අද නං සිරාවට වැදගත් දෙයක් අරගෙන ඇවිල්ලමේ හෑල්ල fb එකේ දැකල මාත් search කරල බැලුවා. සිරාවටම මාර voice එකක්. ගොඩක් උන් වැඩ දාල අමාරුවෙන් කියා ගන්න එ්වා කිසි ගාණක් නැතිව කියනවා.![]()



Ado meka tamaiAdo Mata Issara yaluwo kiwwe Chandana Liyanarachchi kiyala..Chandana pissuwa Hinda...
2000 withara Awa Liyathabara mala casset eka...
Thread ekak Danna hithenawa..![]()
දිමංක වෙල්ලාලගේ පොරත් අනිත් අයගේ සින්දු කියනවා මාර ලස්සනටChamila sirimannath oya wage weddek. Minihat wena ayage sindu lassanata kiyanwa.
දඟකාර හසපාන
කඩුපුල් මල්.... ගොඩක් අය දන්නෙ නැති චන්දනගෙ ඇල්බම් එකක්, පට්ටම ලස්සන සින්දු ටිකක් තිබ්බෙ, පට්ට ගහපු ඇල්බම් එකක්.
පරණ ලව් සීන් තියෙන උන් බීල මේ ඇල්බම් එක අහන්න එපා
දිමංක වෙල්ලාලගේ පොරත් අනිත් අයගේ සින්දු කියනවා මාර ලස්සනට
දිමංක වෙල්ලාලගේ පොරත් අනිත් අයගේ සින්දු කියනවා මාර ලස්සනට