ගෝඨාභය - ලී ක්වාන් යූ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව මේකෙ පක්ශ, මිනිස්සු බදාගෙන ඉන්න බූරුවන්ට කියල වැඩක් නෑබන්.. ලංකාවේ නිදහස් මතධාරීන් කියල ඉන්නව 5% විතර.. අනික් මෝඩයෝ පක්ශ, මිනිස්සු බදාගෙන තර්ක කර කර ඉන්නේ උබ ඔව ලියනවට වඩ ගිහින් ටිකක් නිදාගනින් බන් නිදාගත්තොත් ඇඟට හරි තියෙයි..

    මේකෙ ඉන්න උන් හිතන්නේ මහින්දට විරුද්දව කතා කලොත් එජප කියල.. ඒ දෙකට විරුද්දව කතා කලොත් ජෙප්පෙක් කියල මෝඩ කම තම ඉතින්

    මොක නිදහස් මතය ලොල්..සිරිකොතේ වලන් හෝදන කුක්කන්ට ...කියාගන්ඩ දෙයක් නැතුවම පඩි ටෝක් තමයි දෙන්නෙ..මොකද රෙද්දක් ඇදගෙන කියන්ඩද 2020 පොනිලව ජනපතිකරමු කියල බැනෙ...:lol::lol:

    එහෙම කෙලින් කතාකරන්ඩ කොන්ද පන නැති ලොන්ත unp කික්කියො නිදහස් මතදාරි ලේබලේ ගහගෙන මහින්දට මඩ ගහල පොනිලව බේර ගන්ඩ ට්‍රයි එක..ලොල්..:lol::lol::lol:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    ඒ ඉතින් උබලාවගේ එක එකගේ ගෙවල් වල ඉඳුල් ලෙවකන පක්ශ ප්‍රතිරූප හින්ද හුස්මගන්න ගොන්ජොන්ගේ ආතල් තමා.. කොන්දක් තියාගනින් පිරිමියෙක් නම් මොකා කලත් වැරදි නම් වැරදී කියන්න.. උබලා වගේ ගොන්ජො ඉන්න කන් ඉතින් ඉහල ඇවරියෙ ඉන්න බණ්ඩාරනයකලා,ජයවර්දනලා, රජපක්ශලා.. උන්ගේ නූල් වලින් නැටවෙන SB ලා රාජිතලා අනුරලා.. මිනිස්සුන්ව අගේට අන්දයි..
    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ ඉතින් උබලාවගේ එක එකගේ ගෙවල් වල ඉඳුල් ලෙවකන පක්ශ ප්‍රතිරූප හින්ද හුස්මගන්න ගොන්ජොන්ගේ ආතල් තමා.. කොන්දක් තියාගනින් පිරිමියෙක් නම් මොකා කලත් වැරදි නම් වැරදී කියන්න.. උබලා වගේ ගොන්ජො ඉන්න කන් ඉතින් ඉහල ඇවරියෙ ඉන්න බණ්ඩාරනයකලා,ජයවර්දනලා, රජපක්ශලා.. උන්ගේ නූල් වලින් නැටවෙන SB ලා රාජිතලා අනුරලා.. මිනිස්සුන්ව අගේට අන්දයි..
    :angry::angry::angry:

    ඔය කිසිම වැල් බයිලයක් අහුවෙ නැනෙ ..ඔය හැල්ල අහල අහලම ඇති වෙලා..2020 චන්දෙට ගෝඨ හොද නැත්තන් කවුද හොද..කියපන් නම????? නමක් කියාගන්ඩ බැරි සිරිකොතේ වැසිකිලි ශෝධකයො..:lol::lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඔය කිසිම වැල් බයිලයක් අහුවෙ නැනෙ ..ඔය හැල්ල අහල අහලම ඇති වෙලා..2020 චන්දෙට ගෝඨ හොද නැත්තන් කවුද හොද..කියපන් නම????? නමක් කියාගන්ඩ බැරි සිරිකොතේ වැසිකිලි ශෝධකයො..:lol::lol:

    Mama nam hitanne Pa.Cha Ranawaka me sare billata dei. Mokada hitanne??
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    [FONT=&quot]මම දැන් මේ කියන්න යන කතාව මීට බොහෝ කලකට පෙර මාගේ පියා මට පවසා [/FONT][FONT=&quot]තිබුන සිද්ධියක් ආශ්‍රයෙන් කියන දෙයක් වෙනවා. මාගේ පියා දැන් ජීවතුන් අතර [/FONT][FONT=&quot]නැහැ. ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මම සහ මගේ සහෝදරයා[/FONT][FONT=&quot] එක්ක විටින් විට පවසා තිබෙනවා. මේ සිද්ධියත් එවැනි එක වැදගත් කතාවක් [/FONT][FONT=&quot]වෙනවා.[/FONT]

    [FONT=&quot]මාගේ පියා එවකට රාජ්‍ය සේවයේ සිටි පරිපාලන [/FONT][FONT=&quot]නිලධාරියෙකි. ඔහු විශ්‍රාම ගන්නා විට සිවිල් රාජ්‍ය සේවයේ උසස්ම නිලයක්[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අමාත්‍යාංශ ස්ථිර ලේකම් පදවිය දරමින් සිටියා. ඒ කාලයේ අමාත්‍යාංශ ස්ථිර ලේකම් [/FONT][FONT=&quot]පදවිය ඉතා ගෞරවනීය ධුරයක්ව තිබුනා (අද කාලයේ අධම දේශපාලකයන් විසින් මෙම[/FONT][FONT=&quot] ධුරයේ ගරුත්වය නැති කරල තියෙන බව සියලු දෙනාම දන්නා දෙයක්).[/FONT]

    [FONT=&quot]මම [/FONT][FONT=&quot]හිතන්නෙ ගොඩක් දෙනා දන්නවා ආසියා-පැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය[/FONT][FONT=&quot] සඳහා කැපවු වැඩ සටහනක් වන [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]කොළඹ සැලැස්ම[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] (Colombo Plan) [/FONT][FONT=&quot]කියන වැඩ සටහන.[/FONT][FONT=&quot] මාගේ පියා ඒ කාලයේ කලාපිය විදේශ රටවල තිබූ කොළඹ සැලැස්මේ වැඩ මුලුවලට [/FONT][FONT=&quot]සහභාගී වුනා.[/FONT]

    [FONT=&quot]එක් අවස්ථාවකදී මාගේ පියා සිංගප්පූරුවේ පැවති [/FONT][FONT=&quot]මෙවැනි කලාපීය වැඩ මුලුවකට සහභාගී වුනා. මෙම වැඩමුලුවේ අවසාන දිනයේදී[/FONT][FONT=&quot] රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම භෝජන සංග්‍රහයට ආරාධනා කොට [/FONT][FONT=&quot]තිබූ විශේෂ අමුත්තා වූයේ එවකට සිංගප්පූරුවේ අගමැතිවූ ලී ක්වාන් යූ මහතාය.[/FONT]

    [FONT=&quot]මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.[/FONT]

    ***********

    [FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මෙම සම්භාෂණයට සහභාගී වූයේ ඔහුගේ එක් සගයෙකු සමග පමණි. ඔහු [/FONT][FONT=&quot]වටා තුවක්කු අමෝරා ගත් ආරක්ෂක භටයෝ නොවූහ. නලාකාරයන් සහ නිලාකාරයන් [/FONT][FONT=&quot]පිරිවරක්ද නොවූහ. ඔහු පැමිණියේ සාමාන්‍ය වැසියෙකු මෙන්ය. ඔහු සැබැවින්ම සරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙත් ප්‍රතාපවත් නායකයෙකු වූයේය (ලංකාවේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]සරල[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජනාධිපති මෙන් ඔහු කුජීත [/FONT][FONT=&quot]වූයේ නැත). ඔහු පැමිණ සිටි විදේශීය අමුත්තන් (මාගේ පියා ඇතුලුව) සමග සුහදව[/FONT][FONT=&quot]කතා බස් කලේය.[/FONT]

    [FONT=&quot]භෝජන සංග්‍රහය අවසානයේ ලී ක්වාන් යූ[/FONT][FONT=&quot]මහතා සභාව අමතා කතාවක් පැවැත්වීය (ඔහු මෙම කතාව පැවැත්වූයේ ඉංග්‍රීසි[/FONT][FONT=&quot] භාෂාවෙන්ය. මගේ පියා මා සමග මෙම කතාව පැවසූයේද ඉංග්‍රීසි භාෂාවෙන්ය. එම [/FONT][FONT=&quot]කතාව සිංහල භාෂාවෙන් මෙසේ මම ඉදිරිපත් කරන්නෙමි)[/FONT]

    [FONT=&quot]"1959 [/FONT][FONT=&quot]මම අගමැති පදවිය බාර ගන්න ඉස්සෙල්ලා සිංගප්පූරුව කියන්නෙ තුන්වන ලෝකයේ[/FONT][FONT=&quot] නොදියුණු රටක්. මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව වුනේ ධීවර කර්මාන්තය. සවස්[/FONT][FONT=&quot]කාලයේ මිනිසුන් කාලය ගත කරේ ඕපියම් කියන මත් ද්‍රව්‍යය පානය කරමින් තමයි.[/FONT][FONT=&quot] බ්‍රිතාන්‍ය පාලනය නිසා රටට වුනේ ලොකු පසුබෑමක්. මට ඕන වුනා අපේ රට මේ [/FONT][FONT=&quot]තත්වයෙන් මුදවා ගෙන ලෝකයේ බලවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියුණු රටක් කරන්න. ඕනෑම රටක දියුණුවට[/FONT][FONT=&quot] ඉතාම වැදගත්වන සාධක දෙකක් තමයි මිනිස් සම්පත සහ රටේ ස්වාභාවික ද්‍රව්‍ය[/FONT][FONT=&quot]සම්පත. සිංගප්පූරුවේ ස්වාභාවික සම්පත් එතරම් නැහැ. ඒ හින්දා මගේ අරමුණ වුනේ[/FONT][FONT=&quot]අපේ මිනිස් සම්පත නියම විදියට කළමනාකරණය කරන්න.'[/FONT]

    [FONT=&quot]'මගේ[/FONT][FONT=&quot] මේ අරමුණ සාක්ෂාත් කරගන්න මට සිංගප්පූරු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා[/FONT][FONT=&quot]ගන්න ඕන වුනා. ඒක මගේ පක්ෂයට ([/FONT][FONT=&quot]People's Action Party) [/FONT][FONT=&quot]ලේසි වැඩක්[/FONT][FONT=&quot]වුනේ නැහැ.[/FONT][FONT=&quot] 1959 [/FONT][FONT=&quot]ට කලින් චන්දෙදි අපේ පක්ෂෙට ලැබුනේ [/FONT][FONT=&quot]10% [/FONT][FONT=&quot]ක චන්දයක් පමණයි. පාර්ලිමේන්තු[/FONT][FONT=&quot] බලය ලබා ගන්න ඕන කරන ආසන [/FONT][FONT=&quot]26[/FONT][FONT=&quot] දිනා ගන්න මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ.'[/FONT]

    [FONT=&quot]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT]
    [FONT=&quot]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT]

    [FONT=&quot]'[/FONT][FONT=&quot]උඹලා[/FONT][FONT=&quot]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT=&quot] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT=&quot]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/FONT]

    [FONT=&quot]'ඉතින් [/FONT][FONT=&quot]මේ කට්ටියගෙ සහයෝගයෙන් මම චන්දේ දිනලා සිංගප්පූරුවේ අගමැති වුනා. කලින් [/FONT][FONT=&quot]චන්දෙදි ලැබුන [/FONT][FONT=&quot]10%[/FONT][FONT=&quot] චන්ද ප්‍රමාණය [/FONT][FONT=&quot]54%[/FONT][FONT=&quot] දක්වා වැඩි වුනා. පාර්ලිමේන්තුවේ ආසන[/FONT][FONT=&quot] 51[/FONT][FONT=&quot] න් [/FONT][FONT=&quot]43[/FONT][FONT=&quot] ක් මට ලැබුනා. මට [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]විශිෂ්ට[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජයහ්‍රහණයක් ලැබුනා.'[/FONT]

    [FONT=&quot]'මම අගමැති වුනාට පස්සෙ ඉස්සෙල්ලම කරේ මොකද්ද දන්නවද[/FONT][FONT=&quot]?'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා සභාවෙන් ප්‍රශ්නයක් මෙන් ඇසීය. සභාව මීයට පිම්බාක් මෙන් ඔහුට සවන්දී සිටියේය)[/FONT]

    [FONT=&quot]'මම ඉස්සෙල්ලම කරේ පොලීසියට කියලා අර මට උදව් කරපු මැරයො ඔක්කොම අල්ලලා හිරේ දාන එක.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා මෙසේ පැවසූයේ නියම එකාධිපතියෙකු විලසින්ය. සභාව තුෂ්ණිම්භූත විය)[/FONT]

    [FONT=&quot]'ඊට [/FONT][FONT=&quot]පස්සෙ මම මේ මැරයො මුණ ගැහෙන්න හිර ගෙදරට ගියා. හිර කූඩුවෙ හිටිය මැරයො[/FONT][FONT=&quot]මාව මරන්න තරම් කේන්තියෙන් හිටියෙ. මම මේ මැරයෝ ඔක්කොම අමතලා මෙහෙම කිව්වා.'

    [/FONT] [FONT=&quot]‘[/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]ඉඳලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔව් අද ඉඳලා උඹලා ඔක්කොම සිංගප්පූරුවේ ආර්ථික සහ සමාජ දියුණුවට[/FONT][FONT=&quot] ජාතියක් වශයෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඕන. ඉස්සර වගේ හොර මැර කම් බැහැ.[/FONT][FONT=&quot] උඹලා එහෙම කරේ නැත්නම් උඹලට නවතින්න වෙන්නෙ මෙන්න මේ හිර [/FONT][FONT=&quot]ගෙදර. අන්න ඒක [/FONT][FONT=&quot]පෙන්නන්න තමයි මම උඹලව මෙහෙම හිරේ දැම්මෙ. දැන් මම උඹලව නිදහස් කරනවා. අද [/FONT][FONT=&quot]ඉඳලා උඹලා අපේ රට ගැන හිතලා රට වෙනුවෙන් වැඩ කරන ඕන[/FONT][FONT=&quot]’[/FONT]

    [FONT=&quot]'මෙහෙම[/FONT][FONT=&quot] කියලා මම මේ කට්ටිය ඔක්කොම නිදහස් කරා. මම මෙතනදි දැක්කෙ මේ මැර පිරිසගෙ [/FONT][FONT=&quot]තියෙන හැකියාව. ඔවුන් මැරයන් වුනත් ඒ අපේ මිනිස් සම්පතේ කොටසක්. ඒ මිනිස් [/FONT][FONT=&quot]සම්පත නියම විදියට කළමනාකරණය කරලා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරලා [/FONT][FONT=&quot]අවශ්‍ය පුහුණුව දිලා කටයුතු කරාම ඒක රටේ දියුණුවට ලොකු පිටිවහලක් වෙනවා. මේ[/FONT][FONT=&quot]වැඩ පිළිවෙල කිසි කෙනෙක්ට කඩා කප්පල් කරන්න දෙන්න හොඳ නෑ. ඒ හින්ද තරමක[/FONT][FONT=&quot] ඒකාධිපති ප්‍රවේශයක් ඕනෑ වෙනවා'[/FONT]

    [FONT=&quot]'මම සිංහප්පූරුවේ දියුණුවට අඩිතාලම දැම්මෙ මෙහෙමයි. ඒකෙ ප්‍රතිඵල දැන් ඔයගොල්ලන්ට හොඳින් පේන්න තියෙනවා.'

    [/FONT] [FONT=&quot]'අවසාන[/FONT][FONT=&quot] වශයෙන් මට මේ සභාවට කියන්න දෙයක් තියෙනවා. හොඳට බලන්න අද මාත් එක්ක ආපු මේ [/FONT][FONT=&quot]මගේ සගයා දිහා [/FONT][FONT=&quot](ලී කවාන් යූ මහතා ඔහු සමග පැමිණි සගයා දෙස බැලීය).[/FONT][FONT=&quot] මෙන්න [/FONT][FONT=&quot]මෙයත් එදා මම හිරේට දාපු එක මැරයෙක්. අද ඔහු තමයි සිංගප්පූරු පිලිප්ස් [/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික් සමාගමේ සාමාන්‍යාධිකාරී තුමා. බලන්න මිනිස් සම්පත නියම[/FONT][FONT=&quot] විදියට කළමනාකරණය කරාම ඒක කොච්චර වටිනවද කියලා'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]මෙසේ පැවසූ ලී ක්වාන් යූ මහතා ඔහුගේ කතාව අවසාන කලේය)

    [/FONT]
    [FONT=&quot]*********[/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]මාගේ [/FONT][FONT=&quot]පියා මා සමග පැවසූ මෙම කතාව බොරුවක් නොවන බව මම විශ්වාස කරන්නේ මාගේ පියා [/FONT][FONT=&quot]කිසිම දිනක මට බොරුවක් නොකියූ බැවින්ය. කෙසේ වෙතත් මේ ගැන වැඩි විස්තර දැන[/FONT][FONT=&quot] ගැනීමට ඔහු අද ජීවතුන් අතර නැත.[/FONT]

    [FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ සැබෑ වෙනසක් ඇති[/FONT][FONT=&quot]කල ආකාරයටම ලංකාවේ කටයුතු[/FONT][FONT=&quot] සිදු කිරීමට නොහැකිය. එසේ වූවත් ලී ක්වාන් යූ මහතාට මෙම වෙනස ඇති කිරීමට [/FONT][FONT=&quot]ඔහු සතුව තිබූ හැකියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආකල්ප සහ ජවය ගෝඨාභය රාජපක්ෂ මහතාටද තිබෙන බව මාගේ [/FONT][FONT=&quot]පෞද්ගලික අදහසයි. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සහ නාගරික සංවර්ධන[/FONT][FONT=&quot] අධිකාරියේ කටයුතු කල ආකාරය විමසා බලන විට මේ බව පැහැදිලි වේ.[/FONT]

    [FONT=&quot]ලී[/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මැර කමේ නියැලී සිටි පුද්ගලයන්ගේ හැකියාවන් හොඳින් විමර්ශනය [/FONT][FONT=&quot]කොට එම හැකියාවන් රටේ දියුණුවට යොදා ගත්තා. මෙන්න මේක ඉතාම වැදගත් [/FONT][FONT=&quot]සාධකයක්. අද ලංකාවේ දේශපාලන කරළිය දිහා බැලුවාම [/FONT][FONT=&quot]99% [/FONT][FONT=&quot]ක්ම ඉන්නෙ හොරුන් සහ [/FONT][FONT=&quot]මැරයන්. මේ පිරිස ලංකාවේ දේශපාලන කරළියෙන් ඉවත් කිරීම ප්‍රායෝගික දෙයක් [/FONT][FONT=&quot]නොවේ. ඒ කොහොම වුනත් මේ හැමෝටම කිසියම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් හරි [/FONT][FONT=&quot]මාර්ගයේ යෙදුවොත් ඒක රටට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මේ දෙය කරන්න[/FONT][FONT=&quot] ශක්තිමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එඩිතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒකාධිපති නැඹුරුවක් තියෙන නායකයෙක් ඕන. අද සිටින පිරිස [/FONT][FONT=&quot]අතුරින් යකඩ හස්තයක් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් [/FONT][FONT=&quot]සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මෙම පිරිස අමතා කියන්න ඕන[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]'[/FONT][FONT=&quot]මෙච්චර[/FONT][FONT=&quot]කල් කරපු හොරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න[/FONT][FONT=&quot] යන්නෙ නෑ. [/FONT][FONT=&quot]FCID [/FONT][FONT=&quot]ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන්[/FONT][FONT=&quot] කරන්න පුලුවන්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]ලී ක්වාන් යූ මහතා එංගලන්තයේ [/FONT][FONT=&quot]කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධි ලාභියෙක්. ඉතින් [/FONT][FONT=&quot]කෙනෙක් කියන්න පුලුවන් ගෝඨාභය මහතාට එහෙම අධ්‍යාපන සුදුසු කම් නැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු කලේ [/FONT][FONT=&quot]ඇමෙරිකාවෙ ෂෙඩ් වල රස්සාවක් කියලා. ඒත් හැකියාව කියන එක උපාධිවලින් මනින්න බෑ.[/FONT][FONT=&quot] ලංකාවේ ඕන තරම දක්ෂ උගත් පිරිසක් ඉන්නවා. ගෝඨාභය මහතාට හැකියාව තියෙනවා[/FONT][FONT=&quot] මෙන්න මේ පිරිස නියම විදියට කළමනාකරනය කරලා රටේ දියුණුවට යොදවන්න.[/FONT]

    [FONT=&quot]ලංකාවේ[/FONT][FONT=&quot] මෙම තීරණාත්මක අවස්ථාවේ සෑමදෙනාගේම වගකීම තමයි පක්ෂ පාට නොබලා රටට සුදුසු නායකයෙක් පත්[/FONT][FONT=&quot]කරන එක. මගේ අදහස නම් ඒ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා[/FONT][FONT=&quot]බවය.[/FONT]

    [FONT=&quot]([/FONT][FONT=&quot]මම මාගේ [/FONT][FONT=&quot]අදහස මෙසේ පැවසූයේ අගති විරහිතවය. මේ අදහසට විරුද්ධව ඍණාත්මක අගැයීමක්[/FONT][FONT=&quot] (negative reputation) [/FONT][FONT=&quot]මට ලබා දීමෙන් කිසිදු පලක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ[/FONT][FONT=&quot] මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල එමගින් වෙනස් කල නොහැකිය)[/FONT]

    Me kalaye rata hadanna issara wage bah. Buddy math kenek wenna ona. Gotagattoth anaa gannawa
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඔය කිසිම වැල් බයිලයක් අහුවෙ නැනෙ ..ඔය හැල්ල අහල අහලම ඇති වෙලා..2020 චන්දෙට ගෝඨ හොද නැත්තන් කවුද හොද..කියපන් නම????? නමක් කියාගන්ඩ බැරි සිරිකොතේ වැසිකිලි ශෝධකයො..:lol::lol:

    උබේ මොලේ තරම තමා මව සිරිකොතට යවන්න හදන්නේ.. (පුක හිනා වෙන එක නවත්තපන්) රනිල් සෙට් එකඉ මහින්ද පවුලයි හොරකම් කලා කියලා පිලිගන්න බැරි උබලා එක්ක මොන දේශපාලන කතාද බන්..උඹල තනකොල කන්නැති එක විතරයි.. වෙන එකෙක් ගේන්න හැදුවට උබල කැමතිද?? ඔය පක්ෂ 2න් ගේන්න බැනේ හොරු එන්නදෙයි ද නෑනේ.. අඩුම ගානේ උබලා දන්නවද ගොඨයි එජප දාන එකයි ඇරෙන්න අනික් චන්දෙට ඉදිරිපත් වෙන්වා කියන උන් කවුද උන්ගේ පසුබිම.. තව ඔය හොර පක්ස වලට කත් ඇදපන්...කොදෙව් දූපත් මානසිකත්වය.. (පුක හිනා වෙන එක නවත්තපන්)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    මේ ත්‍රෙඩ් එක දාපු මල්ලිට ගොටබයව ලී ක්වාන් යූ ට සමාන කරනවට වඩා
    ලේසියි ඌව මහා ඇමති චාමර සම්පත් වගේ එකෙක්ට සමාන කරන්න ලේසියි
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමියන් සැලකෙන්නේ දැවැන්ත සේවාවක් බුදුදහම හා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහා යතිවරයකු ලෙසයි. උන්වහන්සේ 1993 සමයේ රටේ අනාගත දේශපාලන හා රාජ්‍ය නායකයින් පිළිබද පැහැදිලිව අදහස් දක්වා තිබූ අතර අද වන විට එම ප්‍රකාශ සියල්ලම සැබෑ වී තිඛෙනවා. මේ අනාගතයටත් ඉතිරිව ඇති එම විස්මිත අනාවැකි පිළිබද කතාවයි.

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ලාංකිකයින් ලෙස අප මෙරට අනාගතය පිළිබද දැන ගැනීමේ දැඩි අපේක්ෂාවකින් පසුවනවා. මේ දීර්ඝ කාලීනව භාවනාවෙන් ඉහල ආධ්‍යාත්මික ඵල ලබා සිටින ජපානයේ ප්‍රකට මහා තෙරණියන් වහන්සේ නමක් මෙරටට වැඩම කර මෙරට අනාගතය පිළිබද තමන් දකින ආකාරය හෙළිකල ආකාරයයි. මෙම වීඩියෝව අවසානයේ එය එතුමියගේ හඩින්ම ඇසීමට අවස්ථාව පවතිනවා.

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දියසේන කුමාරයා සංකල්පය ලංකාවේ ප්‍රකට විශ්වාසයක් ලෙස සැලකෙනවා. ඒ දියසේන නම් කුමරකු පහලවී ලංකාව යළිත් සදාචාරයෙන් මෙන්ම දියුණුවෙන්ද ලෝකයේ ඉහලින් තබා බුදු සසුන ආරක්ෂා කරන බවටයි.අද වන විට දැවැන්ත සදාචාර පරිහානියක් දැකිය හැකි සමයක වුවද මෙම විශ්වාසය තවදුරටත් ජනතාව අතර ඉතිරිව තිඛෙනවා. මේ දියසේන කුමරු සංකල්පය හා ඒ පිළිබද පළවන සුවිශේෂ අනාවැකි හා අදහස් පිළිබදයි

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    සිoහල තේරෙන් නැද්ද බන්...මම ඇහුවෙ කාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත්ද රටට දියුනු වෙන්ඩ පුලුවන් කියපන් බලන්ඩ...??? ගෝඨ හොද නැත්තන් කවුද හොද??? පුද්ගල නමක් ඔනෙ...

    Hi..... Sorry for the late reply & I was too busy to read the comments.

    It is obvious that you are a SLPP/ Mahinda supporter. No prob at all & you have the freedom.

    If you think Gota = Li quan that's the biggest joke of the century.
    Except from the war, please list down any of the project done by gota+mahinda to promote SL business or to bring foreign currency???

    He did projects for the benefits of himself(s).

    Just go through https://schooladvisor.my/articles/education-background-of-singaporean-and-malaysian-ministers/

    පොඩ්ඩක් බලපන් අමතිලගේ සුදුසුකම්. එහෙමයි singapore හැදුවේ... නැතුව පවුලේ උන්ව ඔඩොක්කුවේ දාගෙන නෙමෙඉ.....
    උබල හිතන්නේ (ලංකාවේ ගොඩක් මිනිස්සු ) බඩ තිබුනම, ගිරිය පුප්පගෙන කැ ගහපුවම එක තම පවුරුශය/ නායකත්වය කියලය.... එකයි දැන් ඔය ගෝටා අල්ලාගෙන දගලන්නේ....

    Since you are asking I am proposing one name for the 2020.

    Champika Ranawaka

    I have reasons to tell this.

    But obviously SL People will not vote for him since he is not a typical politician alike.

    එකෙක් මගේ rep කපල. උබ වෙන්න ඇති.....
    මොලේ තරම තමයි mahinda වාදීන්ගේ .... Rep වලින් මම ජීවත් වෙන්නේ නැ බන්..... ඕනේ නම් report කරලා ban කරපන් මාව......:lol::lol::lol:
     
    • Like
    Reactions: nikdw and sika2

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world

    :yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උබේ මොලේ තරම තමා මව සිරිකොතට යවන්න හදන්නේ.. (පුක හිනා වෙන එක නවත්තපන්) රනිල් සෙට් එකඉ මහින්ද පවුලයි හොරකම් කලා කියලා පිලිගන්න බැරි උබලා එක්ක මොන දේශපාලන කතාද බන්..උඹල තනකොල කන්නැති එක විතරයි.. වෙන එකෙක් ගේන්න හැදුවට උබල කැමතිද?? ඔය පක්ෂ 2න් ගේන්න බැනේ හොරු එන්නදෙයි ද නෑනේ.. අඩුම ගානේ උබලා දන්නවද ගොඨයි එජප දාන එකයි ඇරෙන්න අනික් චන්දෙට ඉදිරිපත් වෙන්වා කියන උන් කවුද උන්ගේ පසුබිම.. තව ඔය හොර පක්ස වලට කත් ඇදපන්...කොදෙව් දූපත් මානසිකත්වය.. (පුක හිනා වෙන එක නවත්තපන්)

    :P :cool:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ඉතින් පහුගිය අවුරුදු ගානෙම ඔය වැඩේ කරේ නැත්තෙ මොකද කියන එක තමා ප්‍රස්නෙ... ඔක්කොම මැරයො නිදහස් කරල නිවැරදිව සමාජගත කරානම් , 2015 වෙනකොට එක මැරයෙක්වත් ලංකාවේ ඉතුරු වෙන්න විදියක් නෑ.......
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Hi..... Sorry for the late reply & I was too busy to read the comments.

    It is obvious that you are a SLPP/ Mahinda supporter. No prob at all & you have the freedom.

    If you think Gota = Li quan that's the biggest joke of the century.
    Except from the war, please list down any of the project done by gota+mahinda to promote SL business or to bring foreign currency???

    He did projects for the benefits of himself(s).

    Just go through https://schooladvisor.my/articles/education-background-of-singaporean-and-malaysian-ministers/

    පොඩ්ඩක් බලපන් අමතිලගේ සුදුසුකම්. එහෙමයි singapore හැදුවේ... නැතුව පවුලේ උන්ව ඔඩොක්කුවේ දාගෙන නෙමෙඉ.....
    උබල හිතන්නේ (ලංකාවේ ගොඩක් මිනිස්සු ) බඩ තිබුනම, ගිරිය පුප්පගෙන කැ ගහපුවම එක තම පවුරුශය/ නායකත්වය කියලය.... එකයි දැන් ඔය ගෝටා අල්ලාගෙන දගලන්නේ....

    Since you are asking I am proposing one name for the 2020.

    Champika Ranawaka

    I have reasons to tell this.

    But obviously SL People will not vote for him since he is not a typical politician alike.

    එකෙක් මගේ rep කපල. උබ වෙන්න ඇති.....
    මොලේ තරම තමයි mahinda වාදීන්ගේ .... Rep වලින් මම ජීවත් වෙන්නේ නැ බන්..... ඕනේ නම් report කරලා ban කරපන් මාව......:lol::lol::lol:

    Champika Gotada wada Honda wenne ay???

    Champika karapu wadak tiyenawada??
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Champika Gotada wada Honda wenne ay???

    Champika karapu wadak tiyenawada??

    ගල් අඟුරු වලින් ගේමක් දුන්න. ඒකට තමන්ගෙ යටතෙ හිටිය මෑන්ව පාවල දුන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Champika Gotada wada Honda wenne ay???

    Champika karapu wadak tiyenawada??

    එහෙම චම්පික කරපු වැඩ අහන එක අසාධාරනයි...ඌටත් තර්ක් කරන්ඩ පොඩි හරි අවස්තාවක් දෙන්ඩ ඔනෙ මම කියන්නෙ..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල් අඟුරු වලින් ගේමක් දුන්න. ඒකට තමන්ගෙ යටතෙ හිටිය මෑන්ව පාවල දුන්න.

    මහ රෑ අවලමේ ගිහින් රාජගිරියෙදි කොල්ලෙක්ව යට කරල අබ්බගාත කරා...:dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Hi..... Sorry for the late reply & I was too busy to read the comments.

    It is obvious that you are a SLPP/ Mahinda supporter. No prob at all & you have the freedom.

    If you think Gota = Li quan that's the biggest joke of the century.
    Except from the war, please list down any of the project done by gota+mahinda to promote SL business or to bring foreign currency???

    He did projects for the benefits of himself(s).

    Just go through https://schooladvisor.my/articles/education-background-of-singaporean-and-malaysian-ministers/

    පොඩ්ඩක් බලපන් අමතිලගේ සුදුසුකම්. එහෙමයි singapore හැදුවේ... නැතුව පවුලේ උන්ව ඔඩොක්කුවේ දාගෙන නෙමෙඉ.....
    උබල හිතන්නේ (ලංකාවේ ගොඩක් මිනිස්සු ) බඩ තිබුනම, ගිරිය පුප්පගෙන කැ ගහපුවම එක තම පවුරුශය/ නායකත්වය කියලය.... එකයි දැන් ඔය ගෝටා අල්ලාගෙන දගලන්නේ....

    Since you are asking I am proposing one name for the 2020.

    Champika Ranawaka

    I have reasons to tell this.

    But obviously SL People will not vote for him since he is not a typical politician alike.

    එකෙක් මගේ rep කපල. උබ වෙන්න ඇති.....
    මොලේ තරම තමයි mahinda වාදීන්ගේ .... Rep වලින් මම ජීවත් වෙන්නේ නැ බන්..... ඕනේ නම් report කරලා ban කරපන් මාව......:lol::lol::lol:
    I agree with you. They dont understand this. wedi hariyak inne modayo unge ipadena lamai eta wada harak mewa kuwama ridenawa eta passe iting rep kapala mara sansimak gannawa ekama athi itng unge modakama pradaranaya karana hati tama.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I agree with you. They dont understand this. wedi hariyak inne modayo unge ipadena lamai eta wada harak mewa kuwama ridenawa eta passe iting rep kapala mara sansimak gannawa ekama athi itng unge modakama pradaranaya karana hati tama.

    මෙන්න පොනිලගෙ බුද්ධිමත් unp කුක්කෙක්.. :lol::lol::lol::lol::lol: