මේකේ කොහොමද නිරොදනය මධ්‍යස්තානයක් වෙන්නේ.මේකෙන් තව වැඩියෙන් යන්න පුලුවන්.බිත්තිවල හිල් තියෙනවා.අනිත් එක ජනෙල් ඇරලා.කෝටි පන්සිය ගනන් වියදම් කරලා ජනාධිපති මංදිර හදනවා.යනකොට ඒවා අරගෙන දුවනවා.එක බිල්ඩින් එකක් ගහන්න බරි උනාද හදිස්සියකට නොරෝදනය කරන්න කාමර හදලා සීල් කරලා ඒසි කරලා.![]()
මේකට දෙන්න තියෙන උත්තරේ තමා කොරෝනා වෛරසය බෝවෙන්නෙ සුළඟින් නෙමෙයි කියන එක ! ඒක ව්‍යාප්ත වෙන්නෙ සජීවී පටක මගින් පමනලු


