ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    :baffled::baffled:
    බලපන් උඹල මේ ත්‍රෙඩ් එකට කරන විනාශය..... :baffled:
    හැබැයි 27න් පස්සෙ වගේ මේ විදිහට කලාට කමක් නෑ... දැන්ම මෙහෙම අකාලයේ ත්‍රෙඩ් එකක් විනාශ කරන එක සදාචාරයට පටහැනී නේද? :dull:

    මම නම් ටයිටල් එකෙන් පිට මොකුත් කතා කලේ නෑ:):)
    ඔය ලකියා තමා:eek::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :eek::eek::eek:අයියෝ සොරි වේවා. මම මුලින් ඕ ටී ගියේ නෑ. පස්සේ ටික වෙලාවකින් ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුනා. මේ ලකියා තමයි මාව නොමගට යොමු කරේ

    නෑ ඉතින්... මම මේ game ගැන විතරයි නේ කිවුවේ....:P
    සමහර
    game වල, නිකන් ආයුද ලැබෙනව... අපිට තියෙන්නෙ ගහන්න විතරයි, කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද..?:rofl:

    තවත්
    game වල...( චී මළ ජරා game) අපි වගා කරන්නත් ඕනෙ, යුද්ද කරන්නත් ඕනෙ... හපොයි..:shocked::shocked: දෙකම එකපාර කරන්න ඕනෙ බන්... නැත්නම් අනාතයි:(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    මුහුදට මල පෑනල සුනාමියක් එවය්ද දන්නෙ නෑ... ප්‍රබා ගෙ අලු දෑම්ම මදිවට මුන් තව මල්ටි බෑරලුත් ගහනව කියල....:shocked:

    සුභ අනාගතයක්... 2012:P:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ ඉතින්... මම මේ game ගැන විතරයි නේ කිවුවේ....:P
    සමහර
    game වල, නිකන් ආයුද ලැබෙනව... අපිට තියෙන්නෙ ගහන්න විතරයි, කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද..?:rofl:

    තවත්
    game වල...( චී මළ ජරා game) අපි වගා කරන්නත් ඕනෙ, යුද්ද කරන්නත් ඕනෙ... හපොයි..:shocked::shocked: දෙකම එකපාර කරන්න ඕනෙ බන්... නැත්නම් අනාතයි:(:(

    strategy මම ආසම එව්වා තමා අපි වවමු රට නගමු
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එහෙනං අර ඉස්සර කලාවගෙ මහින්දගෙ දුවෙක් දාන්න ඕනි මුහුදට දුවලා නැනෙ එනිසා නාමල් තමා දාන්න ඕනි

    චී... චී.. වනචර කොල්ලා...:P
    නාමල්ව දාන්න ගියොත්, යෝශිත කියයි.... ඇයි අපි කළුද කියලා:nerd::eek::eek:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    නෑ ඉතින්... මම මේ game ගැන විතරයි නේ කිවුවේ....:P
    සමහර
    game වල, නිකන් ආයුද ලැබෙනව... අපිට තියෙන්නෙ ගහන්න විතරයි, කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද..?:rofl:

    තවත්
    game වල...( චී මළ ජරා game) අපි වගා කරන්නත් ඕනෙ, යුද්ද කරන්නත් ඕනෙ... හපොයි..:shocked::shocked: දෙකම එකපාර කරන්න ඕනෙ බන්... නැත්නම් අනාතයි:(:(

    සමහර ගේම් තියෙනවා කසාද බන්දන්නත් ඕනි
    අපෝයි මේ මටවත් කෙල්ලෝ තුන් දෙනෙක් හොයාගන්න බැරිව ඉන්නවා
    :eek::eek::eek:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    එහෙනං අර ඉස්සර කලාවගෙ මහින්දගෙ දුවෙක් දාන්න ඕනි මුහුදට දුවලා නැනෙ එනිසා නාමල් තමා දාන්න ඕනි

    නාමල්ට ගව්මක් අන්දල ගත්තම කොහොමද...ආ...ව්ව්.....
     
    • Like
    Reactions: Puzhi

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    සමහර ගේම් තියෙනවා කසාද බන්දන්නත් ඕනි
    අපෝයි මේ මටවත් කෙල්ලෝ තුන් දෙනෙක් හොයාගන්න බැරිව ඉන්නවා
    :eek::eek::eek:

    මටත් හොයල දියන්කො බන් එහෙම ගේමෙ එකක්..... මරු නෙ....:P:P
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    චී... චී.. වනචර කොල්ලා...:P
    නාමල්ව දාන්න ගියොත්, යෝශිත කියයි.... ඇයි අපි කළුද කියලා:nerd::eek::eek:

    අවුලක් නෑ ගගනගාමියා උඩින් ඒවි
    යෝශිත මුහුදෙන් ඒවි
    ඊට පස්සේ ආයෙත් මට ගේම් එකක් මතක් වෙනව
    :eek::eek::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අවුලක් නෑ ගගනගාමියා උඩින් ඒවි
    යෝශිත මුහුදෙන් ඒවි
    ඊට පස්සේ ආයෙත් මට ගේම් එකක් මතක් වෙනව
    :eek::eek::eek:

    ඒ ගේම් එක මොකක්ද....?:eek::eek::eek::sorry: