ගෝඨ ද අරූ ද මූ ද මොන ලබ්බක් ද?
උන්න හැටියට මළත් මොකෝ කියන්නා වගේ යාන්තම් හුදී ජනතාව වන අපගේ බලය පෙන්නන්න අවස්ථාවක් ඇවිල්ලා... දැන් කට්ටිය පෝලිමේ ගිහින් දෙන්න ලක ලෑස්තිවෙනවා... අරූ හොඳයි, මූ හොඳයි, ඌ එයිද, මූ යයි ද ආදී මෙකි නොකි සංවාද විසංවාද වල අප වල්මත් වෙලා.... ඇත්තටම මේ ජනාධිපතිවරණය ගැන සැබෑ තත්වය මොකක්ද...? ජනාධිපතිවරණයෙන් පස්සේ පත්වෙන ජනාධිපතිවරයාට කළ හැකි දේ මොකක්ද...? එහෙමනං අපි මොකාවද මේ පාර ජනාධිපති කරගත යුත්තේ කියල ටිකක් හොයල බලන්න සුදුසුම අවස්ථාවයි මේ... (සිංහලයින්ට පමණක් ජීර්ණය විය හැකි බව කරුණාවෙන් සලකන්න...)
මෛත්‍රියි රනිලුයි රට උලා කෑවෝය කියා කවුරු හරි කිව්වොත් එය 100% ක් ඇත්තය.... රට පමණක් නොව ව්‍යවස්ථාව ද කා දැම්මෝය.... 19 වෙනි ව්‍යවස්ථාවෙන් වග කියන ආණ්ඩුවක් වෙනුවට එක එකාට ඇගිල්ල දික්කරන කෝලම් මඩුවක් නිර්මාණය විය.... ජනාධිපති එක පැත්තකත් අගමැති එක පැත්තකත් හිටියොත් රටට කෙළවෙනවාමයි... ඒ හින්ද අපි ජනාධිපතිවරණය ගැන සැළකිල්ල යොමු කළ යුතු සාධක 03 ක් ඇත...
01. ඊලග ජනාධිපතිට හිමි බලතල
02. ඊළග මහ මැතිවරණයෙන් බහුතරය හිමිකරගන්නා පක්ෂය හා එහි අගමැති
03. කේවල් කළ නොහැකි අතිශය බහුතරය දිනාගත හැකි ආණ්ඩුවක්.
ඊළග එන ජනාධිපති අබ්බගාතයෙක් බව නොරහසකි. ඔහුට හිමි එකම බලතල සේනා විධායක හා කැබිනෙට්ටුවේ ප්‍රධානියා වීම පමණකි.. සේනා විධායක වුවත් ආරක්ෂක අමාත්‍යාංශය දැරිය නොහැකි බැවින් එය ද එතරම් ප්‍රායෝගික කරුණක් නොවනු ඇත..... එහෙමනං මොන ලබ්බකටද ජනාධිපතිවරණය ගැන මේ තරම් උනන්දු වන්නේ යැයි ඕනෑම එකෙකුට හිතෙනු ඇත.... නැත.... එහි ලබ්බක් ඇත.... අප ඒ ලබ්බ ගැන පරීක්ෂාකාරිව බුද්ධිමත්ව බැලිය යුතුය....
ළිඳට වැටුණු එකා ගොඩ ආ යුත්තේ ළිං කටින්ම යැයි කියා කතාවක් ඇත.... යහපාලනයෙන් කෙළවෙච්චි රට නැවත ගොඩ ගත හැක්කේ වැටිච්ච කටෙන්ම නැවතත් ගොඩට ගැනීමෙනි.... එනම් ආපසු හැරවීමකනි... කොහොමද හරවන්නේ...? පළමුව අප ජනාධිපතිවරයා පත් කර ගැනීමේ දී අනිවාර්යයෙන්ම ඊළගට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා පක්ෂය ගැන අවධානය යොමු කළ යුතුමය.... මන්ද යත් රටේ ජනාධිපති විය යුත්තේ එලෙස බහුතරය දිනාගත හැකි පක්ෂයෙන් යෝජනා වන අපේක්ෂකයාය.... මොකද අලුත් ව්‍යවස්ථාව අනුව සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අගමැතිවරයා වටා ගොනු වී ඇති නිසාය... මොකා ජනාධිපති වුණත් අගමැතියා අනෙක් පැත්තේ නම් ආයෙත් කඹ ඇදිල්ලකි... ආයෙත් එකිනෙකාට ඇගිල්ල උරුක් කරමින් ගේම ඉල්ලමින් කාලයත් රටත් කා දමන්නේය.... මෙම ජනාධිපතිවරණයේ දී වඩාත් සැළකිල්ලට ගත යුතුම කාරණය වන්නේ මෙයයි...
එතකොට නාගා කියන විදියට එක රැයින් මේක කරන්න බැරිද...? උත්තරය බෑ කියන එකය.... කිරියේ විනිසුරුතුමා මොනා කිව්වද කැට තියා ඔට්ටු ඇල්ලීමට සූදානම්ය.... නාගා කියන දේ කිසි ලෙසකින්වත් කළ නොහැකිය.... මන්ද යත් ජනාධිපතිවරණයක් පවත්වන්නේ පවත්නා ව්‍යවස්ථාවට අනුවය... ඒ අනුව පත්වන ජනාධිපතිවරයාට හිමි වන්නේ ව්‍යවස්ථාවෙන් පනවා ඇති බලතල පමණය.... ඔහු ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් ඔහු එම ව්‍යවස්ථාවේම ක්‍රියා පිළිවෙල අනුගමනය කළ යුතුමය.... පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතිය ඇතිව ජනමත විචාරණයකට යා යුතුම කාරණා ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සලකා කටයුතු කළ නොහැකිය.... එය තනි පුද්ගලයෙකුගේ අදහසක් මිස ව්‍යවස්ථානුකූල පදනමක් මත ඇති වන කරුණක් නොවේ.... ඒ නිසා නාගාගේ පාක්ෂිකයන් මේ ගැන සැලකිල්ල යොමු කළ යුතුමය.... නාගා ඒ දේ කරනවා නම් ඔහු පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය දිනාගත යුතුමය... පේන හැටියට එය දේශපාලන යථාර්ථයක් නොවනු ඇත.... සිදුවන එකම දෙය නම් සිංහල චන්ද ලක්ෂයක් දෙකක් අපතේ යාම පමණකි.....
එහෙමනං යූඇන්පි අපේක්ෂකයා....? වැඩක් නැත.... ඇතුලේ දැනටමත් කචල්ය... සජිත් අගමැති වී රනිල් ජනපති වුණත්, සජිත් ජනපති වී රනිල් අගමැති වුණත් එතන ඇත්තේ බලයට පොරයක් මිස රටට හිතැති දෙයක් සිදු නොවන තත්වයකි.... වෙනත් අපේක්ෂකයෙන් දැම්මත් රනිල් අගමැති නම් දැන් තියෙන තත්වයම එදාටත් ක්‍රියාත්මකය... ඒ නිසා කෙටියෙන් කියනවා නම් රනිල්ගේ හෙවනැල්ල වැටෙන එකෙකුටවත් චන්දයක් දිය නොහැකිය යන්නය....
එතකොට අනුර....? අනුර සුපුරුදු කයිවාරුවයි ඇදුමයි ලපයයි පැත්තක තියා තහනම් වචනය රාජපක්ෂ යැයි කොන්දේසි පනවාගෙන සුපුරුදු සිරිකොත කුස්සියේ රාජකාරියම කරනු ඇත... චන්ද ලක්ෂ 5 ක් පමණ ලැබේවි යැයි අපේක්ෂා කළ හැකිය....
එතකොට ගෝඨා....? මීට අවුරුදු ගණනකට පෙර මා විසින් ගෝඨා බිල්ලට දීම යැයි කියා ත්‍රෙඞ් එකක් දැමුවෙමි.... දේශපාලනයට ගෝඨා ඒමෙන් ඔහුට හිමිව තිබූ කිර්තිය විනාශ වේ යැයි එදා මා විසින් තර්ක කළෙමි.... අද ගෝඨා දේශාපලනයට පිවිස ඇත.... එනම් ගෝඨා බිල්ලට අසු වී ඇද්ද....? එය කීමට කල් වේලා වැඩිය.... නමුත් ගෝඨා කරළියට පැමිණ ඇත.... දෛවයේ සරදමකට මෙන් මෙවර ජනාධිපතිවරණයේ මාගේ සාපේක්ෂ තේරීම වන්නේ ද ගෝඨාය... සාපේක්ෂ යැයි කියා කීවේ ඉහත කී අපේක්ෂකයින්ට පරිබාහිර ප්‍රායෝගික එකම අපේක්ෂකයා ඔහු වන බැවිනි..... ජනාධිපති වෙනවා නම් විය යුත්තේ ගෝඨාය.... ඒ ඇයි....???
වඩාත් වැදගත් වන්නේ ගෝඨා නියෝජනය කරන පාර්ශවයයි..... ඊළග මහ මැතිවරණයේ දී තනි පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා පක්ෂය බොහෝ විට පොහොට්ටුවයි.... එහි අගමැතිවරයා වන්නේ අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂයි.... ජනපති හා අගමැති අතර සහයෝගයෙන් 19 ව්‍යවස්ථාව අකුලා දමා කල්ලිවාදින්ට, ආක්රමණිකයින්ට වැට බදින ශක්තිමත් ව්‍යවස්ථාවක් හදා ගත යුතුය.... ඒ සඳහා ජනපති හා අගමැති අතර මනා අවබෝධයක් වැටහීමක් තිබිය යුතුමය... දැනට පවත්නා දේශපාලන වාතාවරණය තුළ ජනපති - අගමැති හොදම සුසංයෝගය ඇත්තේ මෙතැනය.... ඒ අනුව මෙහි පළමු පියවර ලෙස ගෝඨා රටේ ජනාධිපති කරගත යුතුමය....
අනෙක් අතට වර්තමානයේ ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන බරපතල තත්වයක් මතුව ඇත... සජිත්, රනි්ල්, අනුර, නාගා ආදි කිසිවෙකු ජාතික ආරක්ෂාව ගැන කිසිදු ප්‍රතිපත්තිමය දෙයක් ප්‍රකාශ කර නැත... විශේෂයෙන් යූඇන්පිය යනු සුලු ජාතිකයින් මත යැපෙන පක්ෂයකි... ඔවුන් කිසි විටෙක ජාතික ආරක්ෂාවට බල්ලට ගිය ද තමන්ව නඩත්තු කරන සු`ඵ ජාතියට මුවහ වී සිටින ත්රස්තවාදියා රිදවන්නේ නැත.... ඒ අතින් බැලුවද ගෝඨා සිටින්නේ ගව් ගාණක් දුරිනි.....
ඉතිං සාපේක්ෂව ගත් කළ ගෝඨා රටේ ජනාධිපති වීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.... මන්ද යත් ඔහු හොඳම නිසා නොව අනෙකුන් හා සසඳන කල ඔහු සිටින්නේ වඩාත් ඉදිරියෙන් බැවිනි.... හිස්බුල්ලලා අද පාරම්බාන්නේ උන් නැතිව සිංහලයින්ට ජනාධිපතිවරු පත් කළ නොහැකිය යන්නය... එය බොරුවක් බව පෙන්වීමට ද අවැසිය.... ඒ අතින්ද ගෝඨා තේරීම වැදගත් වේ....
ගෝඨා සාර්ථක ද අසාර්ථක ද හොද ද නරක ද කියා කීමට නොහැකිය.... එය කාලය විසින් තීරණය කරනු ඇත..... මන්ද යත් දේශපාලනයේ සදාකාලික හතුරෝ මිතුරෝ නැත වාගේ ම අනාවැකි ද කිව නොහැකි තැනක් වන නිසාය....

Last edited: