චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් පිලිමෙට පූජ කරන එක ඔය ලිස්ට් එකෙත් නැහැ නෙ බන්. දැනට අපිට කරන්න පුලුවන් ලොකුම දානෙ හාමුදුරුවන්ට දානෙ දෙන එක නෙ?

ඔව් ඒක තමයි කිව්වේ හාමුදුරුවන් ලක්ෂයක් ගෙනල්ලා මේ දානේම දුන්නා නම් පින මීට වඩා වැඩියි කියලා. ගොඩක් අය බුදුන්ට දන් දෙනවා කියලා පිළිම වලට කෑම තියලා කියනවා ඒකෙන් පින් ලැබෙනවා කියලා, ඒක මිත්‍යාවක්, පිළීමයක් බුදු කෙනෙක්ට සමකරන්න බෑ. :no::no:
කොහොමද සිමෙන්ති, මැටි වලින් හදපු පිළීමයක් ලේ මස් වලින් හැදිච්ච පුද්ගලයෙක්ට සමකරන්නේ?
එහෙනම් අපි හිගන්නටත් ඒ විදියටම මැටි රූප හදලා කෑම තියලා, පස්සේ අපි ඒවා අපිම කනවා.
ප්‍රඥ්ඥාවෙන් දකින්න එතකොට ඇත්ත පේන්නේ, ශ්‍රද්ධාවම වැඩි වුනාම ඇත්ත පේන්නේ නෑ. නිවන් දකිනත් ප්‍රඥ්ඥාව තමයි අවසානයේදි ඕන වෙන්නේ.
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    බුදුහාමුදුරුවෝ හිටියනං කියාවි "මේ පන්සල් හා ගණින්නාන්සේලාගෙන් එහාට තවත් අභිනිෂ්ක්‍රමනයක් කළ යුතු" යි කියලා. :lol:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    බුදුරජාණන් වහන්සේ ජීවමාන සිටියදීත් උන්වහන්සේ වටා මෙලෙස පලතුරු ගොඩ ගහන්න ගත්තොත් උන්වහන්සේ එයට ඉඩ දී බලා සිටිනු ඇතැයි ඔබ සිතනවාද???
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උප්පැන්නෙ ආගම බුද්දහගම කියල ලියල තිබ්බ නිසා බුද්දහගමේ උන උන්ට නම් ටිකක් රිදෙයි ඉතින්..
    ආමිස පූජා කියන්නෙ මොනාද කියල දන්නෙ නැති එවුන් එක්ක කතා කරල වැඩක් නැහැ..

    ඕන ටික විතරක් split කරල reupload කරේ..





     
    Last edited:
    • Like
    Reactions: shenic

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ත්‍රෙඩ් එක දාපු සහ මෙතන කරලා තියෙන දේ ගැන කිසිම අවබෝදයක් නැතුව දකින පලතුරු ගොඩ ගැන කියවන අයට රිප්ලයි කරලා තේරුමක් නැ.උබට දෙයක් තේරුම් ගන්න පුළුවන් නිසයි නිකමට මං මේ කියන්නේ ... පොඩ්ඩක් හිතල බලන්න..

    මචන් මහමෙවුනාවේ දහම කියල එකක් නැහැ.. තියෙන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය විතරයි. මහමෙවුනාවේ ධර්මය විකුර්ති කර දේශනා කරලා තියෙන එක තැනක් පෙන්නනකෝ. මටනම් මෙතෙක් එහෙම එකම දේශනාවක් වත් අහන්න ලැබිල නෑ.

    වැඩිය ඈතක යන්න ඕන නැහැ. අභිධර්මය ගැන ඔබලාගේ ලොකු ස්වාමින්වහන්සේ දරන මතය ගැන විමසලා බලන්න..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදුරජාණන් වහන්සේ ජීවමාන සිටියදීත් උන්වහන්සේ වටා මෙලෙස පලතුරු ගොඩ ගහන්න ගත්තොත් උන්වහන්සේ එයට ඉඩ දී බලා සිටිනු ඇතැයි ඔබ සිතනවාද???

    ඔව් උන් වහන්සේ ඒ සියල්ල අවට සිටිනා සියල්ලන් වෙත නැවත බෙදා දෙනු ඇත... එහෙත් ඊට පෙර බුදු රජාණන් වහන්සේ කෙනෙකු වෙත පලතුරු පූජාකිරීමෙන් ලැබෙන්නාවූ පිනේ ආනිසන්සයද වටහා දෙනු ඇත.. බුද්ධ දේශනාවේ අග්‍රපලය වන නිර්වාණය ගැන මෙලෝ අවබෝධයක් නැති උදවිය බුදුන්ට දෙන දානය තේරුමක් නැති මැටි පිළිම වෙත කෙරෙන්නාවූ දානයක් ලෙස දැකීම තම තමන්ගේ ඇති බුදුන් වහන්සේ වෙත ඇත්තාවූ ශ්‍රද්ධාවේ තරම පෙන්වන්නකි.. බුදුරජානන් වහන්සේ වෙත අචල ශ්‍රද්ධාවක් උපදවාගන්නට නොහැකි අයෙකු දානයේ ආනිසංස ගැන කවරක් දත්තුහුද???
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නොදන්න කමට අහන්නෙ, එතකොට මිනිස්සුන්ට කන්න දෙනවට වඩා පින් ද බුදු පිලිම වලට පූජ කරන එක? ඉතුරු දාන ටිකත් කියපන් කො

    බෞද්ධයෝ දන් දෙන්න කොපමණ කැමති ද? එය එසේ වුවත් පූජා කරන දානය මහත්ඵල මහානිශංස කර ගන්නේ කොහොම ද? කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ඇති බෞද්ධයන් ඉතා අල්පය. ඒනිසාම පුද්ගලික දාන, ඒවායේ ආනිසංස ගැන, දායකයා හා ප්‍රතිග්‍රාහකයා පිළිබඳවත් මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. මජ්ජිම නිකායේ විභංගවග්ගයේ ‘දක්‍ෂිණාවිභංග’ සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.


    ‘දක්‍ඛිණාවිභංග’ වචනයේ අර්ථය දානය බෙදා දැක්වීම යන්නයි. බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම මෙම සූත්‍රයේ දී චුද්දස ඛො පනිමානන්ද පාටිපුග්ගලිකා දක්‍ඛිණා, යනුවෙන් පුද්ගලික දාන දාහතරක් (14) අනුමතකොට ඇත. පළමුවැන්න ‘තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ දානංදෙති’ තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පූජාකරන දානයයි.

    දෙවැන්න ‘පච්චෙකබුද්ධෙ දානංදෙති’ පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජාකරන දානයයි.

    තුන්වැන්න තථාගතෙ සාවකෙ අරහන්තෙ දානං දෙති’ රහතන් වහන්සේ නමකට පූජාකරන දානයයි.

    හතරවැන්න ‘අරහන්තඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති’අර්හත් මාර්ගය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.

    පස්වැන්න ‘අනාගාමිස්ස දානං දෙති’ අනාගාමි කෙනෙකුට පූජාකරන දානයයි.

    හයවැන්න අනාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති ‘ අනාගාමි මාර්ගය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.

    හත්වැන්න සකදාගාමිස්ස දානං දෙති’ සකෘදාගාමී කෙනෙකුට පූජාකරන දානයයි.

    අටවැන්න ‘සකලාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති’ සකදාගාමී මාර්ගය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.

    නවවැන්න සොතාපන්නෙ දානං දෙති ‘සෝවාන් කෙනෙකුට පූජාකරන දානයයි.

    දහවැන්න සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති.සෝවාන් මාර්ගය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන් කෙනෙකුට පූජාකරන දානයයි.

    එකොළොස් වැන්න බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දෙති’ බුදුසසුනෙන් පිටස්තර කාමයන්ගෙන් වෙන්වූවෙකුට දෙන දානයයි.

    දොළොස්වැන්න ‘පූථුජ්ජන සීලවන්තෙ දානං දෙති’ පුහුදුන් සිල්වතෙකුට පූජාකරන දානයයි.

    දහතුන්වැන්න ‘පුථුජ්ජන දුස්සීලෙ දානං දෙති’ පුහුදුන් දුසිල්වතෙකුට දෙන දානයයි. දහහතරවැන්න ‘තිරච්ඡානගතෙ දානං දෙති’ තිරිසන් සතෙකුට පූජාකරන දානයයි.

    මෙම පුද්ගලික දාන දහහතරෙන් අවම වශයෙන්ම ආනිසංස ලැබෙන්නේ තිරිසන් සතුන් වෙනුවෙන් දෙන දාන සඳහායි. එයින් තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස සියයක් කැමැති විය යුතු බව දක්වා තිබේ. පුහුදුන් දුස්සීලයෙකුට දන් දුනහොත් පුථුජ්ජන දුස්සීලෙ දානං දත්වා සහස්සගණා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස දහසක් ලැබේ. පුහුදුන් සිල්වතෙකුට දෙන දානයෙන් පුථජ්ජන සීලවන්තෙ දානං දත්වා සතසහස්ස ගුණා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස ලක්‍ෂයක් ලැබේ. කාමයන්ගෙන් වෙන්වෙනු උත්තමයෙකුට දෙන දානයෙන් බාහිරෙක කාමෙසු වීතරොගෙ දානං දත්වා කොටිසතසහස්සගුණා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ආනිසංස කෝටි ප්‍රකෝටියක් ලැබේ.

    සෝවාන්ඵලය සාක්‍ෂාත් කිරීම සඳහා පිළිපන්න උත්තමයෙකුට දෙන දානයෙන් සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්වා අසංඛෙය්‍යා අප්පමෙය්‍යා දක්‍ඛිණා පාටිකංඛිතබ්බා ලැබෙන ආනිසංස ගණනින් දැක්විය නොහැකියි. එයින් සංඛ්‍යාවක් කර නො හැකි, ප්‍රමාණයක් කර නොහැකි ආනිසංස ලැබේ. එය එසේ නම් සෝවාන් උත්තමයයෙකුට දෙන දානයෙන් කොපමණ ආනිසංස ලැබේද? එය ‘කො පන වාදො සොතාපන්නෙ’ වචනයෙන් කීමට නො හැකි තරම්ය. එහෙනම් සකෘදාගාමී අනාගාමී,අර්හත් යන උත්තමයන්ට හා බුදුරජාණන් වහන්සේට පුද්ගලික ව දෙන දානයෙන් කොපමණ ආනිසංස ලැබේදැ යි අපට සිතීමටවත් නො හැකිය.එය අචින්ත්‍ය වූ දෙයකි.

    තෙරුවන් සරණයි

    රුහුණ විශ්ව විද්‍යාලයේ
    පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය,
    රාජකීය පණ්ඩිත, දර්ශනපති
    බලපිටියේ සිරිසීවලී හිමි

    බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් තොරතුරු ගන්නා ලදී


    http://bududhahama.blogspot.com/2013/04/14.html
     
    • Like
    Reactions: sha2009

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ත්‍රෙඩ් එක දාපු පොන්න වෙසිගෙ පුතාටයි කියන්නේ...... පල හුත්තිගෙ පුතෝ යන්න කැරි තම්බියා... වෙසිගේ පුතාලා අල්ලහ් කියලා කලු පෙට්ටියකට වදිනවා ගොන් කැරියෝ..... ලැජ්ජයි යකෝ පොලිමට පුකවල් උඩ දාගෙන වදින හැටි විතරක් අල්ලහ් කිය කිය....:lol:

    මේක දැනගනින් අපි බුදුන් වහන්සේට පලතුරු 100000 නෙමේ කොටියක් උනත් දෙනවා...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    ත්‍රෙඩ් එක දාපු පොන්න වෙසිගෙ පුතාටයි කියන්නේ...... පල හුත්තිගෙ පුතෝ යන්න කැරි තම්බියා... වෙසිගේ පුතාලා අල්ලහ් කියලා කලු පෙට්ටියකට වදිනවා ගොන් කැරියෝ..... ලැජ්ජයි යකෝ පොලිමට පුකවල් උඩ දාගෙන වදින හැටි විතරක් අල්ලහ් කිය කිය....:lol:

    මේක දැනගනින් අපි බුදුන් වහන්සේට පලතුරු 100000 නෙමේ කොටියක් උනත් දෙනවා...

    උඹ බෞද්ධයෙක් නම් බුදුහාමුදුරුවන්ට මහා අපහාසයක් කරන්නෙ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    චෛත්‍යයකට මහා පලතුරු... 05-13-2015 09:45 PM wesige kolla :P

    රිදුන උන් ටික රෙප් කපපන්..
    කොච්චරක්ට රිදුනද කියල බලාගත්ත හැකි මට..
    මාරෙට රිදෙනව ඕයි -rep එකක් දැක්කාම..
    මම එළකිරි එන්නෙ නෑ ආයෙ
    ඔව් ඔව් ඔව්
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,476
    6,333
    113
    වැඩිය ඈතක යන්න ඕන නැහැ. අභිධර්මය ගැන ඔබලාගේ ලොකු ස්වාමින්වහන්සේ දරන මතය ගැන විමසලා බලන්න..

    අභිධර්මය කතා නොකළ පමණින් සූත්‍රයට ගැරහීම වරදකි. උන්වහන්සේ අභිධර්මයට ගරහන කෙනෙක් නොවේ. නමුත් අභිධර්මය ඉස්මතු කිරීමට වෙර දරන ඇතැම් භික්ෂූන් සූත්‍ර දෙසුම් වලටත් ගරහති. මහමෙව්නාවටත් ගරහති. අභිධර්මයට අනුකූල චිත්ත විභාගය තුලින් බලන විට අනුන්ට ගැරහීමට පළමු ඔවුන් කල යුත්තේ තම චිත්තය පිලිබඳ විග්‍රහයකට පැමිණීමයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උප්පැන්නෙ ආගම බුද්දහගම කියල ලියල තිබ්බ නිසා බුද්දහගමේ උන උන්ට නම් ටිකක් රිදෙයි ඉතින්..
    ආමිස පූජා කියන්නෙ මොනාද කියල දන්නෙ නැති එවුන් එක්ක කතා කරල වැඩක් නැහැ..

    ඕන ටික විතරක් split කරල reupload කරේ..






    private දාල තිබුනෙ :3
    bump
     
    • Like
    Reactions: heshana

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    reputation_neg.gif
    චෛත්‍යයකට මහා පලතුරු... 05-13-2015 09:45 PM wesige kolla :P

    රිදුන උන් ටික රෙප් කපපන්..
    කොච්චරක්ට රිදුනද කියල බලාගත්ත හැකි මට..
    මාරෙට රිදෙනව ඕයි -rep එකක් දැක්කාම..
    මම එළකිරි එන්නෙ නෑ ආයෙ
    ඔව් ඔව් ඔව්


    You must spread some Reputation around before giving it to sachith19920726 again. :(
     
    • Like
    Reactions: sachith19920726

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    reputation_neg.gif
    චෛත්‍යයකට මහා පලතුරු... 05-13-2015 09:45 PM wesige kolla :P

    රිදුන උන් ටික රෙප් කපපන්..
    කොච්චරක්ට රිදුනද කියල බලාගත්ත හැකි මට..
    මාරෙට රිදෙනව ඕයි -rep එකක් දැක්කාම..
    මම එළකිරි එන්නෙ නෑ ආයෙ
    ඔව් ඔව් ඔව්

    rep 10+ :growl::growl::growl:
     
    • Like
    Reactions: sachith19920726

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සමහරු සත්තු දාස් ගනන් මරල දානවා සමහරු මිනිසුම මරනවනෙ සමහරු පලතුරු පුජා කරනව පින් කියල :(:(:(

    සහ ගහන අපරාධ තියනවා අපරාද තියනවා

    කන්ඩ නැති මිනිස්සු ඉන්නවා සමහර මිනිස්සු පාර්ටි දාල ජොගි නටල නාස්ති කරනව :(:(

    උබට පුලුවන්නම් උන්ට සින් එක කියල වැඩෙ බැලන්ස් කරල සත්තු ටිකත් බෙරල මිනිස්සු ටිකත් බෙරල පාර්ටි දන ජොගි දාන එක පොඩ්ඩක් අඩු කරල මෙ පලතුරු ටික ගිහින් කාට හරි දෙන්ඩ විදිහක් සෙට් කරපන් .:yes::yes::yes::baffled::baffled:

    මොකක් හරි සපෝර්ට් එකක් ඔනිනම් හෙල්ප් සෙcශන් එකෙ ත්‍රෙඩ් එකක් දාපන් ..:lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය හාමුදුරුවෝ කොහොමත් ඔය වගේ දේවල් වලට බරයි.....අපේ අයත් ඉතින් ආස ලොකුවට ආමිස පූජාවන් කරන්න මිසක් පුළුවන් මට්ටමෙන් හරි ප්‍රතිපත්ති පූජාවක් කරන්න නෙවෙයිනේ