චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිංගුත්තරයට ඉතිං වෙන වැඩක් නෑනේ......!!!:(
    *රි කන්න පුළුවන් විදියට හද හද ඉන්න........
    කෙවින් ගෙන් සෑහෙන්න අතවරයට පත් වෙනව වගේ හැමදාම, එක්නේ ඔච්චර පුරුද්ද නේ *රි ප්‍රොෙසස් කරලා....???

    මොනව කරන්නද? පවුකාරයෙ වුනාම අනුන් ගේ ශිස්ණ පූජාවට සහභාගී වෙලා වැටෙන ටික ප්‍රොෙසස් කරල ගිලිනව ඇර නැද්ද?

    කවුද කිඹුලෝ කෙවින් කියන්නේ?
     
    srijayasampath

    Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    අනිත්‍යය

    මේ අනිත්‍යය ලෝකේ ඉදලා ඇයි අපි අනුන් කරපු පූජාවකට පව් පුරවා ගන්නේ. පූජාව අදාල, කල කෙනාගේ සද්දාව සහ බුදු හාමුදුරුවන්ට කලා නම් ඒ බුදු හාමුදුරුවෝ කරපු දාන පාරමිතාවේ ආනිසන්ස විදියට තමා මේක අවුරුදු 2500 ක් ගිහිල්ලත් තවම ලැබෙන්නේ, ඉතින් පින් කරනවා නම් දන් දෙන්නම වෙනවා , හැබැයි ඕක නොමෙයි බුදු හාමුදුරුවෝ උනත් අපෙන් බලාපොරොත්තු උනේ අපි පින් කරමින් මේ දේ වල අනිත්‍ය භාවය දැකලා නිවන් දකින එක. ඒකට වාද භේද නැතුව සෙට් උනා නම් තමා හොද? නැත්නම් මේ දුර්ලභ ජීවිතේ අපරාදේ....
     
    Anukampaka

    Member
    May 14, 2015
    2
    1
    0
    Christchurch, New Zealand
    බුදුවරයෙක් ඔහුගේ පිලිමෙකට මේ වගේ නාස්තිකාර දෙයක් කරන්න දිරි දෙනවනම් ඔහු බුදුවරයෙක් නෙවෙයි.පිලිම වලට කිරිබත් කෙහෙල් පූජා කරන එකද බුදු දහම කියන්නේ.
    බුදුන් වහන්සේ නිවන් ගියානම් ආපහු ඕවා අනුභව කරන්න පිලිමෙට එනවද?
    ඕවා අනුමත කරන ඔයාලා පව් පුරවගෙන ඊලඟ ආත්මේ පෙරෙතයො පෙරේතියන් වෙලා ඔය පිලිම වලට රිංගලා ඔය දෙන පලතුරු කිරිබත් කන්න වෙයි.ඒක නිසා ධර්මය වුනත් හරිමග යන්න.

    :nerd:
    පිරිනිවන් පෑ බුදුරජුන් උදෙසා කරන පූජාවන් නිෂ්ඵල ද?
    ----------------------------------------------------------

    ඉක්බිති කරන ලද ඉඩ ප‍්‍රස්ථා ඇති මිළිඳු රජ තෙමේ ගුරුදේවයන් වහන්සේගේ පා කමල් ඉදිරියේ බිම වැටී බද්ධාංජලී ව සිරසින් වන්දනා කොට මෙය පැවසුවේ ය.

    “ස්වාමීනී, මේ අන්‍ය තීර්ථකයෝ මෙසේ කියති. ‘ඉදින් බුදුරජහු ශ‍්‍රාවකයන්ගේ පුද පූජා පිළිගනිත් නම් බුදුරජ තෙම පිරිනිවන් නොපෑවේ ය. ලෝකය හා එක් ව සිටියි. ලෝකයට ඇතුළත් ව සිටියි. ලෝකයෙහි අන්‍ය සත්වයන්ට සාධාරණ ව සිටියි. එහෙයින් බුදුරජුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය. ඉදින් පිරිනිවන් පෑවේ නම් ලෝකයෙන් වෙන් වී සිටින්නෙකි. ලෝකයෙහි සියළු භවයන්ගෙන් බැහැරට ගිය කෙනෙකි. එබඳු බුදුරජුන් උදෙසා පූජාවන් ප‍්‍රයෝජන නැත්තේ ය. පිරිනිවන් පෑ හෙයින් කිසිවක් නොපිළිගනියි. නොපිළිගන්නා කෙනෙකුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ප‍්‍රතිඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය’යි.

    මෙය උභතෝකෝටික ප‍්‍රශ්නයකි. රහත් ඵලය නොලැබූ කෙනෙකුට මේ ප‍්‍රශ්නය විෂය නොවෙයි. මහා ප‍්‍රඥාවන්තයන්ට ම මෙය විෂය වූවකි. මේ දෘෂ්ටි ජාලය බිඳිනා සේක්වා! ඒකාන්ත කොට සත්‍යය පිහිටුවන සේක්වා! ඔබ වහන්සේ වෙත මේ ප‍්‍රශ්නය පැමිණියේ ය. පරවාද නිග‍්‍රහ පිණිස, අනාගත බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාට ප‍්‍රඥා ඇස දෙවා වදාරණ සේක්වා!”

    ඉක්බිති නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.

    “මහරජාණෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද පූජාවන් නොපිළිගන්නා සේක. භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයෙහි දී ශ‍්‍රී සම්බුද්ධත්වය ලබා නික්ලේශී ව අරහත්වට පැමිණි මොහොතේ දී පුදපූජා පිළි ගන්නා ආශාව ප‍්‍රහීණ වූයේ ය. කිම, එසේ ඇති කල්හී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේ පුද පූජා නොපිළිගනිති යි යන්න අමුතු කරුණක් ද?

    මහරජාණෙනි, අපගේ සාරිපුත්ත ධර්ම සේනාධිපතීන් වහන්සේ මෙය වදාරණ ලද්දේ ය.”

    (ගාථාවකි....)

    අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.

    එවිට මිළිඳු රජු මෙසේ කීවේ ය.

    “ස්වාමීනී, නාගසේනයන් වහන්ස, පුත‍්‍රයා හෝ පියාගේ ගුණ කියයි. පියා හෝ පුත‍්‍රයාගේ ගුණ කියයි. මෙය පරවාදයන් නිග‍්‍රහයට කරුණක් නම් නොවෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප‍්‍රසාදයෙන් කරන ලද ප‍්‍රකාශයකි. එසේ නම් එහිලා ඔබවහන්සේ මා හට ස්වකීය පිළිතුර මනා ව පිහිටීම පිණිස, දෘෂ්ටි ජාලය ලිහා දැමීම පිණිස අන්‍ය කාරණයක් වදාරණ සේක්වා!”

    නාගසේන මහරහතන් වහන්සේ මෙය වදාළ සේක.

    “මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද පූජාවන් නොඉවසන සේක. එසේ පුද පූජා නොපිළිගන්නා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා මුල්කොට තථාගතයන් වහන්සේගේ බුදු නුවණ නම් වූ මහානීය රත්නය අරමුණු කොට, යහපත් ව ප‍්‍රතිපත්තිය සේවනය කරමින් දෙවිමිනිස්හු ත‍්‍රිවිධ සම්පත්තිය ලබා ගනිති.
    මහරජාණෙනි, යම් සේ මහා ගිනි කඳක් ඇවිලී නිවී යයි ද, එකල්හී මහරජාණෙනි, ඒ මහා ගිනි කඳ වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසන්නේ ද?”

    “ස්වාමීනී, දැල්වෙන්නා වූ ඒ මහා ගිනිකඳක ත්, වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසීමක් නැත්තේ ය. කිම, එසේ ඇති කල්හී නිවී ගිය සංසිඳී ගිය අචේතනික වූ දෙය ඉවසන්නේ ද?”

    “මහරජාණෙනි, නිවී ගිය, ශාන්ත බවට පත් වූ ඒ ගිනි කඳ නිවුණු කල්හී ලොව ගින්නෙන් හිස් වී ගියේ ද?”

    “නැත, ස්වාමීනී. වියළි තෘණ, දර ආදිය පමණක් ගින්නට මූලික අරමුණ වූයේ, හේතුව වූයේ නොවෙයි. යම්කිසි මනුෂ්‍යයෙක් ගින්න කැමති වෙත් ද, ඔවුහු තමන්ගේ සවිබල වීර්යයෙන් ද තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද ගිනිගානා දණ්ඩෙහි වියළි දරකඩ මඩිමින් ගිනි උපදවා ඒ ගින්න කරණ කොට ගෙන ගින්නෙන් කළ යුතු කර්මාන්ත කරති.”

    “එසේ වී නම් මහරජාණෙනි, නොඉවසන්නහුට කරන ලද පුද පූජා වඳ බවට පත්වන්නේ ය, නිෂ්ඵල වන්නේ ය යන තීර්ථකයන්ගේ වචනය බොරුවක් වෙනවා නොවැ.

    මහරජාණෙනි, මහා ගිනි කඳ දැල්වෙන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ‍්‍රී ලෝකධාතුව අසිරිමත් බුදු සිරියෙන් බැබල වූ සේක. ඒ මහා ගිනි කඳ බැබලී නිවී ගියේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ‍්‍රී ලෝකධාතුව බුද්ධශ‍්‍රීයෙන් බබුළුවා පිරිනිවන් පා වදාළ සේක.

    මහරජාණෙනි, නිවී ගිය ගිනි කඳ තෘණ, දර ආදිය වැළඳ ගැනීමක් නැත්තේ යම් සේ ද, එසෙයින් ම ලෝකහිතයන් වහන්සේගේ පුද පූජා පිළිගැනීමේ ආශාව ප‍්‍රහාණය වී සංසිඳී ඇත්තේ ය.

    මහරජාණෙනි, නිවී ගිය ගිනි කඳ කිසිවක් නොවැළඳ ගන්නා හෙයින් සවිබල වීරියෙන් යුතු මිනිස්සු ගිනිගානා දණ්ඩෙහි දරකඩ මඩිමින් ගිනි උපදවා ඒ ගින්නෙන් කළ යුතු කටයුතු කරත් ද, එසෙයින් ම මහරජාණෙනි, පිළිගැනීමේ ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා පිදිය යුතු දේ වශයෙන් තබා තථාගතයන් වහන්සේගේ බුදු නුවණ රත්නය අරමුණු කොට මනා වූ පිළිවෙත් සේවනය කරමින් දෙවිමිනිස්සු ත‍්‍රිවිධ සම්පත්තිය අත්පත් කරගනිති.

    මහරජාණෙනි, මෙකරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය.

    තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින් පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත වන්නේ ද, එය අසනු මැනැව.

    මහරජාණෙනි, මහා සැඩ සුළඟක් හමා ගොස් නවතින්නේ ය. මහරජාණෙනි, එසේ නැවතී ගිය සුළඟ යළි උපදින ආශාවෙන් ගස් කොළන් වැළඳ ගන්නේ ද?”

    “ස්වාමීනී, යළි උපදින ආශාවෙන් සිතා බැලීමක් හෝ මනසිකාරයක් හෝ ඒ නැවතුණු සුළඟට නැත්තේ ය. ඒ මක් නිසා ද යත්, වායෝ ධාතුවට සිතක් නැති නිසා ය.”

    “එමෙන් ම මහරජාණෙනි, ඒ සුළඟ නැවතී ගිය පසු ‘සුළඟ’ යන නාමය පැවසීම ලොවෙහි නැති ව යන්නේ ද?”

    “නැත, ස්වාමීනී. තල් අතු, අවාන ආදියෙන් යළි සුළඟ හටගැනීමට හේතු ඇති වන්නේ ය. උණුසුමෙන් තැවී, පරිදාහයෙන් පීඩිත වූ යම් මිනිස්සු වෙත් ද, ඔවුහු තල් අත්තෙන් හෝ අවානෙන් හෝ සවිබල වීර්යයෙන් ද, තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද, සුළං උපදවති. ඒ සුළඟින් උණුසුම නිවා ගනිති. පරිදාහය සංසිඳුවා ගනිති.”

    “මහරජාණෙනි, මෙකරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය.

    මහරජාණෙනි, මහා සැඩ සුළං හැමුවේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ‍්‍රී ලෝකධාතුවෙහි සිහිල් වූ මියුරු වූ ශාන්ත වූ සියුම් වූ මෛත‍්‍රී සුළං හමා වදාළ සේක. මහරජාණෙනි, මහා සැඩ සුළං හමා නැවතී ගියේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ සිහිල් වූ මියුරු වූ ශාන්ත වූ සියුම් වූ මෛත‍්‍රී සුළං හමා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

    මහරජාණෙනි, නැවතී ගිය සුළඟට නැවත උපදින ආශාවක් නැත්තේ ය. එසෙයින් ම ලෝකහිතයන් වහන්සේගේ පුද පූජා පිළි ගැනීමේ ආශාව ප‍්‍රහාණය වී ඇත්තේ ය. සංසිඳී ඇත්තේ ය.

    මහරජාණෙනි, යම් සේ මිනිස්සු උණුසුමෙන් තැවී, පරිදාහයෙන් පීඩිත ව සිටිත් ද, එසෙයින් දෙවි මිනිස්සු රාග, ද්වේෂ, මෝහ යන ත‍්‍රිවිධ ගින්නෙන් තැවී, පරිදාහයෙන් පීඩිත ව සිටිති. තල් අත්තෙන්, පවන් අත්තෙන් සුළං ඉපදවීමට හේතු වන්නේ යම් සේ ද, එසෙයින් ම තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා ද, බුද්ධ ඥාන රත්නය ද, ත‍්‍රිවිධ සම්පත් ඉපදවීමට හේතුව වෙයි. යම් සේ උණුසුමින් තැවී ගිය, පරිදාහයෙන් පීඩිත වූ මිනිස්සු තල් අත්තෙන්, වටා අත්තෙන්, සුළං උපදවා උණුසුම නිවා ගනිත් ද, පරිදාහය සංසිඳුවා ගනිත් ද, එසෙයින් ම මහරජාණෙනි, පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාට ද, බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා ඒ කුසල් බලයෙන් රාග, ද්වේෂ, මෝහ යන
    ත‍්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති.

    මහරජාණෙනි, මේ කාරණයෙනුත් නොඉවසන්නහුට කරන ලද පුද සත්කාරයන් වඳ බවට පත් වන්නේ ය, නිෂ්ඵල වන්නේ ය යන තීර්ථකයන්ගේ වචනය බොරුවක් බවට පත්වෙයි.

    තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින්, පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත වන්නේ ද, එය අසනු මැනැව.
    මහරජාණෙනි, පුරුෂයෙකු විසින් උපදවන ලද යම් ඒ බෙර හඬක් ඇද්ද, ඒ හඬ නැතිවී යන්නේ නම්, නැවත උපදවා ගැනීමේ ආශාවක් ඒ බෙර හඬට ඇත්තේ ද?”

    “නැත, ස්වාමීනී. ඒ බෙර හඬ නැතිවී ගියේ ය. එය යළි උපද්දවන ආශාවක් හෝ සිතා බැලීමක් හෝ මනසිකාරයක් හෝ ඒ බෙර හඬට නැත්තේ ය. ස්වාමීනී, ඒ හඬෙහි උපතට හේතු වූයේ බෙරය යි. එසේ ම පුරුෂයා කරුණක් ඇති කල්හී තමා තුළින් හටගත් උත්සාහයෙන් බෙරයට පහර දී හඬ උපදවන්නේ ය.”

    “එසෙයින් ම මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප‍්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් දියුණුවට පත් ව ධාතූන් වහන්සේලා ද, ධර්මය ද, විනය ද, අනුශාසනාව ද, ශාස්තෘ තනතුරෙහි තබා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ සම්පත්ති ලාභය සිඳී ගියේ නැත්තේ ය. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතූන් වහන්සේලා ද, ධර්මය ද, විනය ද, අනුශාසනාව ද, හේතු කොට සැප කැමති අය සැප ලබා ගනිති.

    මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.

    මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනාගතය දකින ලද්දේ ම ය. වදාරණ ලද්දේ ම ය. පවසන ලද්දේ ම ය. දෙසන ලද්දේ ම ය.

    ‘ආනන්දයෙනි, ඔබට මෙවැනි අදහසක් ඇතිවිය හැක්කේ ය. මේ ධර්මය වනාහී අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ වචනයකි යි කියා. ආනන්දයෙනි, එය එසේ නොදැක්ක යුතුය. ආනන්දයෙනි, මවිසින් ඔබට යම් ධර්මයක්, විනයක් දෙසන ලද්දේ ද, පණවන ලද්දේ ද, එය මාගේ ඇවෑමෙන් ඔබට ශාස්තෘ වන්නේ ය.’
    මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති යි යන තීර්ථකයන්ගේ ඒ වචනය මිථ්‍යාවකි. අසත්‍යයකි. සත්‍යය නොවූ දෙයකි. විරුද්ධ දෙයකි. විපරීත දෙයකි. දුක් දෙන දෙයකි. දුක් විපාක ඇති දෙයකි. අපාගත වන දෙයකි.”

    මහරජාණෙනි, මේ මහා පෘථිවිය සියළු බීජයෝ මා තුළ වැඩෙත්වා යි පිළිගන්නේ ද?”

    “නැත ස්වාමීනී.”

    “මහරජාණෙනි, එසේ නොපිළිගන්නා මහ පොළොවෙහි වැඞීගිය බීජයන් දැඩි මුල් ගැට පිහිටා සාරවත් කඳින් යුතුව අතු ඉති පැතිර විහිද ගොස් මල් ඵල දරන්නේ මක් නිසා ද?”

    “ස්වාමීනී, නොපිළිගන්නේ නමුත් ඒ බීජයන්ට පිහිටාධාර වන්නේ ද, වැඞීමට උපකාර වන්නේ ද, මහා පෘථිවිය යි. ඒ බීජයෝ ඒ පිහිටාධාරය නිසා, ඒ උපකාරය නිසා වැඞී ගොස් දැඩි මුල් ගැට පිහිටා සාරවත් කඳ ඇති ව අතු ඉති පැතිර ගොස් මල් ඵල දරන්නාහු ය.”

    “එසේ වී නම් මහරජාණෙනි, ඉදින් ඔවුහු නොපිළිගන්නා පුද පූජා ඇත්තහුට කරන ලද පූජා සත්කාරයෝ වඳ වෙති, නිෂ්ඵල වෙති යි කියත් නම්, තම වාදයෙහිලා අන්‍ය තීර්ථකයෝ නැසුණාහු ය. විරුද්ධ කරුණු නැසී ගියේ ය.

    මහරජාණෙනි, මහා පෘථිවිය යම් සේ ද තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝ එසේ ය. මහරජාණෙනි, මහා පෘථිවිය කිසිවක් නොපිළිගන්නේ යම් සේ ද, තථාගතයන් වහන්සේ ද එසෙයින් ම කිසිවක් නොපිළිගන්නා සේක. මහරජාණෙනි, ඒ බීජයෝ පොළොව නිසා වැඞී දැඩි මුල් ගැට පිහිටා සාරවත් කඳින් යුතුව විහිද ගිය අතු ඉති යුතුව මල් ඵල දරන්නාහු වෙත් ද, එසෙයින් ම පුද පූජා නොපිළිගන්නා පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිසා ද, බුද්ධ ඥාන රත්නය නිසා ද, දැඩි කුසල මූලයන්හි පිහිටා සමාධිය නම් සාරවත් දහම් කඳින් යුතුව, විහිද ගිය අතු ඉති නම් සීලයෙන් යුතුව මාර්ගඵල විමුක්තිය නම් ශ‍්‍රමණ ඵලයන් නමැති මල් ඵල දරන්නාහු ය.

    මහරජාණෙනි, මේ ඔටුවෝ, වෘෂභයෝ, බූරුවෝ, එළුවෝ, ගවයෝ මිනිස්සු යන මොවුහු තම කුසෙහි පණුවන් හටගැනීම ගැන ඉවසන්නහු ද?”

    “නැත, ස්වාමීනී”

    “මහරජාණෙනි, කිම, තම කුසෙහි ඉපදීම ගැන නොඉවසද්දී ඒ පණුවෝ ඉපිද බොහෝ දරු මුනුබුරන් සහිත ව පිරිසෙන් වැඞී යන්නේ මක් නිසා ද?”

    “ස්වාමීනී, ඔවුන් පූර්ව ජාතියෙහි කරන ලද බලවත් වූ පාප කර්මය නිසා ය, එසේ නොපිළිගන්නා ඒ සත්වයන්ගේ කුසෙහි පණුවන් ව ඉපිද බොහෝ දරු මුනුබුරන් සහිත ව පිරිසෙන් වැඞී යන්නේ.”

    “මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.

    මහරජාණෙනි, කිම, මේ මිනිස්සු අට අනූවක් රෝගයෝ මේ කයෙහි උපදිත්වා යි කැමති ව ඉවසන්නෝ ද?”

    “නැත, ස්වාමීනී”

    “මහරජාණෙනි, එසේ නොඉවසන්නා වූ මිනිසුන්ගේ ශරීරයෙහි කුමක් නිසා රෝගයෝ උපදිත් ද?”

    “ස්වාමීනී, පෙර කරන ලද දුෂ්චරිතයන් නිසා ය.”

    “මහරජාණෙනි, පෙර කරන ලද අකුසලය මෙලොවෙහි වින්ද යුතු නම් මහරජාණෙනි, එකරුණෙන් ද පෙර කරන ලද්දා වූ ත්, මෙහි කරන ලද්දා වූ ත්, කුසල අකුසල කර්මයන් වඳ නොවෙයි. ඵල සහිත වෙයි.

    මහරජාණෙනි, නන්දක නම් යක්ෂයා සාරිපුත්තයන් වහන්සේට හිංසා කොට පොළොව පැලී අවීචියට ගියේ යැයි ඔබ විසින් අසන ලද්දේ ද?”

    “එසේ ය, ස්වාමීනී. අසන ලද්දේ ය. ලෝකයෙහි මෙය ප‍්‍රකට කරුණකි.”

    “මහරජාණෙනි, සාරිපුත්තයන් වහන්සේ නන්දක යක්ෂයා පොළොවෙහි ගිලී යාම කැමති ව ඉවසූ සේක් ද?”

    “ස්වාමීනී, දෙවියන් සහිත ලෝකයා වෙනතකට හැරී ගිය ත්, මේ සඳ හිරු දෙදෙන පොළොවෙහි වැටී ගිය ත්, සිනේරු පර්වත රාජයා විසිරී ගිය ත්, සාරිපුත්තයන් වහන්සේ අන්‍යයෙකු හට දුකක් ඇතිවීම නොඉවසන සේක. ඒ මක් නිසාද යත්, යම් හේතුවක් නිසා සාරිපුත්තයන් වහන්සේ කිපෙන සේක් ද, විරුද්ධ වන සේක් ද, ඒ හේතුව සාරිපුත්තයන් වහන්සේට මුලින් ම සිඳී ඇත්තේ ය. මුලින් ම නැසී ඇත්තේ ය. ස්වාමීනි, හේතුව මුලින් ම සිඳී ගිය හෙයින් සාරිපුත්තයන් වහන්සේ තම ජීවිතය නසන්නවුන් කෙරෙහි ත් කෝපයක් නොකරන සේක.”

    “ඉදින් මහරජාණෙනි, සාරිපුත්තයන් වහන්සේ නන්දක යක්ෂයාගේ පොළොවෙහි ගිලීම නොඉවසූ සේක් නම්, නන්දක යක්ෂයා පොළොවෙහි ගිලූණේ මක් නිසා ද?”

    “ස්වාමීනී, අකුසල කර්මයේ බලවත් බව නිසා ය.”

    “මහරජාණෙනි, නන්දක යක්ෂයා අකුසල කර්මයේ බලවත් බවින් පොළොවෙහි ගිලූණේ නම්, නොඉවසන්නහුට කරන ලද අපරාධය වඳ නොවුණේ ය. ඵලය ලැබුණේ ය.

    මහරජාණෙනි, මේ බුද්ධෝත්පාදයෙහි මිනිසුන් කී දෙනෙක් පොළොවෙහි ගිලූණාහු ද? එය ඔබ අසන ලද්දේ ද?”

    “එසේ ය, ස්වාමීනී. අසන ලද්දේ ය.”

    “එසේ වී නම් මහරජාණෙනි, එය මට අස්සවාලන්න.”

    “ස්වාමීනී, චිංචි මාණවිකා ය. සුප‍්‍රබුද්ධ ශාක්‍යයා ය. දේවදත්ත ය. නන්දක යක්ෂයා ය. නන්ද මාණවකයා ය. ස්වාමීනී, මේ පස් දෙනා මහා පොළොවෙහි ගිලී ගියේ යැයි මවිසින් අසන ලද්දේ ය.”

    “මහරජාණෙනි, ඔවුන් කවුරුන්ට අපරාධ කළාහු ද?”

    “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයන්ට ත් ය.”

    “එසේ වී නම් මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ හෝ මොවුන්ගේ මහා පෘථිවි ප‍්‍රවේශය ඉවසුවාහු ද?”

    “නැත, ස්වාමීනී.”

    “මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.”

    “ස්වාමීනී, නාගසේනයන් වහන්ස, උතුම් සංඝයා තුළින් උපන් ඔබවහන්සේ වෙත පැමිණි මේ ගාම්භීර වූ ප‍්‍රශ්නය මැනැවින් විසඳන ලද්දේ ය. අරුත් ප‍්‍රකට කරන ලද්දේ ය. රහස් හෙළි කරන ලද්දේ ය. ගැට බිඳින ලද්දේ ය. දෘෂ්ටි ග‍්‍රහණය නොකළ හැකි කරන ලද්දේ ය. පරවාදයෝ නටුවාහු ය. ලාමක දෘෂ්ටීහු බිඳුණාහු ය. ලාමක තීර්ථකයෝ නිෂ්ප‍්‍රභා වූවාහු ය.”

    ~ මිළින්ද ප්‍රශ්නය (මෙණ්ඩක ප්‍රශ්නයෙහි සඳහන් පූජා අප්‍රතිග්‍රහණය ප්‍රශ්නයයි)
     
    • Like
    Reactions: dath kimbula

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94

    මේ ත්‍රෙඩ් එක වෙනුවෙන්ම ආපු මෙම්බර් කෙනෙක් වගේ.මේ වගේ දෙයකට සහභගි වෙන්න අලුතින්ම මෙම්බර්ස්ලා එකතු වෙන එක අගේ කොට සලකමි.දිගටම මෙහි ‍රැඳි සිටින්න.වෙන මෙම්බර්ස්ලා හින්ද මේ සයිට් එකෙන් මෙම්බර්ස්ලා චුත වෙනවා.මම හින්ද හුගක් මෙම්බර්ස්ලා මේකට පහල වෙනවා.:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇමසින් නං සක්කිලියා කියලා හැමෝම දන්නවනේ බං...
    එකා නෙවේ,
    මේකේ මේ ඉන්න හොඳට ඉන්න ගොඩක් එවුන් කෙහෙල් පැපොල් කාපු නැති එවුන් නේ! :baffled:
    ඒ විලිලජ්ජාව ඉවසා ගන්න බැරුව type කලේ බන්.. :(

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පිංගුත්තරයට ඉතිං වෙන වැඩක් නෑනේ......!!!:(
    *රි කන්න පුළුවන් විදියට හද හද ඉන්න........
    කෙවින් ගෙන් සෑහෙන්න අතවරයට පත් වෙනව වගේ හැමදාම, එක්නේ ඔච්චර පුරුද්ද නේ *රි ප්‍රොෙසස් කරලා....???

    මොනව කරන්නද? පවුකාරයෙ වුනාම අනුන් ගේ ශිස්ණ පූජාවට සහභාගී වෙලා වැටෙන ටික ප්‍රොෙසස් කරල ගිලිනව ඇර නැද්ද?

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පොන්නයො
    උඹත් කැරි කාපු රිලවෙක් වගේ තමයි.උඹව දත් ගලවන්න එන උන් පුක්ෂනය කරලත් යනවා නේද?:lol:

    නෙට් එකට වෙලා පොරටෝක් දීමෙන් තොර ලෝකයක් නැති ‍තෝ වගේ පුස්සකට ඉතින් ඒ වගේ මිනිස්සු දැක්කම ඉන්න බෑ ඇස් වල ක‍ටු ඇනෙනවා වගේ නේද> ඉරිසියාව කියලයි සහෝ ඕකට කියන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පොන්නයො
    උඹත් කැරි කාපු රිලවෙක් වගේ තමයි.උඹව දත් ගලවන්න එන උන් පුක්ෂනය කරලත් යනවා නේද?:lol:

    පූක්ෂණ word එක invent කරපු එකාවම quote කරල පුක දෙනව කියන්නෙ ඔකට තමයි..
    තොට එහෙම වත් දෙයක් කර ගන්න පුළුවන් ද සක්කිලියො..
    ජොලියට ගහල කරුමෙට එලියට ආපු සක්කිලිය..

    :(:(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ත්‍රෙඩ් එක වෙනුවෙන්ම ආපු මෙම්බර් කෙනෙක් වගේ.මේ වගේ දෙයකට සහභගි වෙන්න අලුතින්ම මෙම්බර්ස්ලා එකතු වෙන එක අගේ කොට සලකමි.දිගටම මෙහි ‍රැඳි සිටින්න.වෙන මෙම්බර්ස්ලා හින්ද මේ සයිට් එකෙන් මෙම්බර්ස්ලා චුත වෙනවා.මම හින්ද හුගක් මෙම්බර්ස්ලා මේකට පහල වෙනවා.:)
    යේස්.....
    හුගක් ම පහල වෙනව ඔබතුමා ව පුක්ෂණය කරන්න.....
    ඒ පිළිබදව මාගේ ප්‍රමාණය!!:lol::baffled:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    Budu hamduruwanta palaturu pooja karanawanang athaama weda sitiddi daanayak piligannwana palaturu pramanaya pooja karanang athi, samahara wita Buduhamuduruwan athulu mulumahath sangaya ta kiyala pooja karandath athi, hari weredda apiwath nodena karapu pinata mukuth kiyana ekanang paww pirena wedak
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඕකත් ඉතිං දේවාලේ ඇතුලට යනකොට පූජා වට්ටියට දාස් ගානක් දීලා කතරගමයට පඬුරත් එක්ක දෙනකොට නිශ්ශබ්දව ඉඳලා මේ තැන් වලදිම කියවනකොට මාර ෆන් එකක්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes:ඒ හාමුදුරුවෝ ඇතුලු පිරිස සමහරවිට බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු හිතින් මේ පූජාව කරන්න ඇති..හිත් පිරිසිදු කරගන්නත් ඇති..මේ අහක ඉන්න අපි ඒවා දිහා බලලා හිත පහදවා ගන්නවා නෙමෙයි ඒ පූජාවටට්යි පූජාවට සම්බන්ධ වෙච්ච අයටයි බැන බැන නිකන් පව්පුරෝ ගන්නවා..
    :):)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    egollonta salli thiyena nisa egollo palathuru aran egollo kemathi kenekta pooja karawi. uba higanna kiyala me palathuru gaththa ekaa ekata pali ne. eka ubage allah ballageth ekka wisadaganin. uba wage higana po*na ballek wa mewwe ai kiyala ugen ahapan ballah gen. Ugen palathuru illaganin ona tharam.

    Elagata ube thaththagen ahapan higana kamata paan kiyaganna baruwa mudukku asse wetila 10 k, 12 k haduwe ai kiyala...
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රිතියක් ඇති හෙල පොන්නයට. ඇයි කන්න දුන්නා නෙ! නෙදකින් පැපොල් කාපු නැති කෙහෙල් පොන්නයො ටික. නෙදකින් තොපේ පින්කමකට අනුමොදම් වෙන්න බැරි පොන්න බෞද්ධ කම. මහ ලොකුවට තම්බියො එලවලා හෙල බෞද්දයා ස්තාපිත කරන්න කතාව එතකන්. ජාති ආගම් ආලේ රොල් කරලා ගහ ගනිල්ලා පුකේ!

    මේ මැටි හරක් සාමූහික පිංකමකින් ඇතිවෙන ප්‍රාතිහාර්‍යය මොකද්ද කියන එකවත් දන්නෙ නෑ..අඩුම තරමේ මේ මොකද්ද වෙන්නේ කියලා නිකමට සහභාගි වෙලා බලන්නෙත් නෑ..තේරුමක් ඇත්තෙත් නෑ මහ පිරිසක් එකට එකතුවෙලා සාදුකාරයක් දුන්නත් හිතේ ඇතිවෙන බුද්ධාලම්බන ප්‍රීතිය මොන වගේද කියලා..හිතට දුකක් නෑ වෙන ආගම එව්වො මෙහෙම කියනවනන්..දුක අපි බෞද්ධ බෞද්ධ කියලා කෑගහන අය මේ කියන ගොන් කතාවලට..

    no comment.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    විසික් කලා නම් අපරාදෙ කිව්වෙ, විසික් කලේ නැත්තම් එල ;)
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ඕකත් ඉතිං දේවාලේ ඇතුලට යනකොට පූජා වට්ටියට දාස් ගානක් දීලා කතරගමයට පඬුරත් එක්ක දෙනකොට නිශ්ශබ්දව ඉඳලා මේ තැන් වලදිම කියවනකොට මාර ෆන් එකක්
    දෙවියන්ට දෙන පලතුරු පූජාව තමන්ම කන්න ඕන.එතකොට අශීර්වාදය ලැබෙනවා.කතරගම දෙවිදුන් මිනිසුන් දෙන පලතුරු කන්නේ නෑ.නමුත් ඒවාට අශීර්වාද කරනවා.නමුත් දැන් බුද්ධ පූජාවත් කන්නද යන්නේ.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    egollonta salli thiyena nisa egollo palathuru aran egollo kemathi kenekta pooja karawi. uba higanna kiyala me palathuru gaththa ekaa ekata pali ne. eka ubage allah ballageth ekka wisadaganin. uba wage higana po*na ballek wa mewwe ai kiyala ugen ahapan ballah gen. Ugen palathuru illaganin ona tharam.

    Elagata ube thaththagen ahapan higana kamata paan kiyaganna baruwa mudukku asse wetila 10 k, 12 k haduwe ai kiyala...
    ponnayo buddagama niganta poojavak karaganna denna baha.mun ilagata elakiri valin pilima navanna patan gani.budun vikunala nastikara vada karanna baha.karanna dennet naha.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දෙවියන්ට දෙන පලතුරු පූජාව තමන්ම කන්න ඕන.එතකොට අශීර්වාදය ලැබෙනවා.කතරගම දෙවිදුන් මිනිසුන් දෙන පලතුරු කන්නේ නෑ.නමුත් ඒවාට අශීර්වාද කරනවා.නමුත් දැන් බුද්ධ පූජාවත් කන්නද යන්නේ.

    උබේ ආගම මොකක්ද?