ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼

    අපො...... වෑඩෙ කෑව මම නිකමට වගෙ හිතුව කට්ටිය මෙහෙම හිතය්වද්ද කියල........ නෑ බන් එ කරෙ යුද්දෙ ඉවර කර කියල සන්කෙතවත් කරන එක නෙ.......
    මම අදහස් කරෙ කිසිම දෙයක් දන්නෙනෑතුව වටෙටම බොරු ප්‍රචාර යවන එකට.....
    අපි ඒක දන්නවා බොල... :baffled:
    පොඩි ආතල් එකක් ගත්තේ :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    අපො...... වෑඩෙ කෑව මම නිකමට වගෙ හිතුව කට්ටිය මෙහෙම හිතය්වද්ද කියල........ නෑ බන් එ කරෙ යුද්දෙ ඉවර කර කියල සන්කෙතවත් කරන එක නෙ.......
    මම අදහස් කරෙ කිසිම දෙයක් දන්නෙනෑතුව වටෙටම බොරු ප්‍රචාර යවන එකට.....

    චැක්....:( මම හිතුවෙ.. මුහුද මරන්න.. මුහුදෙ මාළු මරන්න හැහුවා කියලා...:(:(:P
    ඒතකොට.... තව ඉතුරුද දන්නෙ නෑ ඔය මල්ටි බැරල්...?:eek::eek::eek:

    (ජොක්)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මැක්කා හිතන් ඉන්නේ සරත් 8 මෑන් යුනිට්වලට කෝල් කර කර හරි දැන් වෙඩි තියපන්, දැන් පහත් වෙයන්, දැන් උඩින් පැනපන්, වමට හැරෙන්, දකුනටහැරේන් කිව්වා කියලා:eek::eek::eek::shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ මැක්කෝ උබ මොනවද දන්නේ?
    උබ දන්නවද අපේ ගෙදර කීදෙනෙක් යූ ඇ පියට සපෝර්ට් ද කියලා?
    උබ දන්නවද මම සක්‍රීයව මගේ දායකත්වය මුලින්ම ලබා දුන්නේ මොන පක්ශෙටද කියලා ?? (සක්‍රීයව කියන්නේ මඩ ත්‍රෙඩ් දදාඉන්න එක නෙවෙයි )
    උබ දන්නවද මම තීන්දු තීරණ වෙනස් කරපු හේතු??
    දන්නේ නැත්නම් මම කැපුවත් නිල්, කොල කියන්න එපා. උබ නම් යූ ඇන් පි කියලා පේනවා (අඩුම ගානේ මේ චන්දේදිවත් ):rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පී.ඇස්. විශ්වාසනීය වෙනසට වඩා සුභ අනාගතය මට විශ්වාසයි:P:P:P

    නුඹ පාට වෙනස් කරපු හේතුව මට වැඩක් නැත, නුඹ කඩේ යන්නේ නිල් පක්ශයට මිස මහින්දගේ හැකියාවට හෝ පෞරුශත්වයට නම් නොවන බව පැහැදිලිය. මහින්දගේ විනාශයට හේතුව ගෝටා හා බැසිල් බව මහින්ද තේරුම්ගෙන තිබ්බත් නුඹ තේරුම් නොගැනීම ඒයට හේතුවයි.

    ඔබ පතන "සුභ අනාගතය" 26වැනිදායින් පසු "සුභ අනාතයක්" ලෙස විශ්වාසනීයව වෙනස්වෙනු ඇත.:P:rofl:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    චැක්....:( මම හිතුවෙ.. මුහුද මරන්න.. මුහුදෙ මාළු මරන්න හැහුවා කියලා...:(:(:P
    ඒතකොට.... තව ඉතුරුද දන්නෙ නෑ ඔය මල්ටි බැරල්...?:eek::eek::eek:

    (ජොක්)

    තව ඉතුරුයි
    ඒවා හිස් කරලා මල් හිටවනවලු (ජොක්)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    EPDP ඩග්ලස්ට :eek::eek:

    අම්මට සිරි... මාර ස්‍ර් නේම් එකක් නේ...ඊ පී ඩී පී:shocked::shocked:
    මුලු නමම ලිවුවනම්...:sorry::sorry::baffled::baffled:
    හොද වෙලාවට මුලකුරු සමග නම ලිවුවේ....:P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,534
    5,899
    113
    හෝම් ස්වීට් හෝම්
    නුඹ පාට වෙනස් කරපු හේතුව මට වැඩක් නැත, නුඹ කඩේ යන්නේ නිල් පක්ශයට මිස මහින්දගේ හැකියාවට හෝ පෞරුශත්වයට නම් නොවන බව පැහැදිලිය. මහින්දගේ විනාශයට හේතුව ගෝටා හා බැසිල් බව මහින්ද තේරුම්ගෙන තිබ්බත් නුඹ තේරුම් නොගැනීම ඒයට හේතුවයි.

    ඔබ පතන "සුභ අනාගතය" 26වැනිදායින් පසු "සුභ අනාතයක්" ලෙස විශ්වාසනීයව වෙනස්වෙනු ඇත.:P:rofl:

    උබත් අර පබා එක්කෙ සිලි සිලි බැග් එකක් අරං පලයං කඩෙ
    මෙහෙ ත්‍රෙඩ් දාන්නෙ නැතුව :eek:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    නුඹ පාට වෙනස් කරපු හේතුව මට වැඩක් නැත, නුඹ කඩේ යන්නේ නිල් පක්ශයට මිස මහින්දගේ හැකියාවට හෝ පෞරුශත්වයට නම් නොවන බව පැහැදිලිය. මහින්දගේ විනාශයට හේතුව ගෝටා හා බැසිල් බව මහින්ද තේරුම්ගෙන තිබ්බත් නුඹ තේරුම් නොගැනීම ඒයට හේතුවයි.

    ඔබ පතන "සුභ අනාගතය" 26වැනිදායින් පසු "සුභ අනාතයක්" ලෙස විශ්වාසනීයව වෙනස්වෙනු ඇත.:P:rofl:

    කුඩා මොලයක් සහිත චූටි මැක්කෙක් වන ඔබ 26 වන දායින් පසු සැගවී නොසිට මෙයට එන ලෙස මම ඉල්ලා සිටිමි. මැක්කන් සිටින්නේ බල්ලන්, පූසන් වැනි තිරිසනුන් ලගය. ඒ නිසා නුඹට සත්ය නොවැටහෙන බව සත්ය වේ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අපි ඒක දන්නවා බොල... :baffled:
    පොඩි ආතල් එකක් ගත්තේ :lol:

    :P:P

    චැක්....:( මම හිතුවෙ.. මුහුද මරන්න.. මුහුදෙ මාළු මරන්න හැහුවා කියලා...:(:(:P
    ඒතකොට.... තව ඉතුරුද දන්නෙ නෑ ඔය මල්ටි බැරල්...?:eek::eek::eek:

    (ජොක්)

    මල්ටි බෑරල් ගහල උබට මාලු කුඩු තමා කන්න වෙන්නෙ........
     
    Jan 24, 2009
    3,532
    130
    0
    තර්කය හොඳයි, විසිල් මල්ලිගෙ තර්කයක් වගේමයි.:P

    "ඊලම්" නම තියෙන EPDP පක්සෙට ඊලම ඕනෑ නැත. ඒ ලොක්කා සමග ඉන්නා නිසාය.:lol:

    "කොටි" යනුවෙන් තවමත් තමන්ව හඳුන්වාගන්නා TMVP පක්ශය කොටි නොවේ, ඔවුන් ප්‍රජාටන්ට්‍රවාඩී පූසන් වී ඇත. ඒත් ලොක්කා එක්ක නිසාය.

    "TNA" පට්ට ඊලාම් කාරයෝය, ඒයට හේතුව ඒ ගුණමකු හැත්ත ලොක්කා දුන් වරදාන එපා කියා ඇස් ඇෆ්ට මුක්කු ගැසූ නිසාය. බැරිවෙලාවත් TNA රැල ලොක්කාට පූට්ටුවුනානම් උන් ඊලම ප්‍රතික්ශේප කල තරු පහේ ප්‍රජාටන්ට්‍රවාදීන් වෙනවාය.:rofl::rofl:

    "....යහපති දේවයන් වහන්ස....."
    :lol::lol::lol:. ඔව් ඔව්. ලොක්කා එක්ක ඉන්නවා. කොටි, ඊලාම් කියලා දාගෙන ඉන්නවා. අනේ මන්දා එකෙක් අවුරුදු 20ක් ඉන්නවා චන්ද කීයකට පෝස්ටර්, ඇලෙව්වද, මීටිං තිබ්බද තවම ඊලමක් දුන්නේ නෑ නේ. අනිත් කෙනා ලොවෙත් දිනලා නැති නැගෙනහිරත් දිනවලා දුන්නා. ඌට ඊලම දුන්නෙත් නෑ නේ. කිංගේවැරදි. හරි වැරදියි කිං:no::no::no:
    ඒත් මේ සරත් වීරයාට යුද්දේ කරන කාලේ ෆුල් බැකප් දීපු,සරත් වීරයා මානව හිමිකම් කඩනවා කියපු, සරත් වීරයාට සපෝර්ට් එකට යුද්ද කරන්න පුලුවන් ගොං බලකායක් එවලා සහය දීපු අය තමයි නියම දේශප්‍රේමියෝ.එයාලා දැන් ඊලම ඉල්ලන්නේවත් දෙන්නේවත් නෑ නේ. වෙනම මුස්ලිම් ප්‍රදේශ දෙන්නෙත් නෑ. දෙමල ඩයස්පෝරා එකෙන් දීපු ඕර්ඩර් පිලිගන්නෙත් නෑ.එයාලා කියන්නේ අපිට ඊලමත් එපා, ස්වයංපාලනෙත් එපා, කොටි සැකකාරයෝ නිදහස් කරන්නත් එපා කියලා. මෙන්න මිනිස්සු:eek::eek::eek:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    අම්මට සිරි... මාර ස්‍ර් නේම් එකක් නේ...ඊ පී ඩී පී:shocked::shocked:
    මුලු නමම ලිවුවනම්...:sorry::sorry::baffled::baffled:
    හොද වෙලාවට මුලකුරු සමග නම ලිවුවේ....:P
    :baffled::baffled::baffled::baffled:
    උඹට පිස්සුද?
    නැත්තම් උඹ මට පිස්සු හදවන්නද Try එක දෙන්නේ :oo::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මැක්කා හිතන් ඉන්නේ සරත් 8 මෑන් යුනිට්වලට කෝල් කර කර හරි දැන් වෙඩි තියපන්, දැන් පහත් වෙයන්, දැන් උඩින් පැනපන්, වමට හැරෙන්, දකුනටහැරේන් කිව්වා කියලා:eek::eek::eek::shocked::shocked::shocked:

    :growl::growl: යකෝ... යුද්දේ කියන්නෙ ක්‍රීඩාවක්... තොට ඒක මම කියල දෙන්න ඕනෙද...:frown::frown:;);)
    උඹ.. PC එකෙ Game ගහල තියනවද...?( call of duty, crisis ...ex) වගේ ඒවා... අන්න එහෙමයි යුද්ද කරන්නෙ:yes:
    අපි කියන හැටියට තමයි... ඌ හැරෙන්න ඕනෙ.... නැත්නම්:frown:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,534
    5,899
    113
    හෝම් ස්වීට් හෝම්
    කුඩා මොලයක් සහිත චූටි මැක්කෙක් වන ඔබ 26 වන දායින් පසු සැගවී නොසිට මෙයට එන ලෙස මම ඉල්ලා සිටිමි. මැක්කන් සිටින්නේ බල්ලන්, පූසන් වැනි තිරිසනුන් ලගය. ඒ නිසා නුඹට සත්ය නොවැටහෙන බව සත්ය වේ.

    මැක්කො හොයාගන්න බැරිවෙනවා 26 පස්සෙ මැක්කා එල්ලිලා ඉන්න බල්ලා රට පැන්නහම ඌත් යනවාලු ඇගෙ එල්ලිලා