ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න බලකරමු

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    RePost බුවා;13821789 said:
    යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
    උන් අහින්සකයෝ නෙවෙයි,
    මිනි මරුවෝ, ස්ත්‍රි දුශකයෝ.....
    උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
    උනේ වැ‍රැද්දක් තමයි,
    ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
    අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
    ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
    ලැජ්ජයි උබ ගැන....
    ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....

    :growl::growl::growl:

    ow machn moota pissu.eknma math ube rep kapnwa
     
    • Like
    Reactions: RePost බුවා

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    reputation_neg.gif
    ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න... 11-11-2012 12:43 AM buddhism gavala bite karanna epa mitto


    ඔකෙ බන්
     
    • Like
    Reactions: RePost බුවා

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    නියමයි, එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා වෙනුවට හිරගෙදරට පැනලා හිරකාරයෝ මරලා දැම්මම මාර ආතල්.
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    අහිංසක සිරකරුවො ගොඩක් වහල උඩ ටී56 දෙක තුනක් එක්ක
    මුන් වහල හදන්න නොවැ ඔය ඉතින් ගහිල්ල තියෙන්නේ:lol::lol:
    වහලේ හදන්න එපා කිව්වා කියල මුන් වෙඩි තියල:growl::growl:
    මුන් ඕකෙන් එලියට ආවත් කරන්නේ ඔය
    ටිකමයි මුන් හින්ද ඉල්ලා අස්වෙන්වට
    වඩා හොදයි ඔය වහලෙට නැගල
    වෙඩි තියා ගන්න එක
     
    • Like
    Reactions: RePost බුවා

    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    me geme ethul peththa mokakda kiyala denmama kiyanna baha ....thava athiyak kal jiya den ethakota badu eliyata ei......
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    වැලිකඩට වඩා මිනීමරපු එවුන්, හොරකම් කරපු එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා.පාර්ලිමේන්තුවටත් පැනලා ඔය විදිහට වෙඩි තියලා දැම්මනම් ෂෝක්.
    ගෝඨාභය ඒ කාලේ ගමේ කෙල්ලක් බඩ කරලා පස්සේ ඒ කෙල්ලව මැරුවා කියලා ලොකු කතාවක් යනවා.මතකද මර්වින් ගෝඨාභයට දුන්න හින්ට් එක. මාලකව රිමාන්ඩ් කරපු වෙලාවේ මර්වින් ප්‍රසිද්ධියේ කීවා මගේ පූතා ගෑනු බඩ කරලා මරලා නෑ කියලා. අනේ මහින්දනම් කිසිම කෙනෙක් මරලත් නෑ. රුපියලක් තියා හාල් ඇටයක්වත් හොරකම් කරලත් නෑ.හම්බවුන සුනාමි සල්ලි ගානට මිනිසුන්ට බෙදලා දුන්න මතකද? හරිම දුප්පත් අවංක මිනිහෙක්.
     
    • Like
    Reactions: gcj

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    කොහොම වුනත් සීගිරියටත් හෙනගහන කාලයක්.ඒක නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න
     
    • Like
    Reactions: rskoora

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    onna kiwwa gon booru kathawak.yako hama magulatama politics gawaganna epa.mamath unp thama eth oya pathala ballo maruna ekata mamanam harima kamathi.gota ta as wenna wena hethuwak demu.mekata oowa gawaganna epa.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙහෙමයි මචන්,
    උබ මෙහෙම කිව්වනම් අපි එකගයි....
    """ඊයේ වැඩේ නිසා ආමි එකෙයි, පොලිසියෙයි කොල්ලො ගොඩාක් තුවාල වෙලා බන්, සමහරු මැරිලා,
    පවු බන් උන් ටික, රටට කොච්චර සේවයක් කරපු උන්ද?
    මේකට මම නම් හිතන්නේ ගෝටාගේ සිට ඉහල නිලදාරින් වග කියන්න ඕන ගත්ත තීරනයට...
    කොහොම හරි හිරකාරයෝ මැරිච්ච එක නම් හොදයි,
    ඒත් ආන්ඩුවට අපි කියන්න ඕන ආයේ මේ වගේ තීරනයක් ගන්න කොට මීට වඩා සැලකිල්ල්ක් දක්වන්න කියලා......."""'


    එහෙම කීවා නම් අපි අනිවා එකගයි බන්...
    උබ ගෝටාව අයින් කරන්න හදන්නේ හිරකාරයෝ මැරුන එකට....
    ආමි, පොලිස් කොල්ලෝ ගැන සදහනක්වත් නෑ...
    දැනටත් ආමි එකේ කොල්ලො ටිකක් කොලබ රෝහලේ පන අදිනවා....
    පුලුවන් නම් උන් වෙනුවෙන් පහනක් පත්තු කරපන් උබ කර ගත්ත පව් හේදෙන්න.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආගමක් යනු මොකක්ද කියලා නොදන්න අනාතයෙක් :(

    ආනන්ද සර්පයා දුටුවාද කියලා අහනකොට මොකක්ද වෙන අපහාසය ?:nerd:

    සිරාවටම,
    ඔයිට වඩා අපහාස වෙන ඒවට මුන් කට පියාන ඉන්නවා....
    ඇත්තටම ඔය ගයන් අයියගේ රෙප් කපපු එකා පොඩ්ඩක් කියනවද මොකක්ද වෙන අපහාසය කියලා........
     
    RePost බුවා;13821789 said:
    යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
    උන් අහින්සකයෝ නෙවෙයි,
    මිනි මරුවෝ, ස්ත්‍රි දුශකයෝ.....
    උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
    උනේ වැ‍රැද්දක් තමයි,
    ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
    අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
    ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
    ලැජ්ජයි උබ ගැන....
    ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....

    :growl::growl::growl:



    මෙහෙමයි මචන්,
    උබ මෙහෙම කිව්වනම් අපි එකගයි....
    """ඊයේ වැඩේ නිසා ආමි එකෙයි, පොලිසියෙයි කොල්ලො ගොඩාක් තුවාල වෙලා බන්, සමහරු මැරිලා,
    පවු බන් උන් ටික, රටට කොච්චර සේවයක් කරපු උන්ද?
    මේකට මම නම් හිතන්නේ ගෝටාගේ සිට ඉහල නිලදාරින් වග කියන්න ඕන ගත්ත තීරනයට...
    කොහොම හරි හිරකාරයෝ මැරිච්ච එක නම් හොදයි,
    ඒත් ආන්ඩුවට අපි කියන්න ඕන ආයේ මේ වගේ තීරනයක් ගන්න කොට මීට වඩා සැලකිල්ල්ක් දක්වන්න කියලා......."""'


    එහෙම කීවා නම් අපි අනිවා එකගයි බන්...
    උබ ගෝටාව අයින් කරන්න හදන්නේ හිරකාරයෝ මැරුන එකට....
    ආමි, පොලිස් කොල්ලෝ ගැන සදහනක්වත් නෑ...
    දැනටත් ආමි එකේ කොල්ලො ටිකක් කොලබ රෝහලේ පන අදිනවා....
    පුලුවන් නම් උන් වෙනුවෙන් පහනක් පත්තු කරපන් උබ කර ගත්ත පව් හේදෙන්න.....

    මේකට නම් මාත් එකගයි මචන් .......
    මම හිතන්නේ මේක දාපු එකා සදරුවන් සේනාධීරයාගේ (lanka e news) අමු කෙප්ප බලන එකෙක්..... ඌ තමා බලන් හිටියා වගේ ලස්සනට මේ ගැන කථාවක් ලියලා තිබුනේ.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙන්න, හිරකාරයෝ ගැන දුක හිතිලා කට්ටියට...
    තව කපපල්ල බන්.
    මේ වගේ ඒවට උත්තර දීලා රෙප් කැපුවට දුකක් නෑ,,,
    තව මාගව 2281ක් තියෙනවා....



    xThF9.png
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    RePost බුවා;13822907 said:
    මෙන්න, හිරකාරයෝ ගැන දුක හිතිලා කට්ටියට...
    තව කපපල්ල බන්.
    මේ වගේ ඒවට උත්තර දීලා රෙප් කැපුවට දුකක් නෑ,,,
    තව මාගව 2281ක් තියෙනවා....



    xThF9.png

    Owa gananganna epa ban. ohoma pisso me elakiri eke innawa.
    Ada udema rep iwarawela ban. nethnam replace karannawath thibuna.