ගෝඨාභය - ලී ක්වාන් යූ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙන්න පොනිලගෙ බුද්ධිමත් unp කුක්කෙක්.. :lol::lol::lol::lol::lol:

    FYI I have never vote for ponil as you say im not a slave like you to think these politician are the hero. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද තේරුන් නැ...සිoහලෙන් කියුවනම් තේරෙනව...:rofl::rofl:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    චම්පික කියන්නෙ ගෙම්බෙක්. වාසි පැත්තට හෝයියා. මුලින්ම ඌ ජෙප්ප. හැම පක්ෂෙටම පැනපු එකෙක්. බොරු කයිවාරු විතරයි. සිංහල බෞද්ධ චන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් ජාතිවදය අවුස්සපු එකෙක් ගැන කවර කතාද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චම්පික කියන්නෙ ගෙම්බෙක්. වාසි පැත්තට හෝයියා. මුලින්ම ඌ ජෙප්ප. හැම පක්ෂෙටම පැනපු එකෙක්. බොරු කයිවාරු විතරයි. සිංහල බෞද්ධ චන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් ජාතිවදය අවුස්සපු එකෙක් ගැන කවර කතාද...

    :yes::yes:චම්පිකගෙ රෙදි ගැලවිලා ගොඩක් කල්...දැන් unp එකට සින්න වෙන්ඩ විතරයි තියෙන්නෙ...
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    :yes::yes:චම්පිකගෙ රෙදි ගැලවිලා ගොඩක් කල්...දැන් unp එකට සින්න වෙන්ඩ විතරයි තියෙන්නෙ...

    රෙදි නම් ගැලවිල තමයි. ඒත් ම්නිහ UNP එකට සින්න වෙන්නෙ නෑ. ඊලඟ චන්දෙදි වෙන මොකක් හරි පක්ෂයකට රිංග ගනී.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    I agree with you. They dont understand this. wedi hariyak inne modayo unge ipadena lamai eta wada harak mewa kuwama ridenawa eta passe iting rep kapala mara sansimak gannawa ekama athi itng unge modakama pradaranaya karana hati tama.

    So bro tell me Why is Champika better than Gota??
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Champika Gotada wada Honda wenne ay???

    Champika karapu wadak tiyenawada??

    ගල් අඟුරු වලින් ගේමක් දුන්න. ඒකට තමන්ගෙ යටතෙ හිටිය මෑන්ව පාවල දුන්න.

    එහෙම චම්පික කරපු වැඩ අහන එක අසාධාරනයි...ඌටත් තර්ක් කරන්ඩ පොඩි හරි අවස්තාවක් දෙන්ඩ ඔනෙ මම කියන්නෙ..:rofl::rofl:

    උබල වගේ ලිං කබරයෝ දන්නා ටික තමයි.....
    චම්පිකගේ වැරදි ඇති..... එත් මම දන්නා ටිකක් කියන්නම්.....

    මිනිහ යටතේ CEA එක තියෙන කාලේ තමා එකේ හොදටම වැඩ කරේ.. ( 100% sure that you don't know what is CEA)....
    දැන් අටෝගෙන දුවන CEA ප්‍රතිපත්ති ගොඩක් ඒවා හැදුවේ වූ...... CEA used its authorities to the maximum when he was the minister. But now it's only another typical government institute. I don't intend to explain what he did at CEA.

    When he was the minister of power

    උබල මේවා අහලත් නැතුව ඇති... වූ තමා උබලගේ මහලොකු ඇමතිලා tender දාල වැඩි ගානට electricity ගන්න එක නැවැත්තුව....
    වූ උපරිම ට්‍රය් කරා CEB එක profitable කරන්න....
    ලෝකේ profitablema business එකක් තමි power+ energy කියන්නේ.... එත් ලංකාවේ??? පොඩ්ඩක් හොයල බලපන් CEB annaul loss eka???
    එත් රටේ වාසනාවට CEB වල වල් බැහැල ඉන්න සමාජවාදී union කාරයෝ ටිකයි private businessmanla ටිකයි උබලගේ මහා රජාට කියල මිනිහව අයින් කෙරෙවුව ඇමති කමෙන්........ වූ හිටියොත් වැඩේ කෙළවෙන නිසා.......

    tenders ganath kiyannam.....
    Tender walin ghanne nathi amathiyek innawanam methana daapan mama job eken ain wenawa edata..... :lol::lol::lol: there is an list behind every tender. If you don't know, just ask from someone who actually does.... :P

    There is lot to tell..... but my time is limited & I am not doing a political campaign here.... :rolleyes::rolleyes:
     
    CEB ලොස් වෙන්නෙ ඇමතිගෙ වරදින් නෙමේ බන්...යුනිට් එකක් හදන්ඩ 60ක් යනවනම් විකුනන්නෙ 15ට ඔකයි ඇත්ත..මොනාද චන්පික හදපු ප්‍රතිපත්ති නිකන් නොදන්න කතා නොකිය ඉදින් බන්... ලාබ ලබන්ඩ නම් ගල් අගුරු බලාගාර ගහන්ඩ ඔනෙ තව නොරොච්චෝලෙ වගේ...සාම්පූර් මහින්ද ගහන්ඩ ගිය ගල් අගුරු බලාගාරෙ කවුද නතර කරේ ආණ්ඩු මාරුවට පස්සෙ ඔය චම්පික කියන පොල් බූරුවම තමා...උබ මොනව දැනගෙනද බන් කියවන්නෙ... :confused::confused:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඉතින් පහුගිය අවුරුදු ගානෙම ඔය වැඩේ කරේ නැත්තෙ මොකද කියන එක තමා ප්‍රස්නෙ... ඔක්කොම මැරයො නිදහස් කරල නිවැරදිව සමාජගත කරානම් , 2015 වෙනකොට එක මැරයෙක්වත් ලංකාවේ ඉතුරු වෙන්න විදියක් නෑ.......

    එහෙම දේකට ගෝඨාභයට විධායක බලය තියෙන්න ඕන. ඒ කාලෙ ගෝඨාභය ආරක්ෂක ලේකම් මිසක් ජනාධිපති නෙමෙයි.
    මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අයියයි මල්ලියි වෙන්න පුලුවන්. ඒත් ඒ දෙන්නා වෙනමම චරිත දෙකක්.
    ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ බලා ගන්න පුලුවන්.
    (කේ ජයතිලකගෙ 'චරිත තුනක්' පොත කට්ටිය කියවල ඇති කියල හිතනවා)
     
    :D:D දැනගෙන කතා කරපන් බන්.... නොරොච්චෝලේ කියන්නේ fail project එකක් චීන්නුන්ගේ........
    ඇමති නෙමෙයි නම් decisions ගන්නේ අදාළ අමාත්‍යාංශය වෙනුවෙන් උබද.... :rolleyes::rolleyes::rolleyes:
    නිකන් ගොන් කතා කියන්නේ නැතුව ඉදින් බන්....

    උබල වගේ අදහස් උන් ඉන්නකන් ලංකාව සිංගප්පූරුවක් තියා රුවන්ඩා වක් කරන්නේ කොහොමොද..... :dull::dull:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    Originally Posted by akwp View Post
    ඉතින් පහුගිය අවුරුදු ගානෙම ඔය වැඩේ කරේ නැත්තෙ මොකද කියන එක තමා ප්‍රස්නෙ... ඔක්කොම මැරයො නිදහස් කරල නිවැරදිව සමාජගත කරානම් , 2015 වෙනකොට එක මැරයෙක්වත් ලංකාවේ ඉතුරු වෙන්න විදියක් නෑ.......

    එහෙම දේකට ගෝඨාභයට විධායක බලය තියෙන්න ඕන. ඒ කාලෙ ගෝඨාභය ආරක්ෂක ලේකම් මිසක් ජනාධිපති නෙමෙයි.
    මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අයියයි මල්ලියි වෙන්න පුලුවන්. ඒත් ඒ දෙන්නා වෙනමම චරිත දෙකක්.
    ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ බලා ගන්න පුලුවන්.
    (කේ ජයතිලකගෙ 'චරිත තුනක්' පොත කට්ටිය කියවල ඇති කියල හිතනවා)

    දැන් විධායක බලය ඕන අපරාදකාරයො අල්ලන්නද? අපරාදකාරයො නිවැරදිව සමාජගත කරන්නද ?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia

    http://www.elakiri.com/forum/showthread.php?t=1842293

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ දාල තියෙනවා දේශපාලයෙකුයි උගේ ගෑණියි පිස්තෝලයක් පෙන්නලා බස් රියැදුරෙකුට පහර දුන්න එක නියම වැඩක් කියලා. මෙන්න මේ වගේ මානසිකත්වයක් තියෙන ඒවුන් තමයි ගෝඨාභය ආවම මකවලා ගන්න ඕන.
    කිසියම් දෙයක් වුනාම රටේ නීතිය අනුව කටයුතු කරන විදියට තද පාලනයක් ගෙන යන්න පුලුවන් දැනට ඉන්න එකම පුද්ගලයා ගෝඨාභය තමයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගේ රට මේ විදිහට වෙනවා නම් මම ඇත්තටම මාරම ආසයි බන්
    දුකයි දැන් යන විදිහ ඇත්තටම
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මගේ රට මේ විදිහට වෙනවා නම් මම ඇත්තටම මාරම ආසයි බන්
    දුකයි දැන් යන විදිහ ඇත්තටම

    එහෙම කරන්න පුලුවන්. සට්ටැන්ඹියන්ගෙ කට වල් වහලා පැත්තකට කරලා පාලනය ගෙන ගියොත් හරි. ඒක කරන්න පුලුවන් ගෝඨාභයට විතරයි (අද කරළියෙ ඉන්න අයගෙන්)
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    එහෙම දේකට ගෝඨාභයට විධායක බලය තියෙන්න ඕන. ඒ කාලෙ ගෝඨාභය ආරක්ෂක ලේකම් මිසක් ජනාධිපති නෙමෙයි.
    මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අයියයි මල්ලියි වෙන්න පුලුවන්. ඒත් ඒ දෙන්නා වෙනමම චරිත දෙකක්.
    ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ බලා ගන්න පුලුවන්.
    (කේ ජයතිලකගෙ 'චරිත තුනක්' පොත කට්ටිය කියවල ඇති කියල හිතනවා)

    :yes::yes::yes::yes:

    Thawa aurudu 2 kak nene ban iwasan imu....me kaalakanne rata kaala kaala hadanna deyak nam ithuru karana ekak ne.... :(:(:(
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    :yes::yes::yes::yes:

    Thawa aurudu 2 kak nene ban iwasan imu....me kaalakanne rata kaala kaala hadanna deyak nam ithuru karana ekak ne.... :(:(:(

    මම ගෝඨාබය තරමක් දුරට අඳුරන කෙනෙක්. ගෝඨාභයට මේ හැකියාව තියෙනවා. ඕන කරන්නෙ මේ ජඩ දේශපාලන රාමුව බිඳලා නියම විදියට වැඩ කරන එක.