චීන්නුන්ගෙ වැඩ කිඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    චීන්නුන්ගෙ වැඩ කිඩ

    පැය 43 යි ගියෙ කියන්නෙ...
    කලිං පාලම ඉවත් කරල මංතීරු 10 ක් තියෙන අලුත් පාලමක් එතන හදල :shocked:


    Capture.JPG

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදන ඉක්මනටම ඕවා කැඩෙනවා බං..:lol:
    වීදුරු පාලම වගේ තමයි..:rofl:
    ඔය රටේ ඉන්න උන් පරාණ බයේ ජීවත් වෙනව ඇත්තෙ..:(
    කොයි වෙලාවෙ මැරෙයිද කියලා..:sorry:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    oka mehe karanam aduma 1 year yai.

    anika apima kiyanawa unge badu balai kiyala, e unata wedakda un dawas 2n palamak hadanawa. api eka ekata kathakiya kiya hemadama ekama thena
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සිම්පල්නේ බං... දවස් වැඩියි ගත්තා ඕකට .. පේන්නැද්ද කුට්ටිය පිටින් අරං අැවිත් තිබ්බ හැටි... ඒ අතින් බැලුවම ගිය කාලේ වැඩී
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හදන ඉක්මනටම ඕවා කැඩෙනවා බං..:lol:
    වීදුරු පාලම වගේ තමයි..:rofl:
    ඔය රටේ ඉන්න උන් පරාණ බයේ ජීවත් වෙනව ඇත්තෙ..:(
    කොයි වෙලාවෙ මැරෙයිද කියලා..:sorry:
    :lol::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හදන ඉක්මනටම ඕවා කැඩෙනවා බං..:lol:
    වීදුරු පාලම වගේ තමයි..:rofl:
    ඔය රටේ ඉන්න උන් පරාණ බයේ ජීවත් වෙනව ඇත්තෙ..:(
    කොයි වෙලාවෙ මැරෙයිද කියලා..:sorry:


    Mama nam ehema hithanne na ban
    Un api wage rata walata bala badu dunnata ehe ewa hodata hadanawa athi
     
    • Like
    Reactions: AnuradhaRa

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ape rate nam....

    eka ekage dosha ropana,, news wala gihin okkoma unata passe hadanne.. ethakota param parawak iwarai...

    Kadawatha hadapu palamath e wage. aurudu 5k withara giya okkotama
     
    • Like
    Reactions: AnuradhaRa