චමුදිත කොර වුනා නේද රනිල්ගෙන් ප්‍රශ්ණ අහන්න ගිහින්...

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඔය මොළ කාරය හිටපු අවරුදු 5හෙ කිසිම ආයෝජකයෙක් ආවේ නැත්තේ මොකද බන්..ලොව දිනු නායකයා කියලනේ කිව්වේ..වොල්ස්වැගන් එකක් ගේනවා කියලත් නෑව
    ආයෝජකය ආපුනැති & එන්නේ නැති හේතුව කියල තියෙන්නේ මම.. පොඩක් කියවල බලන්න... ඒක මම කියන එකක් නෙවෙයි. ඩොක්යාර්ඩ් එකේ ඉහල නිලධාරියෙක් දෙරණට ඇවිත් කරපු සාකච්චාවක තිබ්බේ..

    කුරුනෑගල ඔටෝමොබයි කොම්පැනියක් ඇවිල්ල තියෙන්නේ.. volks wagon නම් නෙවෙයි වෙන කට්ටියක්..

    මම අර කියපු හේතුවත් එක්ක බලන්න එයිද කියල.. විදුලි බිල වැඩි වෙනකොට infrastructure cost එක වැඩිවීම තමයි ප්‍රධානතම හේතුව..

    icbt fb page එකේ බලන්න වතාවක් ඒ company එකට ගන්න ළමයින්ව interview කරපු පොස්ට් එකක් දැක්කා... ජනධිපතිවරණය කිට්ටුව.. මමත් දැනගත්තේ ස්වර්ණවාහිනියේ රතු ඉරේ අකිලය ඒ කොම්පනියේ නම කිය කිය phone එකෙන් වීඩියො එකක් පෙන්නුවා.. ඇත්තද බලන්න ගූගල් සිර්ච් කරාම අර interview call කරපු පොස්ට් එක දැක්කා
    western automobiles ද කොහෙද මතක විදියට
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113

    මචන්..නායකයෙක් කියන්නේ ආයෝජන නොයෙන්න හේතු හොයල ඒවාට ඕන දේවල් කරන කෙනෙක්
    මිසක් අඩියාව දාගෙන අරක නැහැ මේක නැහැ කියන කෙනෙක් නෙවෙයි .යුද්දේ පරදෙද්දී මිනිහට යුද්දේ කරන්න බැහැ කියල තෙරුනආම රටෙන් බාගයක් ලියන්න ගියා සාමසකච්ච තියල.මූ පිස්සෙක් බන්..පොරක් නෙවෙයි
     
    මම කිසිම කෙනෙක් පොරක් කිව්වේ නෑ... මම කිව්වේ රටේ මිනිස්සුන්ගේ තත්වේ.. මම ලියපු එක ඔයා හරියට කියෙව්වනම් ඒකෙ කියල තියෙනවා කිසිම කෙනෙක් විදුලිබල මණ්ඩලයේ issue එක විසඳන්නේ නැතුව පුස් මිනිස්සු බලන සංවර්ධන න්‍යායන් ඉෂ්ට කරනවා.. building,highway, roads etc... බලයේ ඉන්න.. ඒකනේ දැනුත් තත්වේ.. සල්ලි නෑ කියලා විශාල පාරවල්(highway) හදන ඒවට ඉන්වෙස්ට් කරනවා..
    නමුත් ගමකට ගියොත් වැලේ වැල් නැතුව හරිහමන් පාරක්වත් නැතුව පාලම් නැතුව කොචර මිනිස්සු ඉන්නවද? ඒවා අවුරුදු ගානක ඉඳන් ඉෂට වෙලා නෑ... අදටත්.. මේ මොහොතටත්.. මොකද ඒවා පෙන්වන්න බෑ... පුස් මිනිස්සු ඕවා තෙරුම් ගන්නේ නෑ

    රටෙන් බාගයක් ලියනවා කියල ඔයා කියනවා.. කවුද ලියනවා කිව්වේ රටෙන් බාගයක්.. ඒක රැල්ලට හදපු වචනයක් විතරයි.. MCC වෙලවේ කිව්වෙත් ඒවගේ දෙයක්නේ අර පාස්පෝට් අරන් අනුරාධපුරේ යන්න වෙයි කිව්වේ...
    මේ ගිවිසුම්වල වාසි අවාසි දෙකම තියෙනවා.. අවාසි වැඩි ඒවත් තියෙනවා... නමුත් ප්‍රධානතම ගැටලුව .. හරි දේ හරියට එලියට දන්නේ නෑ communication problem...
    එක එක රැල්ලවල් වලට එක එක දේ කියනවා..
    බැඳුම්කරේ ප්‍රශ්නේ බලන්න.. රනිල්ටත් කලින් ඉඳලා මේ මිනිස්සු ඒ වංචාව කරගෙන ගිහින් තියෙනවා.. නමුත් කියන්නේ කොහොමද
    මහ දවාලේ මහ බැංකු මංකොල්ලය 🤪

    ඉතින් මේවා තෙරුම් ගන්නේ නෑ.. ගොඨාභයට, රනිල්ට චන්දේ දුන්නේ ඇයි? රට හදන්න
    කොහොමද? ණය අරගෙන පාරවල් හදල, බිල්ඩින් හදලා... එහෙම තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ..
    ඔය හදන පාරෙන්ද ජනයාගේ ජීවිතය උසස් වෙන්නේ.. අපේරට අත හැරල යන මිනිස්සු (Australia, Newzeeland ) බලාපොරොත්තු වෙන්නේ මොනවද? හොඳ ආහාර අධ්‍යාපනය, රැකියා, සෞඛ්‍ය, සමාජ/නීති සධාරනත්වය අවංක බව.. එහෙම නැතුව building, highway, towers නෙවෙයි

    බලපන් දැන් මාධ්‍යවලට ඇවිත් කියන දේවල්.. ගොන් කතා
    නිලධාරින් වැඩ කරනවද? නෑ...
    රටේ බහුතරය පුස්.. නායකයා හරියට ඉඳලවැඩක්නෑ...

    so sad
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe

    Balan yanakota Sinhalayo thama moda. Hithanne vadidena kiyana dey (mathaya) hari kiyala. (Might Is Right). :lol:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    992
    93
    ඔන්න ඔතන තමයි ලංකාව දියුණු කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ...

    UNP එකට මොකො උනේ.. හිටපු හොඳම මිනිස්සු ටික බෝම්බවලින් මැරුනා.. ලලිත්, ගාමිණී etc

    ළමයි පාසල් ගියා විභාග පාස් කරා.. විවිධ ව්‍යාපාර කරලා සල්ලි හෙව්වා.. ඊට පස්සේ ඒ ළමයි දේශපාලනේටත් ආවා...

    කොහොමහරි මොකෝ වුනේ කියල බලන කොට තේරෙනවා හොඳ attitudes, clear positive vision නැති ස්ථානෝචිත ප්‍රඥාව නැති මිනිස්සු ටිකක් සමාජගතවෙලා කියල..
    එහෙම අය පිරිසක් තමයි දැන් හැම පක්ශෙම වගේ තරුණ පිරිස අතරේ ඉන්නේ

    මිනිස්සු අහනවා ඇයි රනිල්ට ආරක්ෂක රැස්වීම්වලට එන්න නොදුන්න එක ගැන පාර්ලිමේන්තුවේ කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා.. රනිල් කියනවා ඒක පාර්ලිමේන්තුවේ කියන්න තරම් විශේෂ කාරනාවක් නෙවෙයි.. ජනාධිපති එන්න කිව්වොත් යනවා නැතන් නෑ, නීතියක් නියමයක් නෑ කියල.. දී.මූ ත් ගියේනැති බව කියනවා...
    නමුත් අපි ඒව දන්නේ නෑනේ.. අපි හිතුවද නීතියක් තියෙනව ද නැද්ද කියන එකවත්.. අපි මාධ්‍ය කාරයෝ හදපු රැල්ලේ ජීවත් වෙනවා.. ඒක තමයි ඇත්ත කියල හිතනවා..

    දැන් මොකෝ මේ වෙලා තියෙන්නේ.. මිනිස්සු ජීවත් වෙන්නේ එක එක රැල්ලවල් පස්සේ යන්න.. කවුරුහරි මොකක් හරි කතාවක් කිව්වොත් තව කෙනෙකුට කෙලවන්න ඒ කතාව හරිද වැරදිද කියලවත් හිතන්න තරම් මානසිකත්වයක් නෑ.. ඒක නිසා ඕනම පක්ෂයක ජයග්‍රහනය තියෙන්නේ පැවැත්ම තියෙන්නේ ඒ අවස්ථාවේ නිර්මාණය වන රැල්ල හේතුවෙන්.. අපේ රටේ ජනතාව පට්ට මෝඩයි.. බුද්ධියක් නෑ... හිතල බලන්න

    මේ වීඩියෝ එකේ උනත් රනිල් සමහර දෙවල් කියාගෙන එද්දි චමුදිත පිස්සෙක් වගේ මැද්දට පැනල වෙන මගුලක් කියවන්න පටන් ගන්නවා.. මූ හිරු එකේ වැඩසටහන කරන්නෙත් ඒ විදියටමයි..
    හේතුව- මුන්ට ඕනේ නෑ රනිල් එක්කවත් වෙන කා එක්කවත් සාකච්ඡා කරන්න.. මුන්ට ඕනේ "අපි ඇහුවම අරයට උත්තර නෑ" වගේ දෙයක් සමාජගත කරන්න

    රනිල් මෛත්‍රී දෙන්නවම වෙන වෙනම සාමාන්‍ය විදියට සාකච්ඡාවක් කරා නම් සාමාන්‍ය ජනතාව වෙච්ච අපිට තියෙන කුතුහලයන් නැතිව යනවා... නමුත් හැමදාම අපි කරන්නේ මුන්ගේ මැද්දට පැනිලි හින්දා බාගෙට සමාජ ගතවෙන කරුණුවලට assumptions අපි එකතු කරගෙන ජීවත් වීමයි

    චමුදිත/රනිල් කොර වෙච්චගෙන් අපිට වැඩක් නෑ.. අපිට ඕනේ රනිල් දන්න දේ රනිල් කරපු දේ දැන ගැනීමයි, ඒවගේ ම මෛත්‍රී....

    මිනිස්සුන්ව හිතන්න බැරි උන් කරලා අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙච්චපුහු රටාව නිසා..
    ඒක නිසා UNP එකට ඊලඟට බර අදින්න කෙනෙක් නෑ.. රනිල් කරු වගේ අය විතරයි ඉන්නේ...

    ඊලඟට අනිත් පැත්තෙන් මහින්ද මෛත්‍රී වගේ මිනිස්සු විතරයි.. ඒ පක්ශෙත් තරුණ පෙල මෙලෝ රහක් නෑ.. පේනවනේ විවාද/සාකච්ඡාවලට ඇවිත් නවක මන්ත්‍රී/ජ්‍යේෂ්ට මැති ඇමතිවරු පවා ගොංකතා කියල නානවා.. සහරාන්ට පඩි ගෙවපු එක එලි නොවූ කාරනාවක්.. ඒවා එලිකරේ කවුද?

    අන්න ඒකයි කියන්නේ හිතන්න බැරි පුස් ජාතියක් විභාග සහතික/ මොනයම් ක්‍රමයකින් උපයාගත් මුදල් සමගින් සමාජගතවෙලා උන් හිතනවා උන් හරි බුද්ධිමත් උන්ට පුලුවන් කියලා

    මේ රටට ආයෝජන එන්නේ නැත්තේ ඇයි?
    මේ රටේ තමයි කලාපයේ විදුලිය මිළ අධිකම රට... ඒක විසඳන්න කිසිමරජයක් ක්‍රියාත්මකවුනේ නෑ.. ප්‍රධානතම හේතුවක් තම විදුලිබල මණ්ඩලයේ අධික දූෂණ...

    ඒ අස්සේ සල්ලි නෑ කිය කිය අත්‍යවශ්‍ය නොවන highway හදනවා.. මොනෝ රේල් වගේ ක්‍රම මගින් රට ඇතුලේපෞද්ගලික වාහන භාවිතය අවම කරල ප්‍රතිලාභ රැසක් ලබන්න කටයුතු කරන්නේ නෑ..

    හේතුව පුස් ජනතාව සංවර්ධනය මනින්නේ හදන බිල්ඩින්, පාරවල්, බෝක්කු ගනනින්,
    ගම්වල ඉන්න එවුනුත් සංවරධනය මනින්නේ බිල්ඩින්වලින්..

    මිනිසාගේ ජීවන තත්වය උසස් වෙන එක තමයි සංවර්ධනය කියන්නේ.. මොකද රටක් සංවර්ධනය වෙන්නේ මානව සම්පතේ ජීවන තත්වය උසස්වීම තුලයි.. ඒක සල්ලිවලින්, උපකරණ, බිල්ඩින්වලින් විතරක් නෙවෙයි මනින්නේ..

    දැන් මොකෝ මේ වෙලා තියෙන්නේ.. මිනිස්සු ජීවත් වෙන්නේ එක එක රැල්ලවල් පස්සේ යන්න.. කවුරුහරි මොකක් හරි කතාවක් කිව්වොත් තව කෙනෙකුට කෙලවන්න ඒ කතාව හරිද වැරදිද කියලවත් හිතන්න තරම් මානසිකත්වයක් නෑ.. ඒක නිසා ඕනම පක්ෂයක ජයග්‍රහනය තියෙන්නේ පැවැත්ම තියෙන්නේ ඒ අවස්ථාවේ නිර්මාණය වන රැල්ල හේතුවෙන්.. අපේ රටේ ජනතාව පට්ට මෝඩයි.. බුද්ධියක් නෑ... හිතල බලන්න

    මේ වීඩියෝ එකේ උනත් රනිල් සමහර දෙවල් කියාගෙන එද්දි චමුදිත පිස්සෙක් වගේ මැද්දට පැනල වෙන මගුලක් කියවන්න පටන් ගන්නවා.. මූ හිරු එකේ වැඩසටහන කරන්නෙත් ඒ විදියටමයි..
    හේතුව- මුන්ට ඕනේ නෑ රනිල් එක්කවත් වෙන කා එක්කවත් සාකච්ඡා කරන්න.. මුන්ට ඕනේ "අපි ඇහුවම අරයට උත්තර නෑ" වගේ දෙයක් සමාජගත කරන්න

    very true... :yes: :yes: :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මම කිසිම කෙනෙක් පොරක් කිව්වේ නෑ... මම කිව්වේ රටේ මිනිස්සුන්ගේ තත්වේ.. මම ලියපු එක ඔයා හරියට කියෙව්වනම් ඒකෙ කියල තියෙනවා කිසිම කෙනෙක් විදුලිබල මණ්ඩලයේ issue එක විසඳන්නේ නැතුව පුස් මිනිස්සු බලන සංවර්ධන න්‍යායන් ඉෂ්ට කරනවා.. building,highway, roads etc... බලයේ ඉන්න.. ඒකනේ දැනුත් තත්වේ.. සල්ලි නෑ කියලා විශාල පාරවල්(highway) හදන ඒවට ඉන්වෙස්ට් කරනවා..
    නමුත් ගමකට ගියොත් වැලේ වැල් නැතුව හරිහමන් පාරක්වත් නැතුව පාලම් නැතුව කොචර මිනිස්සු ඉන්නවද? ඒවා අවුරුදු ගානක ඉඳන් ඉෂට වෙලා නෑ... අදටත්.. මේ මොහොතටත්.. මොකද ඒවා පෙන්වන්න බෑ... පුස් මිනිස්සු ඕවා තෙරුම් ගන්නේ නෑ

    රටෙන් බාගයක් ලියනවා කියල ඔයා කියනවා.. කවුද ලියනවා කිව්වේ රටෙන් බාගයක්.. ඒක රැල්ලට හදපු වචනයක් විතරයි.. MCC වෙලවේ කිව්වෙත් ඒවගේ දෙයක්නේ අර පාස්පෝට් අරන් අනුරාධපුරේ යන්න වෙයි කිව්වේ...
    මේ ගිවිසුම්වල වාසි අවාසි දෙකම තියෙනවා.. අවාසි වැඩි ඒවත් තියෙනවා... නමුත් ප්‍රධානතම ගැටලුව .. හරි දේ හරියට එලියට දන්නේ නෑ communication problem...
    එක එක රැල්ලවල් වලට එක එක දේ කියනවා..
    බැඳුම්කරේ ප්‍රශ්නේ බලන්න.. රනිල්ටත් කලින් ඉඳලා මේ මිනිස්සු ඒ වංචාව කරගෙන ගිහින් තියෙනවා.. නමුත් කියන්නේ කොහොමද
    මහ දවාලේ මහ බැංකු මංකොල්ලය 🤪

    ඉතින් මේවා තෙරුම් ගන්නේ නෑ.. ගොඨාභයට, රනිල්ට චන්දේ දුන්නේ ඇයි? රට හදන්න
    කොහොමද? ණය අරගෙන පාරවල් හදල, බිල්ඩින් හදලා... එහෙම තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ..
    ඔය හදන පාරෙන්ද ජනයාගේ ජීවිතය උසස් වෙන්නේ.. අපේරට අත හැරල යන මිනිස්සු (Australia, Newzeeland ) බලාපොරොත්තු වෙන්නේ මොනවද? හොඳ ආහාර අධ්‍යාපනය, රැකියා, සෞඛ්‍ය, සමාජ/නීති සධාරනත්වය අවංක බව.. එහෙම නැතුව building, highway, towers නෙවෙයි

    බලපන් දැන් මාධ්‍යවලට ඇවිත් කියන දේවල්.. ගොන් කතා
    නිලධාරින් වැඩ කරනවද? නෑ...
    රටේ බහුතරය පුස්.. නායකයා හරියට ඉඳලවැඩක්නෑ...

    so sad
    ඔව්වා මෙකෙ උන්ට කියලා වැඩක් නැහැ බන් .
    අපෙ රටවල් වල මිනිස්සු ජීවන තත්වය කියන්නෙ මොකක්ද කියල දන්නෙත් නැහැ.

    අපෙ උන්ට ඔනි බයි කල්ට් එකට අයිඩල් එකක් වෙන්න පුළුවන් නායකයෙක් .
    කන්න නැතත් ජාතිකවාදය සිංහල කම තිබ්බොත් ඇති ( සිංහල කම තියෙන්න ඔනි එකෙ වරදක් නැහැ.)
    හොඳම කාරණෙ තමා අපෙ රටෙ බලපන් ඡන්දෙ දීලා නායකයො දිනවලා තියෙන විදිය ?
    එතකොට තේරෙවි මිනිස්සු හිතන විදිය.
    යු ඇන් පී එක ෆේල් උනෙ රනිල්ගෙ වරදින් නෙමෙ කියන එක මමත් තැන් කිහිපයකම කියලා තියෙනව.
    එකක් ජේ ආර් ගෙ ව්‍යවස්තාවෙන් මැතිවරන ක්‍රමෙ වාසිය එන්නෙ ජනාධිපති බලතල තියෙන කෙනාට .
    94 දි යු ඇන් පී එකෙන් ශ්‍රි ලංකා එකට ෆ්ලිප් උනායින් පස්සෙ නායකයො නැති පක්ෂයක් වෙච්ච යු ඇන් පිය රනිල් තමා ඇදගෙන ආවෙ.
    එහෙම වෙලත් දෙවතාවක්ම රනිල් ආණ්ඩු හැදුවා.

    ලොකුම ගැටළුව අපෙ රටෙ අධ්‍යාපන ක්‍රමෙන් හිතන්න පුරුදු කරන උන් හරි අඩුයි .
    අර උඹ කිව්වත් වගෙ දක්ෂ තරුණ පෙලක් නැහ .
    තරුණ නායකයො නැහැ දෙපැත්තෙම
    නාමල් කියන්නෙත් මොට්ට පාලයෙක්.මහින්දලා වගෙ ජේෂ්ඨ නායකයො අයින් වෙච්ච හැටිය ඒ පක්ෂෙත් වැඩක් කරන්න දන්න එවුන් හරි අඩුයි .

    ටෙලිෆොන් එකෙත් ඔය දේම තියෙනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    චමුදිත කොර උන සීන් එකක් නම් මම දැක්කෙ නැ, මම ඔය මුලු විඩියෝවම බැලුව, එහෙම තැනක් තියෙනව නම් කියපන් බලන්ඩ ...

    ඔතන කොර උනේ රනිල් ප්‍රස්කු ප්‍රහාරය ගැන අහපුවට උත්තර දුන්න නෙමේ ලිස්සුව, අනික සහරාන් අල්ලන්ඩ නිතිපති උපදෙස් ගන්ඩ කියල යෝජනා කරල තියෙන්නෙ රනිල ඒක ඒක ඌ පිලිගත්ත , ඊට වඩා කොරවිමක් අනේ මන්ද,

    හරිනම් රනිල මේ වෙනකොට බෝම්බ කාරයෝන්ව අල්ලලා තියෙන්න ඕන.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113

    කොර උනාලු බඩ උනාලු😂 අනේමංද චන්දයක් ආවම නම් පොර නෑ. අච්චර පොර ඉද්දි පොදු අපේක්ෂකයෝ හිගමනේ යනවා. 😂😂 මාර වැඩේ පොරට උනේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    කොර උනාලු බඩ උනාලු😂 අනේමංද චන්දයක් ආවම නම් පොර නෑ. අච්චර පොර ඉද්දි පොදු අපේක්ෂකයෝ හිගමනේ යනවා. 😂😂 මාර වැඩේ පොරට උනේ.
    Motor car ekak invent/design karana kena saha drive karana kena venasvunata kamak na.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රනිලගෙ මොනාද බන් ගන්ඩ තියෙන්නෙ, අසාර්තක යල්පැනගිය ජනතාව ප්‍රතික්ශේප කරපු මෝඩ පාලකයෙක්,
    Hi erozan