චාටර් සින් එකක් උනා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඩයලොග් එකේ උන් පිස්සුවක් නටලා උන්ගේ customer care එකට අරගෙන බැන්නා. කලිනුත් whatsapp, facebook වලින් කියලා තිබ්බ නිසා මල පැනලා හිටියේ.

    Agent හරි සර් අපි බලන්නම් කියලා number එක ඉල්ලුව. මාත් ඉතින් 077xxxxxx කිව්වා.

    ඒ පාර අරු කියනවා සර් නම්බර් එක වැරදි කියලා. ආයේ කියන්න කියලා. මාත් කිව්වා.

    ඊට පස්සේ අරු කියනවා සර් මේක dialog number එකක් කියලා. මම ඔව් කිව්වා.

    අරු කියපි සර් අපි mobitel එකේ customer care එක කියලා.

    මම ටක් ගාලා කට් කරා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතිං උබ කිව්වේ නැද්ද ඩයලොග් ද , මොබිටෙල් ද සෙල්ටෙල් ද මොන හුයානක් ද මට අදාල නෑ, මට පැයක් ඇතුලත හදල ඕන, හැදුවේ නැත්තම් මම තරහ වෙනවා කියලා.

    ලොරි ටෝක් එකක් දීලා , ගු චාටර් වෙලා, උඹේ පූකේ තිබ්බ බෙට්ට කට ට ඇවිත් තියෙන නිසා දුවන්න තිබ්බේ, කක්කුසියට ඉක්මනටම බෙට්ට බාන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    මේක මතක් වුණා

    පානදුර පිටකොටුව බසයක ආසන ප්‍රමාණයට මගීන් වාඩිවී සිටිති….. සමහරු පවන් ගසති. සමහරු රටකජු කන අතර සමහරු මල් කඩති. මේ අතරෙ කොන්දොස්තර මහතා බසයට ගොඩවී ටිකට් කැඩීම අරඹයි.

    පළමු මගියා ඇමතූ කොන්දොස්තර:

    “මල්ලි කොහෙද?”.

    1 මගියා – "කෙසෙල්වත්ත"

    කොන්ද – "මේක කෙසෙල්වත්තේ යන්නේ නෑනේ"

    1 මගියා බැස යයි.

    කොන්ද – "ඔය නෝනා කොහෙටද?"

    2 මගියා – "වලාන"

    කොන්ද – "මේක කොහෙද වලානේ යන්නේ? බෝඩ් එක බලල නගින්නකො."

    2 මගියා බැස යයි.

    කොන්ද – "ඔය මහත්තය සල්ලි ගන්න. කොහෙටද?"

    3 මගියා – "කොටුව"

    කොන්ද – "මේක කොටුවේ යන්නේ නෑනේ. බෝඩ් එක බලල නෙමෙයිද නැග්ගේ."

    3 මගියා බැස යයි.

    කොන්ද – "ඔය මල්ලි කොහෙටද?"

    4 මගියා – "කොටුව"

    කොන්ද – "මේ අනිත් එක්කෙනා. මේක කොටුව යන්නේ නෑ හලෝ."

    4 මගියා – "එහෙනං කොහෙද යන්නේ?"

    කොන්දා වට පිට බලයි.

    ” හුටා මං වැරදි බස් එකට නැගල තියෙන්නේ”

    කොන්දා ඔලුව නමාගෙන බසයෙන් බැස දුවයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    මෙච්චර ට්‍රැක් එකෙක්ද අර ඉන්ටවිව් ආව කොල්ලන්ට for loop වලින් "*" ප්‍රින්ට් කරගන්න බෑ කියලා උන්ට බැන බැන හැමිනෙන්න හැදුවෙ 😂😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩයලොග් එකේ උන් පිස්සුවක් නටලා උන්ගේ customer care එකට අරගෙන බැන්නා. කලිනුත් whatsapp, facebook වලින් කියලා තිබ්බ නිසා මල පැනලා හිටියේ.

    Agent හරි සර් අපි බලන්නම් කියලා number එක ඉල්ලුව. මාත් ඉතින් 077xxxxxx කිව්වා.

    ඒ පාර අරු කියනවා සර් නම්බර් එක වැරදි කියලා. ආයේ කියන්න කියලා. මාත් කිව්වා.

    ඊට පස්සේ අරු කියනවා සර් මේක dialog number එකක් කියලා. මම ඔව් කිව්වා.

    අරු කියපි සර් අපි mobitel එකේ customer care එක කියලා.

    මම ටක් ගාලා කට් කරා.
    ඕකේ ඔච්චර ලැජ්ජ වෙන්න දෙයක් නෑ
    @Mohowk මේ ඉන්නේ ගූ ගිහිං හැංගෙන එකෙක්.
    දැන් ටැග් කරත් හැංගෙනවා🤣🤣
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඩයලොග් උස්සන්නෙ නැති නිසා මොබිටෙල් උන්ට බැන්නද? ඒකත් නරකම නැහැ ඔන්
     
    • Haha
    Reactions: TNHM

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ඩයලොග් එකේ උන් පිස්සුවක් නටලා උන්ගේ customer care එකට අරගෙන බැන්නා. කලිනුත් whatsapp, facebook වලින් කියලා තිබ්බ නිසා මල පැනලා හිටියේ.

    Agent හරි සර් අපි බලන්නම් කියලා number එක ඉල්ලුව. මාත් ඉතින් 077xxxxxx කිව්වා.

    ඒ පාර අරු කියනවා සර් නම්බර් එක වැරදි කියලා. ආයේ කියන්න කියලා. මාත් කිව්වා.

    ඊට පස්සේ අරු කියනවා සර් මේක dialog number එකක් කියලා. මම ඔව් කිව්වා.

    අරු කියපි සර් අපි mobitel එකේ customer care එක කියලා.

    මම ටක් ගාලා කට් කරා.
    දෙකම එකයි නේ පසුගිය ඇරියස් කවර් කරන්න තිබුනේ. අනේ මට වැරදුනා කියලා දෙන්න තිබුනේ.. තෝ මලක් ගහලද හිටියේ ඒ අව්ස්ථාවේ.

    ______________________________

    මම වොටර්බොඩ් එකට කොල්කරා පහුගිය දවසක - කොල් සෙන්ටර් කෙල්ලගෙන් ප්‍රශ්ණ ටිකක් ඇහුවා - පඩිය 60කට වැඩියි - කොල් අන්සර් කරනවට අමතරව වෙන වැඩ මොනවද කරන්නේ කියලා ඇහුවා - මොකුත් නැ කිව්වා - අදරේන් අැහුවා අධ්‍යපාන සුදුකම් -ආවා උත්තරේ - කට පුරු මම කිව්වා තොපිට හෙන ගහපිය කියලා

    කෑල්ල කට් කරා
     
    • Haha
    Reactions: Heshan Daminda

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Have you been drinking?
    බාර් වහලා
    :lol: උබට කියන්න තිබ්බේ මම dialog උන්ට ගත්ත ගත්ත බනින්න , උන් ආන්සර් කරේ නෑ.. ඉතින් මොබිටෙල් එකට අරන් බැන්න කියල
    :LOL: :LOL:
    මෙච්චර ට්‍රැක් එකෙක්ද අර ඉන්ටවිව් ආව කොල්ලන්ට for loop වලින් "*" ප්‍රින්ට් කරගන්න බෑ කියලා උන්ට බැන බැන හැමිනෙන්න හැදුවෙ 😂😂
    :LOL::LOL: ඔව් යකෝ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    :lol: උබට කියන්න තිබ්බේ මම dialog උන්ට ගත්ත ගත්ත බනින්න , උන් ආන්සර් කරේ නෑ.. ඉතින් මොබිටෙල් එකට අරන් බැන්න කියල
    රුපියල් පහ වැටුන තැන ලයිට් එකක් නැති නිසා ලයිට් එකක් තියෙන කනුව යට හෙව්වා වගේ වැඩක්.. 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    ඇයි බන් මම එක පාරක් ටෙලිෆෝන් වැඩ කරන්නේ නෑ කියල කම්ප්ලේන් කළා ටෙලිකොම් එකට. ඉන්ටනෙට් වැඩ ටෙලිෆෝන් එක වැඩ නෑ. උන් ඇවිල්ල චෙක් කරද්දී රවුටරෙන් ටෙලිෆෝන් වයර් එක ගැලවිලා බිම. අරුන් එක හයි කරලා දීලා ගියා. විලි ලැජ්ජයි.. 😪
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Wadiya hitanna epa ban. Okunta banum ahala purudui. After scolding I sometimes say "Mata oyath ekka aulak ne, But your company is shit" just to make them feel ok 🤦‍♂️ because I feel sorry.
     
    • Like
    Reactions: TNHM

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Aa
    11ත් පහුවෙලා හැබැයි
    ආ... ඔව් නේද මිනිහා දහය වෙනකොට නිදිනේ 😁😁😁 මෙහේ තාම හවස හයාමාරයි ඒකයි මට පැටලුනේ 😁😁