මට නම් වෙලාවකට චූ බර හැදුනත් ඔන්ලයින් ඉන්න වෙලාවට ටොයිලට් යන්න හිතෙන්නෙ නෑ.
එච්චරකටම ඇබ්බැහි වෙලා මේකට.
ඔයාලත් එහෙමද ?

එච්චරකටම ඇබ්බැහි වෙලා මේකට.
ඔයාලත් එහෙමද ?


ගෙදරට මාට්ටු උනොත්මෙගා බෝත්ල තියෙන්න ඔය වෙලාවට පාවිච්චියට ගන්න තමයි..![]()

sirawata...මේ දවස් වල හොද හොද රෙකොඩ් එළකිරි අඩවියේ වෙනවා නේ..
ත්රේඩ් එකක් දාලා ඒ තරම් වේලාවක් යන්න කලින් බැන්ඩ් වෙනවා නේ.. කට්ටියම..
හි. හි..
ඔව්, ඉතින් ඒ අයට නිසි තැන දෙන්නත් එපා යෑ..
බර හැදුන ගමන් බෑන් වෙනවා.එතකොට කක්කී බරක් හැදුනොත්..???????????????????????????????????????????????????????????????????????????????????????????????
