චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    mokakkda ban e hathara biri kathawa yako ekko nokiya idapanko :growl:

    කාටවත් කරදරයක් නැත්තම් මොකද්ද ප්‍රශ්නෙ කියල තමයි බුදු හාමුදුරුවො එතනදී කිව්වෙ..
    මට දේශනා කරපු දේ ඒ විදියටම මතක නෑ..

    :growl:

    උබත් කියල තියෙන්නෙ මේක මහ අපරාදයක් කියල නෙ..
    ඒ ගෙනාපුවත් මිනිස්සුන්ටම බෙදල දීල ආපහු ඉතුරුවත් සත්තුන්ට දෙන්න ඇති.. වලක් කපල වල්ලනව ඈ..

    ආ එතකොට මරුද..

    2.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    මචන් මේකෙ පූජාව දවල් 12ට අස් කලා. ඒව ඔක්කොම ට්‍රක් වලින් ඇද්දා. ඇදලා දන්සැලක් දුන්නා. ඊට අමතරව මිනිස්සු පූජාවෙන් පස්සෙ පලතුරු ඇති තරම් ගෙවල් වලට අරන් යන්නත් ගත්තා. අනික මේ පලතුරු බලෙන් ගෙනෙන්න කියලවත් සල්ලි එකතු කරල අරගෙනවත් නෙවෙයි. එක එක්කෙනා කැමැත්තෙන් ගෙනාපුවා. බුද්ධ පූජාවෙන් පසුව පළතුරු ට්‍රක් වලට අදිනකොට තැලිලා පොඩිවෙලා අහක ගියා ටිකක්, ඒක නම් එහෙම තමයි. ඒත් ඒවා මිනිස්සුන්ට කෑමට දුන්නා හොඳ ඒවා ඔක්කොමම වගේ. :nerd: මේ තරම් පින් රැස් වෙන පූජාවක් දැකලත් අඩු ගානෙ අනුමෝදන් වෙන්නවත් බැරි උන් ඉන්නව කියල දැක්කමත් මට පුදුමයි යකෝ.

    ah ehanam mokada ban ahaka gihin nae ne , munta mokak hari padayak hadagena natanna thibboth athi den oka fb share wei dana dana hema ekatama me post eka danna one
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    කාටවත් කරදරයක් නැත්තම් මොකද්ද ප්‍රශ්නෙ කියල තමයි බුදු හාමුදුරුවො එතනදී කිව්වෙ..
    මට දේශනා කරපු දේ ඒ විදියටම මතක නෑ..

    :growl:

    උබත් කියල තියෙන්නෙ මේක මහ අපරාදයක් කියල නෙ..
    ඒ ගෙනාපුවත් මිනිස්සුන්ටම බෙදල දීල ආපහු ඉතුරුවත් සත්තුන්ට දෙන්න ඇති.. වලක් කපල වල්ලනව ඈ..

    ආ එතකොට මරුද..

    2.gif

    aththatama niraparade visik karanna unannam aparade ban eth eken danasala deelane :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් හැබැයි අපේ ## එකෙත් මහමෙව්නාව ලොකු කරගෙන භාවනා කරන්නත් රිංගපු උන් සෙට් එකක්ම හිටියා. උන් එක්ක කිරිබත්ගොඩ හාමුදුරුවන්ට වචනයක් කිව්වොත් උන් තරහා වෙනවා. එදයින් පස්සේ ඔය ගැන වැඩිය කතා කරන්න ගියෙත් නෑ බ. කොළඹ ## එකේ ධර්ම දේශනා වලට හාමුදුරුවරු වඩම්මවන්නේ මහමෙව්නාවෙන්. බුදුදහම පවා විකෘති කරලා ‍ටුපිටයකින් තමයි ධර්මය දේශනා කරන්නේ.

    ඔව් ඒකෙ නිකන් අමුතු cult එකක් වගේ ගතියක් තියනවා......අනේ මන්ද තව කාලයක් යද්දී අර කලින් හිටිය වගේ මන්දිර වල දරු මල්ලෝ හදාගෙන ඉන්න ගනින්නාන්සේලාත් ඉඳීද දන්නේ නෑ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් ඒකෙ නිකන් අමුතු cult එකක් වගේ ගතියක් තියනවා......අනේ මන්ද තව කාලයක් යද්දී අර කලින් හිටිය වගේ මන්දිර වල දරු මල්ලෝ හදාගෙන ඉන්න ගනින්නාන්සේලාත් ඉඳීද දන්නේ නෑ :dull:

    සමන්ත බඩ්ඩ එහෙම සම්ප්‍රදායක් හදාගෙන එනවා මචං. තව ටික කාලයයි යන්නේ. බුදුහාමුදුරුවොම කියලා තියෙනවනේ සාසනේ විනාශ කරන්නේ ඇතුලෙම ඉන්න උදවිය කියලා. ඒක වෙන එක වැඩි ඈතක නෑ බං.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    aththatama niraparade visik karanna unannam aparade ban eth eken danasala deelane :D

    කෝටි ගණන් සත්තු මහපාරේ තියාගෙන දවස ගානෙ බෙල්ල කපනව බන්..
    බෙල්ල අහකටම කපල දැම්ම නම් මොලේ සම්භන්දයක් නැති නිසා වේදනාව විදින්න වෙන්නෙ නෑ කියන්න පුළුවන්..
    බෙල්ල කපල ලේ යන්න දීල මැරෙන්න දෙන්නෙ..
    දගලලා දගලලා මැරෙන්නෙ..

    ඒවට කටක් අරින්නෙ නැති හැත්ත මේ වගේ දෙකට අහවල් ඒව කෙලින් කරන් අදෝනා තියන්න එනකොට මට නම් පොඩ්ඩක් ලේ රත් වෙනව බන්..
    බොහොම අමාරුවෙන් ඉන්නෙ ඉතින්..

    තමන්ට අත් හැරීම චුට්ටක් හරි පුරුදු කර ගන්න ශ්‍රද්ධාවෙන් තමයි ඕක පූජ කරන්නෙ..
    දැන් ඕක තිබ්බාම account එකට පිං වැටෙන්නෙ නැහැ..
    අත් හැරීම පුරුදු කරන්නෙ..

    309295_496091483736508_1173937272_n_zps0409e138.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමන්ත බඩ්ඩ එහෙම සම්ප්‍රදායක් හදාගෙන එනවා මචං. තව ටික කාලයයි යන්නේ. බුදුහාමුදුරුවොම කියලා තියෙනවනේ සාසනේ විනාශ කරන්නේ ඇතුලෙම ඉන්න උදවිය කියලා. ඒක වෙන එක වැඩි ඈතක නෑ බං.

    ඒ අනික් එක :dull:
    ඉස්සර බොහොම හොඳට ධර්මය දේශනා කරන මමත් බොහොම ගරු කරපු හාමුදුරුනමක්........එක පාරට මොකක් උනාද මන්ද :oo:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    කෝටි ගණන් සත්තු මහපාරේ තියාගෙන දවස ගානෙ බෙල්ල කපනව බන්..
    බෙල්ල අහකටම කපල දැම්ම නම් මොලේ සම්භන්දයක් නැති නිසා වේදනාව විදින්න වෙන්නෙ නෑ කියන්න පුළුවන්..
    බෙල්ල කපල ලේ යන්න දීල මැරෙන්න දෙන්නෙ..
    දගලලා දගලලා මැරෙන්නෙ..

    ඒවට කටක් අරින්නෙ නැති හැත්ත මේ වගේ දෙකට අහවල් ඒව කෙලින් කරන් අදෝනා තියන්න එනකොට මට නම් පොඩ්ඩක් ලේ රත් වෙනව බන්..
    බොහොම අමාරුවෙන් ඉන්නෙ ඉතින්..

    තමන්ට අත් හැරීම චුට්ටක් හරි පුරුදු කර ගන්න ශ්‍රද්ධාවෙන් තමයි ඕක පූජ කරන්නෙ..
    දැන් ඕක තිබ්බාම account එකට පිං වැටෙන්නෙ නැහැ..
    අත් හැරීම පුරුදු කරන්නෙ..

    ow eka thamai kiwwe ban mehema maranawata wada ohoma nasthi karana eka sulu deyak :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කට්ටියගේ replies ඔක්කොම බැලුවා, මට හිතෙන්නේ මෙහෙම දේවල්.

    -ඇමසියා thread එක දැම්මේ මොකක් හරි අල්ලගෙන මඩක් ගහන්නයි. ඌ කරන්නේ බුද්ධාගමට අපහාස කරනවා කියලා -ඌගේ තරහා කාරයන්ට කුණු හරුපයෙන් බනින එකයි. (ඌ කිබුලට එහෙම තඩි කුණුහරුපෙන් බනිනවා හැම තිස්සේම මොකක් හරි අල්ලගෙන, ඌට ඕනේ තමන්ගේ තරහාකාරයන්ට බනින්නයි ඉතින් ඌ මොකක් හරි අල්ලගන්නවා හරියට ඒක පාරේ යනකොට ඇගේ හැප්පිලා වළියට එනවා වගේ)
    -අධික ශ්‍රද්ධාව (අමූලිකා ශ‍්‍රද්ධාව - විමසන්නේ නැතුව කරන) තියෙන පිරිස්ගේ replies
    -තව කොටසකට තියෙනවා ආකාරවතී ශ‍්‍රද්ධාව ප්‍රඥ්ඥාව එක්ක, එතකොට ඒ පිරිසගේ replies.
    -එතකොට තව සමහර අය එහෙන් මෙහෙන් අරගෙන තියෙනවා තේරුම් ගන්නේ නැතුව , මම බනිනවා නෙවෙයි, ශ්‍රද්ධාව තියෙන එක හොදයි නමුත් ඒක ප්‍රඥ්ඥාවත් එක්ක මිශ්‍ර කරගන්න පුලුවන් නම් තවත් හොදයි.

    බුද්ධාගමට අනුව, ආමිස පූජාව කියන්නේ තෙරුවන්ට මල් පහන් ගිලන් පස ,සිව් පස පූජා කිරිමයි ඒ වගේම දන් දීමත් ඇතුලුයි
    බුද්ධකාලේ බුදුන්, රහතන් වහන්සේලා, අනාගාමි, සෝවාන් මාර්ග එලලාභිහූ හිටියට දැන් බුදු කෙනෙක් ජීවමාන ලෙස නෑ, රහතුන් වුනත් වැඩියේ පේන්න නෑ, අනාගාමි අයත් වැඩියේ පේන්න නෑ , සෝවාන් මාර්ග එලලාභිහු වුනත් එහෙමයි. ඉතින් දැන් කාලේ නියම විදියට ආමිස පූජාවක් කරන්න පුලුවන් සංඝයාට දන් දීමෙන් පමණයි. බුදුන්ට කියලා පිළීම වලට වන්දනා කරාට, දන් දුන්නට, ගිලන් පස තිබ්බට එතනින් කුසලයක් වෙන්නේ නෑ ,එතනින් වෙන්නේ අමූලිකා ශ්‍රද්ධාව වැඩි වෙන එක විතරයි.සමහර විට ශ්‍රද්ධාව කරණකොට ඇතිවෙන යහපත් සිතුවිලි නිසා කුසලයක් වෙන්න පුලුවන් නමුත් ඒක ඒ තරම් ප්‍රබල දෙයක් නෙවෙයි.

    හොද සිල්වත් භික්ෂූන් ලක්ෂයක් ගෙනල්ලා ලොකු දානයක් දුන්නා නම් අන්න එතන තමයි නියම කුසලයක් සිද්ද වෙන්නේ,යසස් බණ්ඩාර අර කලින් දාලා තියෙන ලිස්ට් එක හරි නමුත් බුදු කෙනෙක් පිළීමයකට සමකරන්න බෑ. බුදු කෙනෙක් සමකරන්න පුලුවන් තවත් බුදු කෙනෙක්ට විතරයි ඉතින් එහෙම පිළීමයකට දන් දුන්නා කියලා එතන කුසලයක් නෑ. ඒක ගොඩක් වෙලාවට නාස්තියක් විතරයි විශේෂයෙන්ම මේවගේ ටොන් ගනන් කෑම තියෙන එක, පොඩි ගිලන් පසක් තිබ්බා නම් කමක් නෑ.නමුත් මේක ලොකු නාස්තියක්මත් කියන්නත් බෑ මොකද කොටසක් කියලා තියෙනවා මේක ඉවර වුනාට පස්සේ කෑම මිනිස්සුන්ට බෙදලා දුන්නා කියලා, ඒක නම් හොද වැඩක්, නමුත් නියම විදියට කුසල් කරන්න නම්, මේකේ ලොකු හාමුදුරුට තිබුනා රට පුරා ඉන්න සංඝයාට කථාකරන්න දානයකට, ඊට පස්සේ මිනිස්සුන්ට කියන්න තිබ්බා අටපිරිකර,දානය වගේ දේවල් වලට සම්මාදම් වෙන්න කියලා. සිල්වත් භික්ෂුවකට දෙන දානයකින් මහත් එල මහා ආනිසංස ලබාගන්න පුලුවන්, ඊට පස්සේ ඉතුරු කෑම ටික හිගන්නටයි, මිනිස්සුන්ටයි, සත්තුන්ටයි බෙදලා දෙන්න තිබුනා. අන්න ඒක තමයි නියම බුද්ධාගම. මහා පරිනිබ්බාන සුත්‍රයේ තියෙන හැටියට බුදුන් විසින්ම ආමිස පූජාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ශාසනයේ කල්පැවැත්ම උදෙසා, මොකද ඒකෙන් වැඩෙන්නේ අමූලිකා ශ‍්‍රද්ධාවයි ගොඩක් වෙලාවට,ප්‍රඥ්ඥාව සමග තියෙන ආකාරවතී ශ‍්‍රද්ධාව වැඩෙන්නේ නැති තරම්.අමූලිකා ශ‍්‍රද්ධාව තියෙන කෙනා ධර්මය දන්නේ නෑ, ධර්මය ගැන නිසි අවබෝධයක් නෑ, දෙමව්පියන්ගෙන් ලැබුන නිසා, යළුවෝ නිසා මේ දේ හරියි කියල හිතලා ඕන එකක් පිළිපදිනවා, විශ්වාසකරනවා, මොකක් හරි තමන් සමාජයේ හොදයි කියන දෙයක් වුනත් අන්න ඒක හොයන්න බලන්නේ නැතුව මේ අය විශ්වාස කරනවා.

    නමුත් අපි මේකට තරහා ඇතිකරගන්න ඕනේ නෑ, ඒකෙන් වෙන්නේ අපිට පව් සිද්ධ වෙන එකයි.ඕන කෙනෙක්ට ඕන විදියට දන් දෙන්න පුලුවන්, ඒක ප්‍රශ්ණයක් නෑ තමන්ගේ සල්ලි නේ, මිනිස්සු වුනත් ඔතනට ආවේ කැමැත්තෙන්නේ, ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් සැබෑ බෞද්ධයෙක් වශයෙන් අපිට අයිතියක් තියෙනවා මේ දානය නියම විදියට වෙන්න ඕන විදිය පහදලා දෙන්න. ඒ වගේම ආමිශ පූජාවලට අමතර ලෙස ප්‍රතිපත්ති පූජාත් (ශීල, සමාධි, ප්‍රඥ්ඥාත්) වඩන්න තිබ්බා නම් ඒක තවත් හොදයි මොකද ඒක තමයි බුදුන් අනුමත කරපු මාර්ගය, නිවන් දකින්න නම් අපිට ඕන කරන්නේ ආකාරවතී ශ‍්‍රද්ධාවයි, ප්‍රතිපත්ති පූජාවයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අභිධර්මය කතා නොකළ පමණින් සූත්‍රයට ගැරහීම වරදකි. උන්වහන්සේ අභිධර්මයට ගරහන කෙනෙක් නොවේ. නමුත් අභිධර්මය ඉස්මතු කිරීමට වෙර දරන ඇතැම් භික්ෂූන් සූත්‍ර දෙසුම් වලටත් ගරහති. මහමෙව්නාවටත් ගරහති. අභිධර්මයට අනුකූල චිත්ත විභාගය තුලින් බලන විට අනුන්ට ගැරහීමට පළමු ඔවුන් කල යුත්තේ තම චිත්තය පිලිබඳ විග්‍රහයකට පැමිණීමයි.

    ත්‍රිපිටකයෙන් අභිධර්ම පිටකය ගිහියන්ට අදාළ වෙන්නේ නැහැ කියල කියන්න තරම් දැනුම අවබෝධය නැති කෙනෙක් පස්සේ වැටිල යන දායකයිනුත් යන්නේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය පස්සේ නෙවෙයි. මම මහමෙවුනාවට ගරහන්නේ නැහැ.. එත් මහමෙවුනාවේ තියෙන උඩින් අතගාල ලස්සන කරලා පෙන්නන දහමක් විතරයි.. ෆැන්සි ගතියට ආස කරන උදවිය එකතු වෙලා ඇහැ පිනවන්න උත්සහ කරන්නව විතරයි. කෙලෙස් අඩු කරගන්න උත්සහ කරන්න ඕන දහමක් පස්සේ යන ගමන් කොටි ගණන් වියදම් කරලා ලස්සන කරලා කෙලෙස් තවත් වැඩි කරගන්න එක පවක්. මහමෙවුනා දායකයින් නිරන්තරයෙන් උත්සහ කරන්නේ ලස්සනට පුණ්‍ය කටයුත්තක් කරන්න විතරයි. ඒ පුණ්‍ය කටයුත්ත අනෙකුත් පුණ්‍ය කටයුතු අතරින් ඉහලින්ම ලස්සනට කෙරෙනවා. එත් පුණ්‍ය කටයුත්ත අවසානයේ දායකයින් හිතන්නේ වියදම් වෙච්ච මුදල සහ ඒකෙ ලස්සන විතරයි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    මම කට්ටියගේ replies ඔක්කොම බැලුවා, මට හිතෙන්නේ මෙහෙම දේවල්.

    -ඇමසියා thread එක දැම්මේ මොකක් හරි අල්ලගෙන මඩක් ගහන්නයි. ඌ කරන්නේ බුද්ධාගමට අපහාස කරනවා කියලා -ඌගේ තරහා කාරයන්ට කුණු හරුපයෙන් බනින එකයි. (ඌ කිබුලට එහෙම තඩි කුණුහරුපෙන් බනිනවා හැම තිස්සේම මොකක් හරි අල්ලගෙන, ඌට ඕනේ තමන්ගේ තරහාකාරයන්ට බනින්නයි ඉතින් ඌ මොකක් හරි අල්ලගන්නවා හරියට ඒක පාරේ යනකොට ඇගේ හැප්පිලා වළියට එනවා වගේ)

    -අධික ශ්‍රද්ධාව (අමූලිකා ශ‍්‍රද්ධාව - විමසන්නේ නැතුව කරන) තියෙන පිරිස්ගේ replies
    -තව කොටසකට තියෙනවා ආකාරවතී ශ‍්‍රද්ධාව ප්‍රඥ්ඥාව එක්ක, එතකොට ඒ පිරිසගේ replies.
    -එතකොට තව සමහර අය එහෙන් මෙහෙන් අරගෙන තියෙනවා තේරුම් ගන්නේ නැතුව , මම බනිනවා නෙවෙයි, ශ්‍රද්ධාව තියෙන එක හොදයි නමුත් ඒක ප්‍රඥ්ඥාවත් එක්ක මිශ්‍ර කරගන්න පුලුවන් නම් තවත් හොදයි.

    බුද්ධාගමට අනුව, ආමිස පූජාව කියන්නේ තෙරුවන්ට මල් පහන් ගිලන් පස ,සිව් පස පූජා කිරිමයි ඒ වගේම දන් දීමත් ඇතුලුයි
    බුද්ධකාලේ බුදුන්, රහතන් වහන්සේලා, අනාගාමි, සෝවාන් මාර්ග එලලාභිහූ හිටියට දැන් බුදු කෙනෙක් ජීවමාන ලෙස නෑ, රහතුන් වුනත් වැඩියේ පේන්න නෑ, අනාගාමි අයත් වැඩියේ පේන්න නෑ , සෝවාන් මාර්ග එලලාභිහු වුනත් එහෙමයි. ඉතින් දැන් කාලේ නියම විදියට ආමිස පූජාවක් කරන්න පුලුවන් සංඝයාට දන් දීමෙන් පමණයි. බුදුන්ට කියලා පිළීම වලට වන්දනා කරාට, දන් දුන්නට, ගිලන් පස තිබ්බට එතනින් කුසලයක් වෙන්නේ නෑ ,එතනින් වෙන්නේ අමූලිකා ශ්‍රද්ධාව වැඩි වෙන එක විතරයි.සමහර විට ශ්‍රද්ධාව කරණකොට ඇතිවෙන යහපත් සිතුවිලි නිසා කුසලයක් වෙන්න පුලුවන් නමුත් ඒක ඒ තරම් ප්‍රබල දෙයක් නෙවෙයි.

    හොද සිල්වත් භික්ෂූන් ලක්ෂයක් ගෙනල්ලා ලොකු දානයක් දුන්නා නම් අන්න එතන තමයි නියම කුසලයක් සිද්ද වෙන්නේ,යසස් බණ්ඩාර අර කලින් දාලා තියෙන ලිස්ට් එක හරි නමුත් බුදු කෙනෙක් පිළීමයකට සමකරන්න බෑ. බුදු කෙනෙක් සමකරන්න පුලුවන් තවත් බුදු කෙනෙක්ට විතරයි ඉතින් එහෙම පිළීමයකට දන් දුන්නා කියලා එතන කුසලයක් නෑ. ඒක ගොඩක් වෙලාවට නාස්තියක් විතරයි විශේෂයෙන්ම මේවගේ ටොන් ගනන් කෑම තියෙන එක, පොඩි ගිලන් පසක් තිබ්බා නම් කමක් නෑ.නමුත් මේක ලොකු නාස්තියක්මත් කියන්නත් බෑ මොකද කොටසක් කියලා තියෙනවා මේක ඉවර වුනාට පස්සේ කෑම මිනිස්සුන්ට බෙදලා දුන්නා කියලා,

    ඒක නම් හොද වැඩක්, නමුත් නියම විදියට කුසල් කරන්න නම්, මේකේ ලොකු හාමුදුරුට තිබුනා රට පුරා ඉන්න සංඝයාට කථාකරන්න දානයකට, ඊට පස්සේ මිනිස්සුන්ට කියන්න තිබ්බා අටපිරිකර,දානය වගේ දේවල් වලට සම්මාදම් වෙන්න කියලා. සිල්වත් භික්ෂුවකට දෙන දානයකින් මහත් එල මහා ආනිසංස ලබාගන්න පුලුවන්, ඊට පස්සේ ඉතුරු කෑම ටික හිගන්නටයි, මිනිස්සුන්ටයි, සත්තුන්ටයි බෙදලා දෙන්න තිබුනා. අන්න ඒක තමයි නියම බුද්ධාගම. මහා පරිනිබ්බාන සුත්‍රයේ තියෙන හැටියට බුදුන් විසින්ම ආමිස පූජාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ශාසනයේ කල්පැවැත්ම උදෙසා, මොකද ඒකෙන් වැඩෙන්නේ අමූලිකා ශ‍්‍රද්ධාවයි ගොඩක් වෙලාවට,ප්‍රඥ්ඥාව සමග තියෙන ආකාරවතී ශ‍්‍රද්ධාව වැඩෙන්නේ නැති තරම්.අමූලිකා ශ‍්‍රද්ධාව තියෙන කෙනා ධර්මය දන්නේ නෑ, ධර්මය ගැන නිසි අවබෝධයක් නෑ, දෙමව්පියන්ගෙන් ලැබුන නිසා, යළුවෝ නිසා මේ දේ හරියි කියල හිතලා ඕන එකක් පිළිපදිනවා, විශ්වාසකරනවා, මොකක් හරි තමන් සමාජයේ හොදයි කියන දෙයක් වුනත් අන්න ඒක හොයන්න බලන්නේ නැතුව මේ අය විශ්වාස කරනවා.

    නමුත් අපි මේකට තරහා ඇතිකරගන්න ඕනේ නෑ, ඒකෙන් වෙන්නේ අපිට පව් සිද්ධ වෙන එකයි.ඕන කෙනෙක්ට ඕන විදියට දන් දෙන්න පුලුවන්, ඒක ප්‍රශ්ණයක් නෑ තමන්ගේ සල්ලි නේ, මිනිස්සු වුනත් ඔතනට ආවේ කැමැත්තෙන්නේ, ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් සැබෑ බෞද්ධයෙක් වශයෙන් අපිට අයිතියක් තියෙනවා මේ දානය නියම විදියට වෙන්න ඕන විදිය පහදලා දෙන්න. ඒ වගේම ආමිශ පූජාවලට අමතර ලෙස ප්‍රතිපත්ති පූජාත් (ශීල, සමාධි, ප්‍රඥ්ඥාත්) වඩන්න තිබ්බා නම් ඒක තවත් හොදයි මොකද ඒක තමයි බුදුන් අනුමත කරපු මාර්ගය, නිවන් දකින්න නම් අපිට ඕන කරන්නේ ආකාරවතී ශ‍්‍රද්ධාවයි, ප්‍රතිපත්ති පූජාවයි.

    Den kiyawanna puluwan

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රිපිටකයෙන් අභිධර්ම පිටකය ගිහියන්ට අදාළ වෙන්නේ නැහැ කියල කියන්න තරම් දැනුම අවබෝධය නැති කෙනෙක් පස්සේ වැටිල යන දායකයිනුත් යන්නේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය පස්සේ නෙවෙයි. මම මහමෙවුනාවට ගරහන්නේ නැහැ.. එත් මහමෙවුනාවේ තියෙන උඩින් අතගාල ලස්සන කරලා පෙන්නන දහමක් විතරයි.. ෆැන්සි ගතියට ආස කරන උදවිය එකතු වෙලා ඇහැ පිනවන්න උත්සහ කරන්නව විතරයි. කෙලෙස් අඩු කරගන්න උත්සහ කරන්න ඕන දහමක් පස්සේ යන ගමන් කොටි ගණන් වියදම් කරලා ලස්සන කරලා කෙලෙස් තවත් වැඩි කරගන්න එක පවක්. මහමෙවුනා දායකයින් නිරන්තරයෙන් උත්සහ කරන්නේ ලස්සනට පුණ්‍ය කටයුත්තක් කරන්න විතරයි. ඒ පුණ්‍ය කටයුත්ත අනෙකුත් පුණ්‍ය කටයුතු අතරින් ඉහලින්ම ලස්සනට කෙරෙනවා. එත් පුණ්‍ය කටයුත්ත අවසානයේ දායකයින් හිතන්නේ වියදම් වෙච්ච මුදල සහ ඒකෙ ලස්සන විතරයි.

    100% agreed :)
    කියන්න ඕනේ ඔක්කොම කියල තියනවා :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    මම කට්ටියගේ replies ඔක්කොම බැලුවා, මට හිතෙන්නේ මෙහෙම දේවල්.

    -ඇමසියා thread එක දැම්මේ මොකක් හරි අල්ලගෙන මඩක් ගහන්නයි. ඌ කරන්නේ බුද්ධාගමට අපහාස කරනවා කියලා -ඌගේ තරහා කාරයන්ට කුණු හරුපයෙන් බනින එකයි. (ඌ කිබුලට එහෙම තඩි කුණුහරුපෙන් බනිනවා හැම තිස්සේම මොකක් හරි අල්ලගෙන, ඌට ඕනේ තමන්ගේ තරහාකාරයන්ට බනින්නයි ඉතින් ඌ මොකක් හරි අල්ලගන්නවා හරියට ඒක පාරේ යනකොට ඇගේ හැප්පිලා වළියට එනවා වගේ)
    -අධික ශ්‍රද්ධාව (අමූලිකා ශ‍්‍රද්ධාව - විමසන්නේ නැතුව කරන) තියෙන පිරිස්ගේ replies
    -තව කොටසකට තියෙනවා ආකාරවතී ශ‍්‍රද්ධාව ප්‍රඥ්ඥාව එක්ක, එතකොට ඒ පිරිසගේ replies.
    -එතකොට තව සමහර අය එහෙන් මෙහෙන් අරගෙන තියෙනවා තේරුම් ගන්නේ නැතුව , මම බනිනවා නෙවෙයි, ශ්‍රද්ධාව තියෙන එක හොදයි නමුත් ඒක ප්‍රඥ්ඥාවත් එක්ක මිශ්‍ර කරගන්න පුලුවන් නම් තවත් හොදයි.

    බුද්ධාගමට අනුව, ආමිස පූජාව කියන්නේ තෙරුවන්ට මල් පහන් ගිලන් පස ,සිව් පස පූජා කිරිමයි ඒ වගේම දන් දීමත් ඇතුලුයි
    බුද්ධකාලේ බුදුන්, රහතන් වහන්සේලා, අනාගාමි, සෝවාන් මාර්ග එලලාභිහූ හිටියට දැන් බුදු කෙනෙක් ජීවමාන ලෙස නෑ, රහතුන් වුනත් වැඩියේ පේන්න නෑ, අනාගාමි අයත් වැඩියේ පේන්න නෑ , සෝවාන් මාර්ග එලලාභිහු වුනත් එහෙමයි. ඉතින් දැන් කාලේ නියම විදියට ආමිස පූජාවක් කරන්න පුලුවන් සංඝයාට දන් දීමෙන් පමණයි. බුදුන්ට කියලා පිළීම වලට වන්දනා කරාට, දන් දුන්නට, ගිලන් පස තිබ්බට එතනින් කුසලයක් වෙන්නේ නෑ ,එතනින් වෙන්නේ අමූලිකා ශ්‍රද්ධාව වැඩි වෙන එක විතරයි.සමහර විට ශ්‍රද්ධාව කරණකොට ඇතිවෙන යහපත් සිතුවිලි නිසා කුසලයක් වෙන්න පුලුවන් නමුත් ඒක ඒ තරම් ප්‍රබල දෙයක් නෙවෙයි.

    හොද සිල්වත් භික්ෂූන් ලක්ෂයක් ගෙනල්ලා ලොකු දානයක් දුන්නා නම් අන්න එතන තමයි නියම කුසලයක් සිද්ද වෙන්නේ,යසස් බණ්ඩාර අර කලින් දාලා තියෙන ලිස්ට් එක හරි නමුත් බුදු කෙනෙක් පිළීමයකට සමකරන්න බෑ. බුදු කෙනෙක් සමකරන්න පුලුවන් තවත් බුදු කෙනෙක්ට විතරයි ඉතින් එහෙම පිළීමයකට දන් දුන්නා කියලා එතන කුසලයක් නෑ. ඒක ගොඩක් වෙලාවට නාස්තියක් විතරයි විශේෂයෙන්ම මේවගේ ටොන් ගනන් කෑම තියෙන එක, පොඩි ගිලන් පසක් තිබ්බා නම් කමක් නෑ.නමුත් මේක ලොකු නාස්තියක්මත් කියන්නත් බෑ මොකද කොටසක් කියලා තියෙනවා මේක ඉවර වුනාට පස්සේ කෑම මිනිස්සුන්ට බෙදලා දුන්නා කියලා, ඒක නම් හොද වැඩක්, නමුත් නියම විදියට කුසල් කරන්න නම්, මේකේ ලොකු හාමුදුරුට තිබුනා රට පුරා ඉන්න සංඝයාට කථාකරන්න දානයකට, ඊට පස්සේ මිනිස්සුන්ට කියන්න තිබ්බා අටපිරිකර,දානය වගේ දේවල් වලට සම්මාදම් වෙන්න කියලා. සිල්වත් භික්ෂුවකට දෙන දානයකින් මහත් එල මහා ආනිසංස ලබාගන්න පුලුවන්, ඊට පස්සේ ඉතුරු කෑම ටික හිගන්නටයි, මිනිස්සුන්ටයි, සත්තුන්ටයි බෙදලා දෙන්න තිබුනා. අන්න ඒක තමයි නියම බුද්ධාගම. මහා පරිනිබ්බාන සුත්‍රයේ තියෙන හැටියට බුදුන් විසින්ම ආමිස පූජාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ශාසනයේ කල්පැවැත්ම උදෙසා, මොකද ඒකෙන් වැඩෙන්නේ අමූලිකා ශ‍්‍රද්ධාවයි ගොඩක් වෙලාවට,ප්‍රඥ්ඥාව සමග තියෙන ආකාරවතී ශ‍්‍රද්ධාව වැඩෙන්නේ නැති තරම්.අමූලිකා ශ‍්‍රද්ධාව තියෙන කෙනා ධර්මය දන්නේ නෑ, ධර්මය ගැන නිසි අවබෝධයක් නෑ, දෙමව්පියන්ගෙන් ලැබුන නිසා, යළුවෝ නිසා මේ දේ හරියි කියල හිතලා ඕන එකක් පිළිපදිනවා, විශ්වාසකරනවා, මොකක් හරි තමන් සමාජයේ හොදයි කියන දෙයක් වුනත් අන්න ඒක හොයන්න බලන්නේ නැතුව මේ අය විශ්වාස කරනවා.

    නමුත් අපි මේකට තරහා ඇතිකරගන්න ඕනේ නෑ, ඒකෙන් වෙන්නේ අපිට පව් සිද්ධ වෙන එකයි.ඕන කෙනෙක්ට ඕන විදියට දන් දෙන්න පුලුවන්, ඒක ප්‍රශ්ණයක් නෑ තමන්ගේ සල්ලි නේ, මිනිස්සු වුනත් ඔතනට ආවේ කැමැත්තෙන්නේ, ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් සැබෑ බෞද්ධයෙක් වශයෙන් අපිට අයිතියක් තියෙනවා මේ දානය නියම විදියට වෙන්න ඕන විදිය පහදලා දෙන්න. ඒ වගේම ආමිශ පූජාවලට අමතර ලෙස ප්‍රතිපත්ති පූජාත් (ශීල, සමාධි, ප්‍රඥ්ඥාත්) වඩන්න තිබ්බා නම් ඒක තවත් හොදයි මොකද ඒක තමයි බුදුන් අනුමත කරපු මාර්ගය, නිවන් දකින්න නම් අපිට ඕන කරන්නේ ආකාරවතී ශ‍්‍රද්ධාවයි, ප්‍රතිපත්ති පූජාවයි.

    rep+
    great explanation brother
     
    ආමිස පූජාව කොහෙවත් ප්‍රතික්ෂේප කරල නැහැ

    බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් ආහාරපාන, මල්්, පහන්, ආදි ආමිසයෙන් පිදීම අර්ථයක් නැති හිස් ක්‍රියාවක් යැ යි සමහර කෙනකු එය පහත් කොට කථා කිරීමට පුළුවන. බුදු රජාණන් වහන්සේ දැනට ජීවමාන ව නැති බැවින් එය නිෂ්ඵල ය යි ද එය දුගියකුගේ කුසගිනි නිවන්නට දීම ඊට වඩා ඵලදායක ය යි ද ඇතැමුන් තර්ක කරනු ඇත.

    පූජා කිරීමට මල් කැඩීමෙන් පරිසරය විනාශ වේ ය යි ද පහන් දැල්වීමෙන් පලඟැටියන් ආදි කෘමීන් නිකරුණේ මැරේ යැ යි ද ඇතැමකු තර්ක කරන්නට පුළුවන. ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් යැ යි කියමින් දෙකින් එකක වත් යෙදෙන්නේ නැති ව උදාසීන ව කල් ගෙවන අය ද බහුල ය. මෙබඳු වූ මතවාදවලින් මනස නිදහස් කරගෙන උසස් බුද්ධ පූජාවක් සිදු කරන්නට නම්, බුද්ධ පූජාවේ යථාර්ථයත්, ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාවේ හැබෑ අරුතත්, ඒවා නිවැරැදි ව අර්ථවත් ව අන් අයට හානි නොවී සිදු කරන ආකාරයත් මැනැවින් හඳුනාගත යුතු ය.

    බුදු රජාණන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමවා පිරිනිවන් පෑම පිණිස මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී සිටිය දී දසදහසක් සක්වළ දෙවි-බඹුන් අතුරු-සිදුරු නැති ව පැමිණ අවසන් වරට බුදු රජාණන් වහන්සේට මල්, සුවඳ, තූර්ය නාද ආදි බොහෝ දිව්‍යමය පුජා පවත්වන්නට විය. මෙම කරුණ මුල් කරගෙන බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරණුවන් අමතා මෙසේ වදාළ හ:

    “ආනන්දයෙනි, මෙමපමණකින් (මල්, සුගන්ධය, තූර්යනාද ආදියෙන්) සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නො වෙයි. යම් භික්ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපාසක-උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි, සම්‍යක් ප්‍රතිපත්තියෙහි හැසිරෙයි ද, එය ම තථාගතයන් වහන්සේට කරන උසස් ම සත්කාරයත්, ගරු කිරීමත්, පූජා කිරීමත් වන්නේ ය.” (දීඝ නිකාය, මහාපරිනිබ්බාන සූත්‍රය).

    මෙම ප්‍රකාශය උපුටා දක්වන බොහෝ දෙනා පවසන්නේ තථාගතයන් වහන්සේ ආමිස පූජාව ප්‍රතික්ෂේප කර ඇති බව යි. එහෙත් ඉහත දේශනාවට පසු ව පිරිනිවන් මඤ්චකයේ ම වැඩ හිඳිමින් දේශනා කළ තවත් කරුණක් පිළිබඳ ව ඒ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු ය.

    අප මහා තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු ආදාහන කෘත්‍යය සිදු කරන්නේ කෙසේ දැ යි ආනන්ද තෙරණුවන් විමසූ විට චක්‍රවර්ති රජකෙනකුගේ ශරීරය ආදාහනය කරන අයුරින් එය සිදු කළ යුතු බව වදාරා, අනතුරු ව මෙසේ දෙසූ හ:

    “ආනන්දයෙනි, ස්තූප තනා වැඳුම්-පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම්: සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රාජණන් වහන්සේ, තථාගත ශ්‍රාවක වූ ආර්යන් වහන්සේ, සක්විති රජු යන මේ සතර දෙනා ය. ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූප තනා වැඳුම්-පිදුම් කිරීම සුදුසු වන්නේ ද? ආනන්දයෙනි, මේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ස්තූපය යි, බොහෝ දෙනා සිත පහදවාගෙන මරණින් මතු සුගතිගාමී වන හෙයිනි.” (දීඝ නිකාය, මහාපරිනිබ්බාන සූත්‍රය).

    ආමිස පූජාව උසස් නොවන බව දේශනා කළ බුදු රජාණන් වහන්සේ චෛත්‍ය ඉදිකොට සර්වඥ ධාතූන් වහන්සේලාට පවා වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේ කුමක් නිසා දැ යි විමසා බැලිය යුතු ය. ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් බව දෙසුවේ ප්‍රතිපත්තියට මිනිසුන් නැඹුරු කිරීම පිණිස ම ය. නැවත වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේත් ඒ මඟින් මිනිසුන් ප්‍රතිපත්තියට නැඹුරු කිරීමට මග පාදා දීම පිණිස ම ය. මෙහිදී ප්‍රතිපත්තියේ ඇති වටිනාකම මතු කළා මිස ආමිස පූජාව ප්‍රතික්ෂේප කර නැති බව වටහාගත යුතු ය.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහමෙවුනාවේ ධර්මය ගැන මගේ හිතේ පැහැදීමක් නැහැ. එත් බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කරන ලද මේ පලතුරු පූජාවේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. මේ සියලුම පලතුරු බුදුරජානන් වහන්සේට පූජකරනු ලද්දා වූ නිසා ලැබෙන පින මහත් පලයි, මහත් ආනිසංසයි.. මේ පලතුරු සම්භාරය එක පුද්ගලයෙක් විසින් පූජා කරපු දෙයක් නෙවෙයි.. පිරිසක් විසින් එකතු වෙලා මේ තරම් ලොකු ධානයක් බුදුරජානන් වහන්සේට පූජා කරන්න දෙනකොට පින වැඩියි.. මේ ධානයට විරුද්දව අදහස් ප්‍රකාශ කරලා පවු පුරවගන්න එපා.. දාන.. සීල.. භාවනා වඩන්නේ නැතුව නිර්වාණයට යන්න බැහැ . මේ දානය දීල යමෙක් මේ කරගත්ත වූ කුසලය මට නිර්වාණයට හේතු වේවා කියල හිතුවනම් ඒ කුසලය මහත් පලයි.. මහත් ආනිසංසයි..

    බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සරු කෙතක අස්වද්දන්න කියලයි.. දානයක් දෙන්නේ කුසල් බලාපොරොත්තුවෙන් නම් අපි දිය යුත්තේ දාන 14 න් පලවෙනි දානයමයි.. ඒ නම් බුදුරජානන් වහන්සේ වෙනුවෙන් දෙන දානය.. කව්රුහරි කියනවනම් මේ පලතුරු කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් පින වැඩියි කියල එක මිත්‍යා දෘෂ්ටියක්.. දුගී මගී යාචක ආදියට දෙන දානය වැටෙන්නේ 13 වෙනි දානය හැටියට.. කව්රුහරි කෙනෙක් දාන 14න් මුල් කොටසට අයත් දානයක් නොදී 13 වෙනි දානය දෙන්න යනවනම් ඒක තමුන් විසින් තමුන්ටම කරගන්න අපරාදයක්. මම දකින්නේ මේ පලතුරු දානයෙන් පින් කිහිපයක් කරගත්ත කියලයි.. පළමුව මේ පලතුරු බුදුරජානන් වහන්සේට පූජා කරලා ලොකු කුසලයක් කරගත්ත.. දෙවනුව ඒ උතුම් බුදු ගුණයට ලැබිච්ච පලතුරු දානය කැමති උදවියට බෙදා දීල තවත් කුසලයක් කරගත්ත..

    මේ දානයට ගරහල පවු කරගන්න එපා... මහමෙවුනාවේ දහමේ තියන ප්‍රශ්නය තමයි ධර්මය විකුර්ති කර දේශනා කිරීම සහ දායකයින් අද්යාත්මික දෙයින් ඈත් කරලා ඇස පිනවීමට උත්සහ කිරීමයි.. මේ දානයේ උනත් ඒ ෆැන්සි ගතිය වැඩි නිසා තමයි මේ ලැබෙන කුසලයට වඩා මේ පලතුරු කන්ද දැකල සමහර පුද්ගලයින් අකුසල් රස්කරගන්නෙ .. ඒ වගේම මේ දානයට සහභාගී උන බහුතරයක් දෙනා සන්තෝස වෙන්නෙත් මේ පලතුරු කන්ද සහ මල් වලින් දර්ශනය වෙන අලංකාරය ගැන හිතල විතරයි..

    අනිත් කොටස් වලට එකඟයි...

    උඹේ දහම් දැනුමට ගරු කරන නිසා යි reply කරන්නේ...

    රතුපාට කොටස ගැන සරලවම කියනවා නම් බොරු කියන්න එපා සහෝ :D
    ඔය හාමුදුරුවෝ තරම් ධර්මය මිනිස්සුන්ට කියලා දීලා ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනයේ පිබිදීමක් ඇතිකරපු වෙන කිසිම භික්ෂුන් වහන්සේ නමක් පහුගිය අවුරුදු 100 ටම නෑ.

    මම මහමෙවුනාවට යන්නේ එන්නේ 2003 ඉඳන්...
    ධර්මය වරද්දපු එක තැනක් තියනවා නම්, කරුණා කරලා පෙන්නපන්...
    මිනිස්සු ආධ්‍යාත්මයට ලන්කරන්න මහමෙවුනාව ගත්ත උත්සාහය නිසා තමයි අද මිනිස්සු ලක්ෂ ගානක් ඒ වටා රොක් වෙලා ඉන්නේ. නැතිව නිකන් නෙවේ.
    වෙන කවුද ඒ වගේ දෙයක් රටට කරලා තියෙන්නේ? :lol:
    රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ? :lol:

    ඤානානන්ද හාමුදුරුවෝ දැන් හදන්නේ මිනිස්සුන්ට තිසරණයේ හිත පිහිටුවලා සුගතියට වත් අඩුම ගානේ යන්න මාර්ගයක් පාදලා දෙන එක. මොකද උන්වහන්සේ දන්නවා දැන් ඉන්න මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරන්න තරම් පිනක් නෑ කියලා. ඒ නිසා දැන් නිතරම කරන්නේ පින්කම් විතරයි... ඉස්සරහට තවත් වැඩි වෙයි.... ;)

    ඔයා කොහොමද සහෝ කියන්නේ පලතුරු කන්ද දැකලා නිකන් ආතල් ගන්න මිනිස්සු එන්නේ කියලා? අඩු ගානේ ඔයා ඔය එක පුජාවකටවත් ඉඳලා තියනවද මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව බලා ගන්න? මිනිස්සු අවබෝධයෙන්ද නැද්ද එන්නේ කියලා බලා ගන්න? ඔය පලතුරු වැඩි හරියක් මිනිස්සුත් ගෙනල්ලා තියෙන්නේ. ගිය පාර තිබ්බ අලුත් සහල් මංගල්‍යට අපිත් දායක වුනා... :D

    බුද්ධ පුජාවකට තියන පලතුරු දිහා බලලා යමෙක් හුල්ලලා ගරහනවා නං එක ඒ මිනිහගේ ගොන් කම. නැතිව වෙන මොකද්ද? :lol:

    කියන්න ඕනේ දේ මුල සිට අගටම කියලා තියෙනවා. :yes::yes:

    පදනම් විරහිතයි :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරාවට බන් thread එක කියවන්න කියවන්න ආතල්..
    පොඩ්ඩක් හිටපං මචෝ පට්ට video එකක් තියනව දොරමඩලාවෙ මේ ගැන කිව්වා..
    මම හොයල දාන්නම්..
    මීහරක් ටිකට බලල හැදෙන්න

    :lol::lol::lol:

    මි හරක් කියන්නේ උපරිමයි බං! :lol:
    පවු ඉතින් අනාතයෝ... :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනිත් කොටස් වලට එකඟයි...

    උඹේ දහම් දැනුමට ගරු කරන නිසා යි reply කරන්නේ...

    රතුපාට කොටස ගැන සරලවම කියනවා නම් බොරු කියන්න එපා සහෝ :D
    ඔය හාමුදුරුවෝ තරම් ධර්මය මිනිස්සුන්ට කියලා දීලා ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනයේ පිබිදීමක් ඇතිකරපු වෙන කිසිම භික්ෂුන් වහන්සේ නමක් පහුගිය අවුරුදු 100 ටම නෑ.

    ඔය හාමුදුරුවන් කියපු දේවල් වලට හොයන්නෙ බලන්නෙ නැතුව පට්ට යනකන් බැන්න මම අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ල..

    3.gif
    3.gif