වරෙන්කෝ.ube ammatat hukanawa
ගොඩක් කාලෙකින් නේද ආවේ ..... දැන් කොහොමද අර විලා බිස්නස් එක ??පහුවදා duty දවල් 2 වෙනකන්... කොහොමත් දෙවෙනි තුන්වෙනි මනාපේ ගණන් කරලා result එක දෙන්නේ 23...ඒක හින්දා 22 රෑ ඇහැරිලා බලනවා![]()
19 දිහා ණය වාරිකයක්වත් ගෙවලා දැම්මොත් කෙලින්ම දිනන එකා ICUදිනන කෙනා අනුව තමයි. කව්රු දින්නත් මාස 6 අවුරුද්දක් යනකන් එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ , මහ බැන්කුවේ ඩොලර් බිලියන 6 ක් තියෙනවලුනෙ.
අනුර සහෝදරයා දිනලා ඉවර නිසා ප්‍රතිපල බලන්නේ නැහැ.
22 හවස ඉදන් හොරු අල්ලනවා බලන්න ඉන්නේ
සිරා කතාවපහුවදා duty දවල් 2 වෙනකන්... කොහොමත් දෙවෙනි තුන්වෙනි මනාපේ ගණන් කරලා result එක දෙන්නේ 23...ඒක හින්දා 22 රෑ ඇහැරිලා බලනවා![]()