චූටි චූටි කුරුල්ලෝ

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    චූටි චූටි කුරුල්ලෝ

    ඔන්න මේ කේස් එක වෙලා තියෙන්නේ මුස්ලිම් පොරකට... (අනේ මුස්ලිම් අයට අපහාස කරන පරමාර්තෙකින් නෙමෙයි මේ ලියන්නේ)... අපි මෑන්ස්ට නානා කියල කියමුකෝ...


    මේ මෑන්ස් හොරෙන් හොරෙන් කලේ සල්ලි පොලියට දෙන එක..(මේ වැඩ මුස්ලිම් අයට තහනම් හොඳේ....ඒකයි හොරෙන් හොරෙන් කලේ .)..

    කොහොම හරි නානගෙන් සල්ලි වගයක් පොලියට ගත්ත පොරක් දැන් සල්ලි දෙන්නේ නැතුව මග අරිනවලු.. මේ සල්ලි පොලියට ගත්ත මෑන් ඉන්නේ හෙන ඩොටේ ගමක ලු ... දැන් නානා කාලයක් බලන් ඉඳල සල්ලි ආපහු ලැබෙන පාටක් නැති හින්දා හිතුවලු මුගේ ගමට ගිහිල්ලම සල්ලි ටික ගන්න. හැබැයි නානට අර මෑන්ස්ගේ ගම්පලාත පොඩ්ඩක්වත් පුරුදු නැහැලු... කොටින්ම මේ මෑන්ස් ඒ ගමට මීට කලින් ගිහිල්ලම නැහැලු...


    දැන් මේ මෑන්ස් Horns Road වලින් tamarind government වලට යන බස් එකකට නැග්ගලු අර සල්ලි ගත්ත මෑන්ස්ගේ ගමෙන් බහින්ඩ හිතාගෙන.. ( Horns Road වලින් tamarind government කියල කීවේ අංපාරෙන් සියබලාන්ඩුවට කියන eka... Tube light අය තව ටිකක් කල්පනා කරන්ඩ ..) කොහොම හරි දැන් මේ මුස්ලිම් මෑන්ස් බස් එකේ යනවලු...ඔන්න ටිකදුරක් යද්දී කොන්ද එනවලු ටිකට් දෙන්ඩ...


    මෙන්න මෙහෙමයි ඊට පස්සේ කතාව.


    නානා: අයියා මෙන්න ෂල්ලි... මට දෙන්ඩ පලාන්ඩ ටිකෙට් එකක්...

    (නානට දැන් මේ ගමේ නම අමතකයි)

    ආ නානා කොහෙටද?

    නානා: යේක අයියා..... අර කෙමට තමා මට යෙන්ඩ ඕනේ (ගම කියන එක නානට කිය වෙන්නේ කෙම කියලා)...

    කොන්දා: මොන ගමටද නානා?

    නානා: අයියා අර අර කෙම අයියා... අර කෙම..

    *** කොන්දට දැන් ටිකක් මූත් එක්ක මල... මොකද අනිත් උන්ට ටිකට් දෙන්නත් එපැයි***

    කොන්දා: කියනවා අයිසේ ඉක්මනට

    නානා: අර කෙම අයියා.....

    කොන්දා: මොන තූත්තුකුඩියක් හරි ඉක්මනට කියනවා ඕයි මට අනිත් මිනිස්සුන්ටත් ටිකට් දෙන්ඩ තියෙනවා..

    නානා: අයියා අර " බල්ලාගේ පුකේ වහන චූටි චූටි කුරුල්ලෝ "... අන්න ඒ කෙමට තමයි අයියා මට යෙන්ඩ ඕනේ.

    කොන්දා: ආආආආ... නානා අන්න එහෙම සිංහලෙන් කියන්ඩ එපැයි යන්ඩ ඕනේ කෝදුරුවාගමට කියලා...

    නානා: අන්න ෂරි අයියා අන්න ෂරි...
    නානට පොල්ල තියපු පොර ඉඳල තියෙන්නේ " කෝදුරුවාගම".......

     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    25yu20sw0787.gif