ඉවර වෙලා කල්පනා කරද්දී පරණ ප්‍රශ්ණ ටික එහෙමමයි..
     
    • Like
    Reactions: neo7x

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එකම විසදුම චන්දෙකට යන එක එතොට ඉවරයි නේ . සල්ලි නැහැ කිව්වොත් මිනිස්සු සල්ලි එකතු කාරලා දෙයි පය 24කින්

    කොහොමත් මැනේජ් කරන්න අමාරුයි බන් . එකයි කව්රුත් බලේට එන්නේ නැත්තේ . එකම විසදුම චන්දෙකට යන එක .

    දැන්වත් උන්දිය්ල් සල්ලි ටිකයි . us uk සපෝර්ට් එකයි imf නයයි එක්ක ටුවරිසම් එක්ස්පෝර්ට් සේක්සන් එක ගොඩ දාගත්තොත් ලොකුවට කෙල වෙන නවත්තන පුළුවන් වෙයි .
    ------ Post added on Jul 9, 2022 at 6:33 PM
    US ,Japan,UK මේ වෙලාවේ අපිට උදව් කරන්න එන්න විදියක් නැහැ . උන්ගේ ලොකු ආර්ථික කඩාවැටීමක් වෙනවා කියනවා ඊළග මාස 12 .
    UK නම් දැම්ම පටන් ගන්න යන්නේ .
    එතකොට ඉතුරු වෙන්නේ IMF එක
    IMF එකෙන් කෙලින්ම කියලා තියෙනවා රාජ්ය සේවකයන් අඩු කරන්න ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න කියලා . ලොවෙත් ඔවා කරන්න බැහැ කිසිම ආණ්ඩුවක ට ☹️
    එක තමා මම කිව්වේ ලංකාවෙන් එළියට යන ඒක තමා මේ වෙලාවේ හොදම දේ කියලා
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    US ,Japan,UK මේ වෙලාවේ අපිට උදව් කරන්න එන්න විදියක් නැහැ . උන්ගේ ලොකු ආර්ථික කඩාවැටීමක් වෙනවා කියනවා ඊළග මාස 12 .
    UK නම් දැම්ම පටන් ගන්න යන්නේ .
    එතකොට ඉතුරු වෙන්නේ IMF එක
    IMF එකෙන් කෙලින්ම කියලා තියෙනවා රාජ්ය සේවකයන් අඩු කරන්න ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න කියලා . ලොවෙත් ඔවා කරන්න බැහැ කිසිම ආණ්ඩුවක ට ☹️
    එක තමා මම කිව්වේ ලංකාවෙන් එළියට යන ඒක තමා මේ වෙලාවේ හොදම දේ කියලා
    IMF තීන්දු ක්‍රියාත්මක කරනක‍ොට අනිවාර්යය‍ෙන්ම උද්ඝ‍ෝෂන ගැටුම් ඇති ව‍ෙනවා .. එහ‍ෙම කරන්න එපා කියලා අරගලකාරය‍ොත් එළියට බහිනවා ... ම‍ේකට ග‍ොඩ ඒමක්නම් ෂුවර් කරන්න බෑ ..