චීනා මොනවැයි බම් මේ කරන්නේ 
පොං එකක් හදලා නිකං ඉන්න බැරි කමට කැමරා KIT එහෙමත් හදලා... විසාල කරදරයක් උනා නෙව මේක බම් ඈ.....? 
පහල පොටෝ කෑලි එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා බම්ලා....
එහෙන් මෙහෙ කියන්නේ discord එකේ Telegram එකේ group වලින් ඉතින් දන්නවා නේ මම කුණු කන්දල් උස්ස ගන්නේ කොහෙන්ද කියලා 
ඉතින් බම්ලා ඔය තියෙන්නේ Xiaomi flagship සිරීස් එකෙන් ගහපු පොටෝ කෑලි සෙට් එකක්. පොටෝ කෑලි බැලුවාම තේරෙයි බොලාට බම් ලෝකේ එකේ එක තැන් වල උන් අල්ලපු පොටෝ කෑලි තමා ඔය තියෙන්නේ...
(Europe / US /Asia වගේ
, හැබැයි GULF වල තාම hype එකක් නෑ ලු Xiaomi වලට
)
ඉතින් බම් මටත් ආස හිතුනා ඔය පොටෝ කෑලි දැක්කම / පොටෝ ගත්ත උන්ගේ අත්දැකීම් එහෙම උන් කියලා තිබ්බ ඒවා දැක්කම
බොලාටත් බාලා ගන්ට දැම්මා ඉතින් බම් ඈ....
චීනා බම් හොඳටම කරන ලයින් එකක් පෙනී යන්නේ නේ බම්, අනාගතේ සියලු දෙනාටම චීනා බම් ගොඩාක් රිද්දයි කියලා තමා group වල කථා බහ සීන් වල කියන උන් බහුතරය කියන්නේ.
උබලාට මක්කැයි බම්ලා හිතෙන්නේ?? කියාගෙන පලයල්ලා මගේ එකාලා සෙට් එක උබලාගේ අදහස් එහෙම ඈ.... රදළ කුලේ ඉන්ග්‍රිස් බසින් උනත් කමක් නෑ කියපල්ලා
, උඹලා ඉතින් මගේ සුන්දර රදලයෝ සෙට් එක කියලා මම දන්නවා නෙව බම්
(Please feel free to share your thoughts)