ඕව මේකෙ පක්ශ, මිනිස්සු බදාගෙන ඉන්න බූරුවන්ට කියල වැඩක් නෑබන්.. ලංකාවේ නිදහස් මතධාරීන් කියල ඉන්නව 5% විතර.. අනික් මෝඩයෝ පක්ශ, මිනිස්සු බදාගෙන තර්ක කර කර ඉන්නේ උබ ඔව ලියනවට වඩ ගිහින් ටිකක් නිදාගනින් බන් නිදාගත්තොත් ඇඟට හරි තියෙයි..
මේකෙ ඉන්න උන් හිතන්නේ මහින්දට විරුද්දව කතා කලොත් එජප කියල.. ඒ දෙකට විරුද්දව කතා කලොත් ජෙප්පෙක් කියල මෝඩ කම තම ඉතින්
මොක නිදහස් මතය ලොල්..සිරිකොතේ වලන් හෝදන කුක්කන්ට ...කියාගන්ඩ දෙයක් නැතුවම පඩි ටෝක් තමයි දෙන්නෙ..මොකද රෙද්දක් ඇදගෙන කියන්ඩද 2020 පොනිලව ජනපතිකරමු කියල බැනෙ...

එහෙම කෙලින් කතාකරන්ඩ කොන්ද පන නැති ලොන්ත unp කික්කියො නිදහස් මතදාරි ලේබලේ ගහගෙන මහින්දට මඩ ගහල පොනිලව බේර ගන්ඩ ට්රයි එක..ලොල්..






