අපේ අයියා හෙන පොර සීන් එකේ ඉන්නෙ. ඒත් කලුවර වැටුනහම පොදු ලිඳ ලඟට යන්න බයයි. නාන්න මාවත් එක්ක යනවා. මම නාලා ඉවර වෙලා මම එහෙනම් යන්නද ඇහුවහම ඉඳහන් පොඩ්ඩක් මොකක්ඩ්ද තදියම අහනවා 


අයියගේ ප&% සුදුයිද?
එළකිරියේ ඉන්න අපිත් ඔය වගේ!![]()
මට නම් එළියෙන් මහ රැටත් තනියම නාන්න පුලුවන් බන්.. අවුල තියෙන්නෙ රෑට bathroom එකේ නාන්න බයයිනෙ ඕයිවතුර ගිහින් ඇහැ වැහුනොත් එහෙම bathroom වල හොල්මන් seen මැවිලා පේනවා බන්..
සේප් එකේ බුද්ද රුපයක් හිතේ මවාගෙන බය නැති කර ගන්නෙ
![]()
උඹත් නිකං නංගි වගේ නිසා ඇහුවෙ.![]()


පුසෝත් ෂුවර් නෑ .ඇත්ත වෙන්න ඇති, කොච්චර physically හයිය වුණත් ඇතුලෙන් ලාමකයි සමහර එවුන්
දකින දකින එකා කියන්නේ මං අහිංසකයි කියලා
අපේ ආච්චි මැරිලා මං මිනියට එහායින් නිදාගත්තා
කට්ට කලුවරේ හද එලියෙන් පන්සලේ ඉදන් ගෙදර එනවා සොහොනක් pass කරන්
මං ආසයි කලුවරේ ඉන්න![]()
කලු කුමාරයට බය ඇති![]()