චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    චීනා මොනවැයි බම් මේ කරන්නේ 🧐🤔 පොං එකක් හදලා නිකං ඉන්න බැරි කමට කැමරා KIT එහෙමත් හදලා... විසාල කරදරයක් උනා නෙව මේක බම් ඈ.....? 😏

    පහල පොටෝ කෑලි එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා බම්ලා....🤗 එහෙන් මෙහෙ කියන්නේ discord එකේ Telegram එකේ group වලින් ඉතින් දන්නවා නේ මම කුණු කන්දල් උස්ස ගන්නේ කොහෙන්ද කියලා 🤗

    ඉතින් බම්ලා ඔය තියෙන්නේ Xiaomi flagship සිරීස් එකෙන් ගහපු පොටෝ කෑලි සෙට් එකක්. පොටෝ කෑලි බැලුවාම තේරෙයි බොලාට බම් ලෝකේ එකේ එක තැන් වල උන් අල්ලපු පොටෝ කෑලි තමා ඔය තියෙන්නේ... 😏 (Europe / US /Asia වගේ 🤗, හැබැයි GULF වල තාම hype එකක් නෑ ලු Xiaomi වලට 🤔)

    ඉතින් බම් මටත් ආස හිතුනා ඔය පොටෝ කෑලි දැක්කම / පොටෝ ගත්ත උන්ගේ අත්දැකීම් එහෙම උන් කියලා තිබ්බ ඒවා දැක්කම

    බොලාටත් බාලා ගන්ට දැම්මා ඉතින් බම් ඈ.... 😏

    චීනා බම් හොඳටම කරන ලයින් එකක් පෙනී යන්නේ නේ බම්, අනාගතේ සියලු දෙනාටම චීනා බම් ගොඩාක් රිද්දයි කියලා තමා group වල කථා බහ සීන් වල කියන උන් බහුතරය කියන්නේ.

    උබලාට මක්කැයි බම්ලා හිතෙන්නේ?? කියාගෙන පලයල්ලා මගේ එකාලා සෙට් එක උබලාගේ අදහස් එහෙම ඈ.... රදළ කුලේ ඉන්ග්‍රිස් බසින් උනත් කමක් නෑ කියපල්ලා 😉, උඹලා ඉතින් මගේ සුන්දර රදලයෝ සෙට් එක කියලා මම දන්නවා නෙව බම්😍

    (Please feel free to share your thoughts)

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මාත් ඕක ගන්න කියලා තමයි හිටියේ. ඒත් Samsung S25 Ultra එකකටම ගියා 7 years අප්ඩේට් තියෙන නිසා. මන් ඕක පොඩ්ඩක් පාවිච්චි කරලා බැලුවා. කියලා වැඩක් නෑ බන් කියලා. කැමරාවකට ෆෝන් එකක් හයි කරලා වගේ. මෙහේ නම් දැන් ඉස්සරට වැඩිය සෑහෙන්න මිනිස්සු Xiaomi පාවිච්චි කරනවා බන්. රෙඩිට් එකේ එහෙම ත්‍රෙඩ් පවා තියෙනවා මෙහේ පාවිච්චි කරන උන්ගේ. මට දැන නම් හිතෙනවා මෝඩ උනාදෝ කියලා. තව ඩිරාම් 1000ක් දැම්මා නම් Xiaomi 15 Ultra එකක් ගන්න තිබ්බා. අපරාදේ. :cry:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කදිමයි *ත්තෝ කදිමයි

    හැබැයි
    Huawei වගේ උඩ යන්න ගියොත්
    ට්‍රම්ප් කාරයා ඕකටත් සම්බාධක දානවා 😆
     
    • Love
    Reactions: MR.YOLO

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මොනා උනත් ඇපල් එකේ හිල් 3 දැකකම තියන ගැම්ම නෑ ඕවගේ.
    උබට පොටෝ ගන්න ඕන නම් DSLR එකක් ගනින් (2)
     
    • Love
    Reactions: MR.YOLO

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,727
    113
    In Your Heart
    මාත් ඕක ගන්න කියලා තමයි හිටියේ. ඒත් Samsung S25 Ultra එකකටම ගියා 7 years අප්ඩේට් තියෙන නිසා. මන් ඕක පොඩ්ඩක් පාවිච්චි කරලා බැලුවා. කියලා වැඩක් නෑ බන් කියලා. කැමරාවකට ෆෝන් එකක් හයි කරලා වගේ. මෙහේ නම් දැන් ඉස්සරට වැඩිය සෑහෙන්න මිනිස්සු Xiaomi පාවිච්චි කරනවා බන්. රෙඩිට් එකේ එහෙම ත්‍රෙඩ් පවා තියෙනවා මෙහේ පාවිච්චි කරන උන්ගේ. මට දැන නම් හිතෙනවා මෝඩ උනාදෝ කියලා. තව ඩිරාම් 1000ක් දැම්මා නම් Xiaomi 15 Ultra එකක් ගන්න තිබ්බා. අපරාදේ. :cry:
    Gud luk with Green Lines
     
    • Wow
    Reactions: MR.YOLO

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මොනා උනත් ඇපල් එකේ හිල් 3 දැකකම තියන ගැම්ම නෑ ඕවගේ.
    උබට පොටෝ ගන්න ඕන නම් DSLR එකක් ගනින්
    Brand anathayek wage
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මොනා උනත් ඇපල් එකේ හිල් 3 දැකකම තියන ගැම්ම නෑ ඕවගේ.
    උබට පොටෝ ගන්න ඕන නම් DSLR එකක් ගනින්

    මොනා උනත් ඇපල් එකේ හිල් 3 දැකකම තියන ගැම්ම නෑ ඕවගේ.
    උබට පොටෝ ගන්න ඕන නම් DSLR එකක් ගනින් (2)

    Mangus.jpg

    Gud luk with Green Lines
    ඕකෙ ත් geeen line එනෝ ද බම්? 🤔🧐
    ------ Post added on Apr 2, 2025 at 6:59 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,251
    47,094
    113
    Mangus.jpg

    ඕකෙ ත් geeen line එනෝ ද බම්? 🤔🧐
    ------ Post added on Apr 2, 2025 at 6:59 PM

    Samsung ලට තාම බෑනේ හරියට ෆෝන් ඵකක් හදාගන්න.. ඵක පාරක් පුපුරන ෆෝන් ඵකක් out කරලා චාටර් වුනා..දැන් ඒ පාර වෙන වෙන ලෙඩ..

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පුදුම වෙන්ට කාරි නෑ නෙව මගේ සුන්දරයෝ..... චීනා වැඩ පෙන්නයි තව ඉස්සරහට..... ඒකාලේ පුදුම වෙමු 🤭🤗
    Samsung ලට තාම බෑනේ හරියට ෆෝන් ඵකක් හදාගන්න.. ඵක පාරක් පුපුරන ෆෝන් ඵකක් out කරලා චාටර් වුනා..දැන් ඒ පාර වෙන වෙන ලෙඩ..

    හිතපං බම් ඔය ප්‍රධාන පෙළේ පෝන් සමාගම් don't care ලයින් එකේ හිටියොත් අනිවා චීනා කෙලිනවා ඔය ඔක්කොටොම.... රදළ පෙළේ නමක් තියාගෙන ඉන්න පොන් සමාගම් දැනට ඉන්නේ නිකන් ඕනවෙට එපාවට වගේ... එහෙම නැතුව උනුත් ගේමට බැස්සා නම් හරි ඉතින් 😏
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඕකයි vivo x200 එකයි, Oppo find x8 එකයි සෙට් එකම පට්ට. එකම අවුල updates තමයි.
    ඔව් බම් අඩුකුලේ පොන් සමාගම් දැන් සෙල්ලම දානවා නේ 🤔🧐

    අමුතු අමුතු අඩු කුලේ නම් වලිනුත් බැහැලා තියනවා redmagic එහෙම වගේ

    ඔය update කථාව යන්නේ නම් ඕකුන් ගේ sales push කරගන්න, නැත්තන් revenue නෑ නෙව
     
    • Love
    Reactions: Bart_Allen

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕකයි vivo x200 එකයි, Oppo find x8 එකයි සෙට් එකම පට්ට. එකම අවුල updates තමයි.
    අඩෝ සිරාවටම බන්. අප්ඩේට්ස් තියේ නම් මාත් ගන්න හිටියේ. ඒත් ඉතින් OS Updates අවුරුදු 3යි Security Updates අවුරුදු 5යි. :cry: