මෙන්න පොනිලගෙ බුද්ධිමත් unp කුක්කෙක්..![]()
FYI I have never vote for ponil as you say im not a slave like you to think these politician are the hero.

මෙන්න පොනිලගෙ බුද්ධිමත් unp කුක්කෙක්..![]()

FYI I have never vote for ponil as you say im not a slave like you to think these politician are the hero.![]()


චම්පික කියන්නෙ ගෙම්බෙක්. වාසි පැත්තට හෝයියා. මුලින්ම ඌ ජෙප්ප. හැම පක්ෂෙටම පැනපු එකෙක්. බොරු කයිවාරු විතරයි. සිංහල බෞද්ධ චන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් ජාතිවදය අවුස්සපු එකෙක් ගැන කවර කතාද...

චම්පිකගෙ රෙදි ගැලවිලා ගොඩක් කල්...දැන් unp එකට සින්න වෙන්ඩ විතරයි තියෙන්නෙ...චම්පිකගෙ රෙදි ගැලවිලා ගොඩක් කල්...දැන් unp එකට සින්න වෙන්ඩ විතරයි තියෙන්නෙ...
I agree with you. They dont understand this. wedi hariyak inne modayo unge ipadena lamai eta wada harak mewa kuwama ridenawa eta passe iting rep kapala mara sansimak gannawa ekama athi itng unge modakama pradaranaya karana hati tama.
Champika Gotada wada Honda wenne ay???
Champika karapu wadak tiyenawada??
ගල් අඟුරු වලින් ගේමක් දුන්න. ඒකට තමන්ගෙ යටතෙ හිටිය මෑන්ව පාවල දුන්න.
එහෙම චම්පික කරපු වැඩ අහන එක අසාධාරනයි...ඌටත් තර්ක් කරන්ඩ පොඩි හරි අවස්තාවක් දෙන්ඩ ඔනෙ මම කියන්නෙ..![]()


there is an list behind every tender. If you don't know, just ask from someone who actually does.... 


උබල වගේ ලිං කබරයෝ දන්නා ටික තමයි.....
චම්පිකගේ වැරදි ඇති..... එත් මම දන්නා ටිකක් කියන්නම්.....
මිනිහ යටතේ CEA එක තියෙන කාලේ තමා එකේ හොදටම වැඩ කරේ.. ( 100% sure that you don't know what is CEA)....
දැන් අටෝගෙන දුවන CEA ප්‍රතිපත්ති ගොඩක් ඒවා හැදුවේ වූ...... CEA used its authorities to the maximum when he was the minister. But now it's only another typical government institute. I don't intend to explain what he did at CEA.
When he was the minister of power
උබල මේවා අහලත් නැතුව ඇති... වූ තමා උබලගේ මහලොකු ඇමතිලා tender දාල වැඩි ගානට electricity ගන්න එක නැවැත්තුව....
වූ උපරිම ට්‍රය් කරා CEB එක profitable කරන්න....
ලෝකේ profitablema business එකක් තමි power+ energy කියන්නේ.... එත් ලංකාවේ??? පොඩ්ඩක් හොයල බලපන් CEB annaul loss eka???
එත් රටේ වාසනාවට CEB වල වල් බැහැල ඉන්න සමාජවාදී union කාරයෝ ටිකයි private businessmanla ටිකයි උබලගේ මහා රජාට කියල මිනිහව අයින් කෙරෙවුව ඇමති කමෙන්........ වූ හිටියොත් වැඩේ කෙළවෙන නිසා.......
tenders ganath kiyannam.....
Tender walin ghanne nathi amathiyek innawanam methana daapan mama job eken ain wenawa edata.....there is an list behind every tender. If you don't know, just ask from someone who actually does....
There is lot to tell..... but my time is limited & I am not doing a political campaign here....![]()

ඉතින් පහුගිය අවුරුදු ගානෙම ඔය වැඩේ කරේ නැත්තෙ මොකද කියන එක තමා ප්‍රස්නෙ... ඔක්කොම මැරයො නිදහස් කරල නිවැරදිව සමාජගත කරානම් , 2015 වෙනකොට එක මැරයෙක්වත් ලංකාවේ ඉතුරු වෙන්න විදියක් නෑ.......
CEB ලොස් වෙන්නෙ ඇමතිගෙ වරදින් නෙමේ බන්...යුනිට් එකක් හදන්ඩ 60ක් යනවනම් විකුනන්නෙ 15ට ඔකයි ඇත්ත..මොනාද චන්පික හදපු ප්‍රතිපත්ති නිකන් නොදන්න කතා නොකිය ඉදින් බන්... ලාබ ලබන්ඩ නම් ගල් අගුරු බලාගාර ගහන්ඩ ඔනෙ තව නොරොච්චෝලෙ වගේ...සාම්පූර් මහින්ද ගහන්ඩ ගිය ගල් අගුරු බලාගාරෙ කවුද නතර කරේ ආණ්ඩු මාරුවට පස්සෙ ඔය චම්පික කියන පොල් බූරුවම තමා...උබ මොනව දැනගෙනද බන් කියවන්නෙ...![]()

දැනගෙන කතා කරපන් බන්.... නොරොච්චෝලේ කියන්නේ fail project එකක් චීන්නුන්ගේ........ 




එහෙම දේකට ගෝඨාභයට විධායක බලය තියෙන්න ඕන. ඒ කාලෙ ගෝඨාභය ආරක්ෂක ලේකම් මිසක් ජනාධිපති නෙමෙයි.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අයියයි මල්ලියි වෙන්න පුලුවන්. ඒත් ඒ දෙන්නා වෙනමම චරිත දෙකක්.
ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ බලා ගන්න පුලුවන්.
(කේ ජයතිලකගෙ 'චරිත තුනක්' පොත කට්ටිය කියවල ඇති කියල හිතනවා)
මගේ රට මේ විදිහට වෙනවා නම් මම ඇත්තටම මාරම ආසයි බන්
දුකයි දැන් යන විදිහ ඇත්තටම
එහෙම දේකට ගෝඨාභයට විධායක බලය තියෙන්න ඕන. ඒ කාලෙ ගෝඨාභය ආරක්ෂක ලේකම් මිසක් ජනාධිපති නෙමෙයි.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අයියයි මල්ලියි වෙන්න පුලුවන්. ඒත් ඒ දෙන්නා වෙනමම චරිත දෙකක්.
ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ බලා ගන්න පුලුවන්.
(කේ ජයතිලකගෙ 'චරිත තුනක්' පොත කට්ටිය කියවල ඇති කියල හිතනවා)







Thawa aurudu 2 kak nene ban iwasan imu....me kaalakanne rata kaala kaala hadanna deyak nam ithuru karana ekak ne....![]()