දැන් පිලිමෙට පූජ කරන එක ඔය ලිස්ට් එකෙත් නැහැ නෙ බන්. දැනට අපිට කරන්න පුලුවන් ලොකුම දානෙ හාමුදුරුවන්ට දානෙ දෙන එක නෙ?
ඔව් ඒක තමයි කිව්වේ හාමුදුරුවන් ලක්ෂයක් ගෙනල්ලා මේ දානේම දුන්නා නම් පින මීට වඩා වැඩියි කියලා. ගොඩක් අය බුදුන්ට දන් දෙනවා කියලා පිළිම වලට කෑම තියලා කියනවා ඒකෙන් පින් ලැබෙනවා කියලා, ඒක මිත්‍යාවක්, පිළීමයක් බුදු කෙනෙක්ට සමකරන්න බෑ.


කොහොමද සිමෙන්ති, මැටි වලින් හදපු පිළීමයක් ලේ මස් වලින් හැදිච්ච පුද්ගලයෙක්ට සමකරන්නේ?
එහෙනම් අපි හිගන්නටත් ඒ විදියටම මැටි රූප හදලා කෑම තියලා, පස්සේ අපි ඒවා අපිම කනවා.
ප්‍රඥ්ඥාවෙන් දකින්න එතකොට ඇත්ත පේන්නේ, ශ්‍රද්ධාවම වැඩි වුනාම ඇත්ත පේන්නේ නෑ. නිවන් දකිනත් ප්‍රඥ්ඥාව තමයි අවසානයේදි ඕන වෙන්නේ.
Last edited:






