ඡන්දෙ දවසෙ රෑ

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පහුවදා duty දවල් 2 වෙනකන්... කොහොමත් දෙවෙනි තුන්වෙනි මනාපේ ගණන් කරලා result එක දෙන්නේ 23...ඒක හින්දා 22 රෑ ඇහැරිලා බලනවා 😂😂
    Area Duty da
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    8889 කලබල වලට මුහුන දෙන්න කෑම බීම බෙහෙත් ලෑස්ති කරගෙන ඉන්නෙ. වත්ත මැද්දෙ වලක් කපන් හැන්ගිලා ඉන්නයි ප්ලෑන
    ජෙප්පන්ව ටයර් සෑයේ යවන්න රනිල් හාමු රෙඩි ද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ජෙප්පන්ව ටයර් සෑයේ යවන්න රනිල් හාමු රෙඩි ද
    ටෑර් සෑය ජෙප්පොන්ගේය
    නවගුන වැල ගුපියන්ගේය
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    චන්දෙ දාලා එනවා.. ආය සුපුරුදු පරිදි මන් මගේ වැඩ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    මේකේ කට්ටිය බාගෙට බාගයක් ප්‍රතිඵල බලයි නේ. මේකේ කට්ටියක් නිශාචර, කට්ටියක් කැම්පේන් වැඩ නේ.

    මමත් මේ පාර බලන්න හිතන් ඉන්නේ. YouTube එකේ මේ පාර හොඳටම තියෙයි වගේ.
    යූ ටියුබ් නම් ශුවර් නැහැ. ලින්ක් එක free කනෙක්ෂන් එකට ලක්ශ දෙකක් ගෙවන්න ඕනේ. අනික ටයිම් පාස්ල කරන්නේ කොහොමද? ටීවී නම් චිත්‍රපටියක් වත් පෙන්නන්න පුලුවන්. එකත් බැහැ කොපි රයිට් වදිනවා. වෙබ් සයිට් වල නම් දායි. නිවුස් සයිට් වල.

    ජන්දේ දාලා ඔපිස් යාමක් තමා එදාත්. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නේ තියෙන්නේ.
     
    • Like
    Reactions: B.Chat

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    දිනන කෙනා අනුව තමයි. කව්රු දින්නත් මාස 6 අවුරුද්දක් යනකන් එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ , මහ බැන්කුවේ ඩොලර් බිලියන 6 ක් තියෙනවලුනෙ.
    Dr Nandalal innakan komat baya wenna deyak naa. anduwa adaala naa
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ටෑර් සෑය ජෙප්පොන්ගේය
    නවගුන වැල ගුපියන්ගේය
    ප්‍රේමදාස රනිල් හිටපු ආන්ඩුවෙන් තමා ඉස්කෝල ලමයි කැම්පස් ලමයි මරලා ටයර් දාලා හන්දි ගානේ පිච්චුවේ
     

    gama22

    Well-known member
  • අනුර සහෝදරයා දිනලා ඉවර නිසා ප්‍රතිපල බලන්නේ නැහැ.
    22 හවස ඉදන් හොරු අල්ලනවා බලන්න ඉන්නේ
    img_1_1722000503426.jpg


    ඔය කියන එකෙක්වත් හොරු අල්ලන්නෙ නෑ බන්.
    උන්ට උනත් හොරු අල්ලන්න ඔන නම් 2010 / 2015 රනිල්ලා එක්ක එකතු වෙලා චන්ද කරන්නෙ නෑ.

    ජේවීපී එකෙ හිටිය නන්දන ගුනතිලක උනත් නතර උනේ රනිල් ගාව. උන් ඔක්කොම එක වල්ලෙ පොල් 😂
    රනිල්ගේ ෆයිලුත් එලියට එනකොට සිරිකොතේ හොරු ඇල්ලීම නතර උනාලු
    ------ Post added on Sep 8, 2024 at 11:58 PM

    ටෑර් සෑය ජෙප්පොන්ගේය
    නවගුන වැල ගුපියන්ගේය
    images-3.jpeg

    ------ Post added on Sep 8, 2024 at 11:59 PM
     
    • Like
    Reactions: lasankandy

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උබ ආවොත් ගහන්න පුළුවන් පාරේ කටුවා කාපු බල්ලෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම් පොන්නයෝ
    උඹේ අම්මව කටුවෝත් කාලද?
    ෂික් පොන්නයෝ