මහින්ද විජේසේකර![]()
මහින්ද විජේසේකර මහත්තය මොකක් කරත් එයාට මිනිස්සු චන්දෙ දුන්නා අපේ කුලේ එක්කෙනෙක් කියලා
![]()
උට වඩා මංගල එන්නේ රාදව කුලේට දෙන චන්ද වලින්..

මහින්ද විජේසේකර දිනන්න හේතුව,උ උගේ වටේ හිටිය හැම එකම වන නිලදාරී ජොබ් දුන්න නිසා
මහින්ද විජේසේකර![]()
මහින්ද විජේසේකර මහත්තය මොකක් කරත් එයාට මිනිස්සු චන්දෙ දුන්නා අපේ කුලේ එක්කෙනෙක් කියලා
![]()

ඔක්කොම පහතරට උනාට ගෝටා ගොවිගම නිසා ඌට දෙයි වගේ? කුලේ බලලා දෙන මිනිස්සු හිටියොත් ගෝටාට වාසියක් තියෙනවා වගේම මහේශ්ටයි සජිත්ටයි අවාසියක් තියෙනවා නේද?
ජේවීපි එකත් බලාගෙන ගියාම අනුරට නායකකම දීලා තියෙන්නේ අනුර ගොවිගම නිසාලු?..

Mahinda wijesekara dakune ban eeka kohomadawasiyak une wijesekarata...
Karaawa neda? okkoma dunna

Tama ehema hithalada minissu denne? Presidential election ekata eyala ethakota kohomada denne eyalage kulen kauruwath ilanne nane..
Maheshta deida? Mahesh a kuleda?
Mahesh nam matara nemei mahesh Balapitiya Kosgoda.![]()
![]()
මහින්ද විජේසේකර කියල කිව්වේ එක උදාහරණයක් විතරයි..මේ පාර ජනාධිපතිවරනේදී කුලය'හින්ද කිසිම වෙනසක් වෙන එකක් නෑ.... ඔහොම හිතන මිනිස්සු දැන් වැඩිය නෑ
nuwaranam vote tikak adu wei danatamath mehe parampara gatha UNP set eka wada walin ath wela inne sanwidanaya karanne wena aya thama oaya kule seen eka lokuwatama thiyanawa samahara family wala.
premadasa dinna eka hari a welawe situation eka wenas..
A unata 2010di fonsekata ehema nemei une..
ohoma hithana ewun ithin 20,000 wage athi echharai..loku balapamak na..me wage dewaluth wenawa kiyana ekai kiwwe plus man danan hitiye na oya mahinda wijesekarage scene eka
Nuwara witarak nemei balagena giyama matarath tiyenawa..



Eeka hari loku balapamak na..Ehema nethuwa newei,, innawa samaharu, But election result eka kanapita gahanna puluwan wena tharam loku chanda pramanayak tyei kiyala hithanna amarui...
????Mahesh Senanayaka - Senanayaka kiyanne Udarata/Govigama wahe honda kulayak neweida? Premadasa nam awul kiyala dannawa.
Ubata nam samaje gana danumak tiyenawa..me katha athhatama godak aya dannewath na math athulathwa..මමත් නුවර ඉපදුණු එකෙක්.. වංශේ කබල් ගානවා නම් ඕන තරම් කරුණු තියෙනවා උඩ පනින්න... ඒ වුණත් නුවර කුලේ බලල චන්දෙ දෙනවා කියල විශේෂයක් මම දැකල නෑ... කටුස්ස කිව්ව වගේ චන්දෙ නොදෙන එකාගේ කුලේ විතරක් නෙවෙයි අහවල් එකේ දිග පළලත් මනිනවා... ඒ ඌව කෝචෝක් කරන්න.... හැබැයි ජනාධිපති වුණාට පස්සේ අඩු කුලේ ගති පෙන්නපු එකෙක් මීට කලින් ජනාධිපතිවෙලා තියෙනවා.. ඒ තමයි රණසිංහ පේ‍්‍රමදාස... ඌ ජනාධිපති වුණාට පස්සේ උගේ අඩු කුලේ හීනමානය නිසාම ඒකෙන් මිදෙන්න ආතල් වැඩ කලා.... නමට ඉස්සරහින් ශී‍්‍රමත් කියල දැම්මා.... ගෑණිට ආර්යාව කියල අමතන්න බල කළා.... රාජාසනය වගේ පුටුවක වාඩිවෙන්න... රාජකීය මොඩලයේ ඇදක නිදියල දෙපැත්තෙන් කන්‍යාවන්ට දෙන්නෙකුට කියල පවන් සලා ගන්න.... කන්‍යාවන්ට කියල කෙම්මුර දවස්වල කිරි කල හතක් නාන්න වගේ දේවල් ගොඩයි.... දැන් සජිතුත් ඒ හීනමානයෙන් පෙලෙන බව පේනවා.... මම පාරෙ ඉන්නේ, පැල්පතේ නිදියන්නේ වගේ කතා කියවෙන්නේ ඒ හීනමානය නිසා... එක පාරම ශී‍්‍රමත්, ශී්රමුඛ, ආර්යා වගේ දේවල් මතක් වෙන්නේ ඒ හීනමානයෙන් මිදෙන්න ඕන වුණ නිසා... හැම අඩුකුලේ එකෙක්ම ජනාධිපති පුටුවට ළං වෙන කොට ඔහොම වෙනවද කියල දන්නේ නැත්තේ මුන් දෙන්නට අමතරව අඩු කුලේ එවුන් ජනාධිපති පුටුවට ළං වෙලා නැති නිසා....