මෙන්න ඒ ෆොටෝස් ටික..අරූට කලින් මම දැම්මා ඕන්..
![]()
මෙන්න මෙතෙන්ට වැටුණෙ
![]()
චන්ද්‍රිකාවල කොහෙද බන් බැලැක් බොක්ස්? අනික එහෙම ලොකු එකක් වැටුනා කියන්නෙ ඉතින් දැන් උඹලා බොක නාලා ඇත්තෙ














ලොකු දුමක්ද නගින්නෙ එහෙන්ම් වත්ත එහා පැත්තෙ කවුරුහරි ගංජා ගහනව ඇති![]()





balapan chandika ge jangiyath athi
එක පොල් ගහකලු.





පචයක් වගේ? වගේ නෙමෙයි පචයක් තමයි අශ්වයන්ගේ පු^ දත් එයි මේඇත්තනම්![]()
මෙකේ ඉන්නෙ හෙණ පට්ටි හරක් නෙ බන්... සමහරක් පුක කහ කහ බලන් ඉන්නෙ මූ පික් දානකල්![]()
මට පුකෙනුත් හිනා ඕයි..![]()
චන්ද්‍රිකා දෙකම වැටිලද? උඹ පවු බන්![]()






මට පේන්නේ ඒ එක්කම සුනාමියක් ඇවිල්ලා වගේගෙදර කට්ටිය මෙන්න මෙහෙම කඩාගෙන දිව්වාලු ඒක ගෙදෙට්ට කඩන් වැටෙන්න යනවා කියලා දැනගෙන..
![]()


උඔ මේ සිරාද බං කියන්නේ?
පික් එකක් දාපන් ටිං ගාලා



මු බලන් ඉන්නවා ෆොටෝ දානකම්.විශාල චන්ද්‍රිකාවක් වගේ එකක් අපේ වත්ත පහලට වැටිලා ලොකු දුමක් නගිනවා. අක්කර කාලක් විතර ලොකුයි.කෑලි හැමතනම.පොල් ගස් බර ගානක් ඉවරයි. ෆෝටෝස් ටික වෙලාවකින් අප්ලෝඩ් කරන්නම්.පොලිසියට මැසේජ් එකක් දුන්නා


විශාල චන්ද්‍රිකාවක් වගේ එකක් අපේ වත්ත පහලට වැටිලා ලොකු දුමක් නගිනවා. අක්කර කාලක් විතර ලොකුයි.කෑලි හැමතනම.පොල් ගස් බර ගානක් ඉවරයි. ෆෝටෝස් ටික වෙලාවකින් අප්ලෝඩ් කරන්නම්.පොලිසියට මැසේජ් එකක් දුන්නා