එකම විසදුම චන්දෙකට යන එක එතොට ඉවරයි නේ . සල්ලි නැහැ කිව්වොත් මිනිස්සු සල්ලි එකතු කාරලා දෙයි පය 24කින්මහජන කැමැත්තක් නැති එව්න් දැන් හදන්නේ හොර පාරෙන් ගේම ගහන්න . ගෝඨා පත්වුනේ මහජන කැමැත්තෙන් . පාර්ලිමේන්තුව පත්වුනෙත් එහෙමයි (ජාතික ලැයිතුවෙන් එන්නෙත් මහජන ජන්ද ප්‍රමානයට ලැබුන බෝනස් නිසා ) . දැන් කොහේවත් ඉන්න හිපාටුවෝ ටිකක් අරගලයක් නිසා නිකන්ම මහජන නියෝජිතයෝ වෙන්න පුලුවන්ද ?
මහජන මතයක් නැති පිරිසක් දැන් කරන්න යන්නේ මහජන මතය හයිජැක් කරන්න .. වැඩි දවසක් නොගිහින් අලුත් අර්බුද පටන් ගන්නවා ..
කොහොමත් මැනේජ් කරන්න අමාරුයි බන් . එකයි කව්රුත් බලේට එන්නේ නැත්තේ . එකම විසදුම චන්දෙකට යන එක .ඔයා යන්නේ නැති උනාට ඉස්සරහට හරියට Manage කරගන්න බැරි උනොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.
එතකොට කොහොමත් බෙදිලා මරා ගන්නවා බං මිනිස්සු .
තෙල් ටිකට මරා ගන්න රටේ වෙන මොන වද වෙන්න බැරි.
රට යන්න Planes තියෙන වෙලාවේ රට හරි පැනගන්න එක තමා මොලේ තියෙන එකෙක් ට කරන්න තියෙන හොදම වැඩේ![]()
![]()
![]()
දැන්වත් උන්දිය්ල් සල්ලි ටිකයි . us uk සපෝර්ට් එකයි imf නයයි එක්ක ටුවරිසම් එක්ස්පෝර්ට් සේක්සන් එක ගොඩ දාගත්තොත් ලොකුවට කෙල වෙන නවත්තන පුළුවන් වෙයි .
------ Post added on Jul 9, 2022 at 6:33 PM