ගෝල්ඩ් ඉන්වෙස්ට්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මේ දවස් වල ගන්න එක ටිකක් රිස්කි . price එක පීක් එකේ තියෙන්නේ . හැබැයි බන් , ඕක තව අවුද්ද්දක් දෙකක් යද්දී තව නගිනවා .

    කොයින් ගන්නවා නම් reputed තැනකින් ගනින් , කොයින් උනත් ජුවලරි උනත් උකස් තියන්න පුළුවන්. ජුවලරි ගන්නවා නම් ගල් දාපු ඒවා උකස් තියන්න යද්දී ලැබෙන්නේ අඩු වැලියු එකක් .
    ehema gold coin ganna hoda place monda ?
     
    • Like
    Reactions: DXB2021

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    ජුවලරි ගන්නවා නම් ගල් දාපු ඒවා උකස් තියන්න යද්දී ලැබෙන්නේ අඩු වැලියු එකක් .
    meka mama ara wedding ekata hadanna ahapu thread eketh danna hadala damme na, uu awl yawi kiyala

    matath oka kiyala, gal enna ona place tikath gold walinma hadawala gatta design karaddi
     
    • Like
    Reactions: DXB2021

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    අපිට ඉන්වෙස්ට් එකක් විදියට ගෝල්ඩ් coin ගන්න තියෙන්නේ කොහෙද .නුවර අවට මාල චෙන් ගන්නවා කියන්නේ පාඩුයි නේ අපි coin ගත්තොත් බැංකු වලා උකස් තියන්න අව්ලක් නැද්ද හෙල්ප් මචන්ලා
    දැන් priceඑක නම් හොදටම නැගලා
    View attachment 251705View attachment 251706
    Me prices gththa app eka mkkd bn??
     
    • Like
    Reactions: DXB2021

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    හෙට්ටි වීදිය රවී jewellary.... 23,000 ට ගත්ත පවුමක් විකුනන්නා උන්ටම 156,000 ට. නෑයෙක් ගේ හදිසියකට. දැන් උන් අපිත් එක්ක තරහයි. 😂
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    meka mama ara wedding ekata hadanna ahapu thread eketh danna hadala damme na, uu awl yawi kiyala

    matath oka kiyala, gal enna ona place tikath gold walinma hadawala gatta design karaddi
    ඉන්වෙස්ට්මන්ට් එකටම කියල, උකස් තියන්න හිතාගෙන ගන්න එව්වා නම් බන් මම ගන්නෙත් උපරිම වැලියු එකකට තියන්න පුළුවන් එව්වා . ගල් දාල , ඩිසයින් දාපුවා අරන් තියෙන්නේ ඔය වගේ එදිනෙදා පාවිච්චි කරන දේවල් වලට විතරයි . ඒවා ඉතින් උකස් තියන්න බලන් අරන් දෙන එව්වා නෙවෙයි නේ බන් .

    ehema gold coin ganna hoda place monda ?
    ස්වර්ණමහල් , රවි ජුවලර්ස් , වෝග් ජුවලර්ස් ඔය වගේ රෙපුටඩ් එකකින් ගනින් . උන් දෙනවා කාඩ් එකක් coin එකේ තියෙන ගෝල්ඩ් කොලිටි එක ගැන තියෙන .
    ------ Post added on Jun 4, 2025 at 9:12 AM
     
    • Love
    • Like
    Reactions: DXB2021 and 6ix9ine

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ස්වර්ණමහල් , රවි ජුවලර්ස් , වෝග් ජුවලර්ස් ඔය වගේ රෙපුටඩ් එකකින් ගනින් . උන් දෙනවා කාඩ් එකක් coin එකේ තියෙන ගෝල්ඩ් කොලිටි එක ගැන තියෙන .
    ------ Post added on Jun 4, 2025 at 9:12 AM

    ethakota e coin eka uba gedara thiyagannwada?

    nattham bank eke safe ekak wage aran dala thiyenwada?

    gold coins and jewellery athara price difference ekak thiyenwada?

    ubala e coins ganan wadi wunama wikunanwada?? nattham kohomada eka karanne?
     
    • Like
    Reactions: DXB2021 and 6ix9ine

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ethakota e coin eka uba gedara thiyagannwada?

    nattham bank eke safe ekak wage aran dala thiyenwada?

    gold coins and jewellery athara price difference ekak thiyenwada?

    ubala e coins ganan wadi wunama wikunanwada?? nattham kohomada eka karanne?
    ethakota e coin eka uba gedara thiyagannwada? - නෑ බන්

    nattham bank eke safe ekak wage aran dala thiyenwada? - ඔව්, එහෙම නැත්තම් උකස් තියපන් පොඩි ගානකට .

    gold coins and jewellery athara price difference ekak thiyenwada? - ඔව් , ජුවලරි ගද්දි උන් වැඩ කුලිය කියල ගානක් දානවා .

    ubala e coins ganan wadi wunama wikunanwada?? nattham kohomada eka karanne? - විකුනන්නත් පුළුවන්, , දැනට මාකට් ප්‍රයිස් එකටම ගන්න තැන් තියෙනවා . ගෝල්ඩ් මාකට් එකේ ඇවිදලා හොයාගන්න පුළුවන් . එහෙම නැත්තම් , ඉන්වේස්ටමන්ට් එකක් විදිහට තියාගන්නවා බන් , මළකඩ කන්නේ , දිරන්නේ නෑනේ බන් . ගණන් වැඩි වෙනවා මිසක් අඩු වෙන් නෑ ,
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    ඇත්තට නුවර ගෝල්ඩ් කොයින් ගන්න හොඳ තැන් මොනවද?
    රාජා ජුවලර්ස්, වොග් ජුවලස්

    හෙට්ටි වීදිය රවී jewellary.... 23,000 ට ගත්ත පවුමක් විකුනන්නා උන්ටම 156,000 ට. නෑයෙක් ගේ හදිසියකට. දැන් උන් අපිත් එක්ක තරහයි. 😂
    හෙට්ටි වීදිය හොර ගුහාව 😅
    ------ Post added on Jun 4, 2025 at 12:03 PM
     
    • Like
    Reactions: DXB2021