චූබරයි

ඔයාලට කොහොමද ?

  • ඔව්

    Votes: 19 46.3%
  • නෑ

    Votes: 22 53.7%

  • Total voters
    41

sutta

Banned
Jun 25, 2011
42
3
0
මට නම් වෙලාවකට චූ බර හැදුනත් ඔන්ලයින් ඉන්න වෙලාවට ටොයිලට් යන්න හිතෙන්නෙ නෑ.
එච්චරකටම ඇබ්බැහි වෙලා මේකට.
ඔයාලත් එහෙමද ?
:)
 
  • Like
Reactions: maheshsenadheera

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙගා බෝත්ල තියෙන්න ඔය වෙලාවට පාවිච්චියට ගන්න තමයි.. :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දවස් වල හොද හොද රෙකොඩ් එළකිරි අඩවියේ වෙනවා නේ..
    ත්‍රේඩ් එකක් දාලා ඒ තරම් වේලාවක් යන්න කලින් බැන්ඩ් වෙනවා නේ.. කට්ටියම..
    හි. හි..
    ඔව්, ඉතින් ඒ අයට නිසි තැන දෙන්නත් එපා යෑ..
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මේ දවස් වල හොද හොද රෙකොඩ් එළකිරි අඩවියේ වෙනවා නේ..
    ත්‍රේඩ් එකක් දාලා ඒ තරම් වේලාවක් යන්න කලින් බැන්ඩ් වෙනවා නේ.. කට්ටියම..
    හි. හි..
    ඔව්, ඉතින් ඒ අයට නිසි තැන දෙන්නත් එපා යෑ..
    sirawata...
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    sutta
    user_offline.gif

    Banned
    reputation_neg.gif

    :lol::lol::lol::lol::lol::lol:
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    එතකොට කක්‌කී බරක්‌ හැදුනොත්..???????????????????????????????????????????????????????????????????????????????????????????????
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මම නම් මෙගා බෝතලයක් තියන් ඉන්නෙ.... :lol::P:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට කක්‌කී බරක්‌ හැදුනොත්..???????????????????????????????????????????????????????????????????????????????????????????????
    බර හැදුන ගමන් බෑන් වෙනවා. :P