ඩයලොග් එකේ උන් පිස්සුවක් නටලා උන්ගේ customer care එකට අරගෙන බැන්නා. කලිනුත් whatsapp, facebook වලින් කියලා තිබ්බ නිසා මල පැනලා හිටියේ.
Agent හරි සර් අපි බලන්නම් කියලා number එක ඉල්ලුව. මාත් ඉතින් 077xxxxxx කිව්වා.
ඒ පාර අරු කියනවා සර් නම්බර් එක වැරදි කියලා. ආයේ කියන්න කියලා. මාත් කිව්වා.
ඊට පස්සේ අරු කියනවා සර් මේක dialog number එකක් කියලා. මම ඔව් කිව්වා.
අරු කියපි සර් අපි mobitel එකේ customer care එක කියලා.
මම ටක් ගාලා කට් කරා.

උබට කියන්න තිබ්බේ මම dialog උන්ට ගත්ත ගත්ත බනින්න , උන් ආන්සර් කරේ නෑ.. ඉතින් මොබිටෙල් එකට අරන් බැන්න කියල